නවසීලන්තයේ උපත ලැබු බෙන්’ට​​ එංගලන්ත නායකත්වයක්..

එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ 80 වන ටෙස්ට් නායකයා ලෙස කටයුතු කළ Joe Root ධූරයෙන් ඉල්ලා අස්වූ පසුව හිස් වූ ටෙස්ට් නායකත්වය සඳහා තුන් ඉරියව් ක්‍රීඩක Ben Stokes පත් කර තිබෙනවා.

එංගලන්ත ක්‍රිකට් ආයතනයේ වැඩබලන සභාපති හා ප්‍රධාන විධායක නිළධාරීවරයා වන Rob Key විසින් ඔහුගේ පත් කිරීම අනුමත කර තිබෙන බව එංගලන්ත ක්‍රිකට් ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියා. Stokes එංගලන්ත ටෙස්ට් කණ්ඩායමේ 81 වැනි නායකයා ලෙසයි ඉතිහාසගත වන්නේ.

නවසීලන්තයේ Canterbury හිදී උපත ලැබූ Stokes 2013 වසරේ දී එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් වරම් දිනාගත්තා. ඒ ඕස්ට්‍රේලියාවට එරෙහිවයි. එදා සිට මේ දක්වා එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 79කට ක්‍රීඩා කර තිබෙන 30 හැවිරිදි Stokes ටෙස්ට් ශතක 11ක් සහ අර්ධ ශතක 26ක් සමඟ ලකුණු 5061ක් සහ ටෙස්ට් කඩුලු 171ක් දවාගෙන සිය කණ්ඩායම වෙනුවෙන් කැපී පෙනෙන තුන් ඉරියව් දස්කම් දැක්වීමට සමත් වී තිබෙනවා.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග නිමා වූ ටෙස්ට් තරගාවලියෙන් ලැබූ පරාජයත් සමඟ Root නායකත්වයෙන් ඉල්ලා අස් වුනා. ඊට පෙර ඕස්ට්‍රේලියාවේ පැවැති අළුබඳුන ටෙස්ට් තරගාවලිය ද එංගලන්ත කණ්ඩායම Rootගේ නායකත්වය යටතේ දරුණු පරාජයකට ලක් වුනා.

එංගලන්ත ටෙස්ට් ඉතිහාසයේ බිහි වූ සාර්ථකම නායකයෙකු වන Root සිය කණ්ඩායම ජයග්‍රහණය 27කට මෙහෙයවමින් වැඩිම ටෙස්ට් ජයග්‍රහණය ලැබූ එංගලන්ත නායකයා බවට පත්වීමට ද සමත් වුනා. 2017 වසරේ දී එංගලන්ත ටෙස්ට් නායකත්වයට පත්වූ ඔහු ඉන්දියාවට එරෙහිව 4-1 ජයක් සහ දකුණු අප්‍රිකාවට එරෙහිව දකුණු අප්‍රිකාවේ දී 3-1ක ජයක් ලබා ගන්නට සමත් වුනා.

එමෙන්ම ආසියානු කලාපයේ ද සිය ආධිපත්‍ය පැතිර වූ ඔහු 2018 වසරේ දී ශ්‍රී ලංකාවේ දී ටෙස්ට් තරගාවලියක් ජය ගනිමින් 2001 වසරින් පසුව එම දස්කම පෑ පළමු එංගලන්ත නායකයා බවට ද පත් වුනා.

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට 1XBET හා රැඳීසිටින්න​..​

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

රූට්’ගෙන් බෙන්’ට

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න   

සතියේ උනුසුම් පුවත්

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

රුමේෂ් තරංග ඉතිහාස ගතවිය!

රුමේෂ් තරංග ඉතිහාස ගතවිය! බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවති 2026 වන්ඩා...

2027 කාන්තා ශූරතා කුසලානය ඉන්දියාවේදී පැවැත්වේ!

2027 කාන්තා ශූරතා කුසලානය ඉන්දියාවේදී පැවැත්වේ! 2027 වසරේ සමාරම්භක ICC...

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ! ශ්‍රී ලංකාවට එරෙහිව...

ICC කාන්තා චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි!

ICC කාන්තා චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි! 2027...

මෙන්ඩිස් සහ බිනුර එංගලන්ත විස්සයි20 තරගාවලියෙන් ඉවතට!

මෙන්ඩිස් සහ බිනුර එංගලන්ත විස්සයි20 තරගාවලියෙන් ඉවතට! ශ්‍රී ලංකා නායක...

මිස්බා උල් හක් පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි!

මිස්බා උල් හක් පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි! පාකිස්තාන...

චමරි අතපත්තුගේ කඩුලු 7ක සුපිරි දස්කමෙන් ශ්‍රී ලංකාවට ලකුණු 75ක ජයක්

චමරි අතපත්තුගේ කඩුලු 7ක සුපිරි දස්කමෙන් ශ්‍රී ලංකාවට ලකුණු...

රූලට් ක්‍රීඩා කරන්නේ කොහොමද?

රූලට් ක්‍රීඩා කරන්නේ කොහොමද? මෙම රූලට් රෝදයේ කොටස් 13ක් ඇත....

හොදම Articles

Popular Categories

Telegram } }); });