දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේදී ජයග්‍රහණ හිමිකළ ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමට ලක්කෙරිණි!

දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේදී ජයග්‍රහණ හිමිකළ ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමට ලක්කෙරිණි!

දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේදී ජයග්‍රහණ හිමිකළ ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමට ලක්කෙරිණි!

ඉන්දියාවේ රංචි නුවරදී පැවැති සිවුවැනි දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේදී දක්ෂතා දක්වමින් ජයග්‍රහණ හිමිකරගත් ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීම ඉකුත්දා (11 වැනිදා) ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේදී ජයග්‍රහණ හිමිකළ ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමට ලක්කෙරිණි!

එහිදී තරගාවලිය පුරා විශිෂ්ට දස්කම් දක්වමින් ජාත්‍යන්තර ජයග්‍රහණ හිමි කරගත් ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සදහා ගුවන් හමුදාපතිතුමන් විසින් නව උසස්වීම් සහ මුදල් ත්‍යාග පිරිනමන ලදි. ක්‍රීඩා කුසලතාවන් මගින් ගුවන් හමුදාවේ අභිමානය පමණක් නොව ශ්‍රී ලංකාවට එක්කර දුන් ගෞරවය වෙනුවෙන් සිය සුභාසිංශණ එක් කිරීමටද ගුවන් හමුදාපතිවරයා කටයුතු කළේය.

දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේදී ජයග්‍රහණ හිමිකළ ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමට ලක්කෙරිණි!

මෙම තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 59 දෙනා අතරින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 9 දෙනෙක් ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ වූහ. ඔවුහු එහිදී රන් පදක්කම් 2 ක්, රිදී පදක්කම් 3 ක් සහ එක් ලෝකඩ පදක්කමක් දිනා ගනිමින් පදක්කම් 6 ක් ශ්‍රී ලංකාවට දිනාදීමට සමත් වූහ.

එසේම පදක්කම්ලාභී ක්‍රීඩක, ක්‍රීඩිකාවන් 6 දෙනා සඳහා කෝප්‍රල් නිලයට උසස්වීම් ප්‍රධානය කිරීම සහ මුදල් ත්‍යාග පිරිනැමීමද තරගාවලියට සහාභාගී වු සෙසු ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනා සඳහා මුදල් ත්‍යාග පිරිනැමීමද ගුවන් හමුදාපතිවරයා අතින් සිදුකෙරිණ. එම ජයග්‍රහණ ලබා ගැනීමට සඳහා සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළ පුහුණුකරුවන් හය දෙනාටද ගුවන් හමුදාපතිවරයා විශේෂ ඇගයීමක් සිදු කරමින් මුදල් ත්‍යාග පිරිනැමුවේය.

රන් පදක්කම් ලාභීන්

  • ආධුනික ගුවන් භට තරංග පී.ආර් – හෙල්ල විසි කිරීම (නව තරග වාර්තාවකි)
  • නායක ගුවන් කාන්තා කෞෂල්‍යා කේ.එච්.ඒ.ඩි – මීටර් 400 කඩුලු පැනීම (නව තරග වාර්තාවකි)

රිදී පදක්කම් ලාභීන්

  • නායක ගුවන් භට කුමාර – යූ.ඩී.වයි.ඩබ්. – දුර පැනීම
  • ගුවන් කාන්තා සත්සරණි එල්.ජී.ඒ. – මීටර් 400 කඩුලු පැනීම
  • ආධුනික ගුවන් භට ප්‍රනාන්දු එම්.ඒ.එන්.එච්. – මීටර් 4×400 සහය දිවීම

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේදී ජයග්‍රහණ හිමිකළ ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමට ලක්කෙරිණි!

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

ඔට්ටුවක් තියමුද ?


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

දිනේෂ් කාර්තික් හොංකොං සික්සස් තරගාවලියට!

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

ඉක්වදෝරයයෙන් ජර්මානු බලකොටුවට ආක්‍රමනයක් !

ඉක්වදෝරයයෙන් ජර්මානු බලකොටුවට ආක්‍රමනයක් ! 2026 පාපන්දු ලෝක කුසලානයේ 15...

ධනංජය ද සිල්වා ශතකයකින් ශ්‍රී ලංකාවට පණ දෙයි!

ධනංජය ද සිල්වා ශතකයකින් ශ්‍රී ලංකාවට පණ දෙයි! ශ්‍රී ලංකාව...

රොනාල්ඩෝගෙ අලුත්ම ලෝක වාර්තාව!

රොනාල්ඩෝගෙ අලුත්ම ලෝක වාර්තාව! ලෝක කුසලාන පාපන්දු තරගාවලි හයකට සහභාගි...

Messi, Mbappe සහ Erling Haaland සුපිරි ත්‍රිත්වය පාපන්දුලොව ගිනියම් කරයි!

Messi, Mbappe සහ Erling Haaland සුපිරි ත්‍රිත්වය පාපන්දුලොව ගිනියම්...

අතපත්තුගේ විශිෂ්ට ශතකයෙන් ශ්‍රී ලංකාවේ අවසන් පූර්ව වටයට!

අතපත්තුගේ විශිෂ්ට ශතකයෙන් ශ්‍රී ලංකාවේ අවසන් පූර්ව වටයට! ICC Women’s...

කේන් විලියම්සන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි!

කේන් විලියම්සන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි! නවසීලන්ත ක්‍රිකට් තරුවක් වන...

ගෝල ත්‍රිත්වයක් වාර්තා කරමින් ඊජිප්තුව සිය පළමු ලෝක කුසලාන ජය සනිටුහන් කරයි.

ගෝල ත්‍රිත්වයක් වාර්තා කරමින් ඊජිප්තුව සිය පළමු ලෝක කුසලාන...

සූර්‍යවංශී ප්‍රමුක ඉන්දියා ඒ කන්ඩායම ලංකාවට වැටෙන්නම ගහයි!

සූර්‍යවංශී ප්‍රමුක ඉන්දියා ඒ කන්ඩායම ලංකාවට වැටෙන්නම ගහයි! දඹුල්ල ජාත්‍යන්තර...

හොදම Articles

Popular Categories

Telegram