ඕස්ට්රේලියානු කාන්තා ක්රිකට් කණ්ඩායම දෙසැම්බර් මාසයේදී ශ්රී ලංකාවේ සංචාරයක!

ශ්රී ලංකා කාන්තා ක්රිකට් කණ්ඩායමට එරෙහිව තරග තුනකින් යුත් එක්දින තරගාවලියක් ක්රීඩා කිරීම සඳහා ඕස්ට්රේලියානු කාන්තා ක්රිකට් කණ්ඩායම දෙසැම්බර් මාසයේදී ශ්රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතය.

වත්මන් වාරය (2025-2029) සඳහා ICC කාන්තා ශූරතාවලියේ කොටසක් වන සියලුම තරඟ දඹුල්ලේ රංගිරි ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගණයේදී පැවැත්වේ.
මෙම තරගාවලියට සහභාගී වීම සඳහා ඕස්ට්රේලියානු කාන්තා ක්රිකට් කණ්ඩායම දෙසැම්බර් 10 වන දින ශ්රී ලංකාවට පැමිණීමට නියමිතය.
දිනය ස්ථානය
- දෙසැම්බර් 15 පළමු එක්දින තරගය රංගිරි දඹුල්ල ජාත්යන්තර ක්රීඩාංගණයේදී
- දෙසැම්බර් 18 දෙවැනි එක්දින තරගය රංගිරි දඹුල්ල ජාත්යන්තර ක්රීඩාංගණයේදී
- දෙසැම්බර් 20 තුන්වැනි එක්දින තරගය රංගිරි දඹුල්ල ජාත්යන්තර ක්රීඩාංගණයේදී
තවත් මේ වගේ ක්රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්රී ලංකාවේ අංක 1 ක්රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.
⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්රිකට් පුවත්, වෙනත් ක්රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.




