පාකිස්තානයට එරෙහි එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කාන්තා සංචිතය නම් කෙරේ!

පාකිස්තානු කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කාන්තා සංචිතය නම් කර තිබේ. මෙම තරගාවලිය 2025–2029 ICC කාන්තා ශූරතාවලියට අයත් වේ.

මෙවර ශූරතාවලියේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මේ දක්වා තරග හයකට සහභාගී වී ඇති අතර, ඉන් තරග හතරක් ජයගෙන තරග දෙකක් පරාජයට පත්ව තිබේ. ඒ අනුව ප්‍රසාද ලකුණු අටක් හිමිකරගෙන සිටින ශ්‍රී ලංකාව, +0.226ක ශුද්ධ ලකුණු වේගයක් සමඟ ප්‍රසාද ලකුණු සටහනේ තුන්වැනි ස්ථානයේ පසුවෙයි.
මෙම ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ ඉහළින්ම සිටින කණ්ඩායම් අට, 2029 වසරේ පැවැත්වෙන කාන්තා එක්දින ලෝක කුසලාන තරගාවලියට සෘජුවම සුදුසුකම් ලබාගනු ඇත. සුදුසුකම් ලැබීමේ තරගාවලියක් හරහා තවත් කණ්ඩායම් දෙකකට ලෝක කුසලානයට එක්වීමේ අවස්ථාව හිමිවේ.

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර එක්දින තරග ජූලි 23, 25 සහ 28 යන දිනවල සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය චමරි අතපත්තුට හිමිව තිබේ.
ශ්‍රී ලංකා කාන්තා සංචිතය:
- චමරි අතපත්තු (නායිකා), විශ්මි ගුණරත්න, හසිනි පෙරේරා, හර්ෂිතා සමරවික්‍රම, හංසිමා කරුණාරත්න, කවීෂා දිල්හාරි, නිලක්ෂිකා සිල්වා, අනුෂ්කා සංජීවනී, චේතනා විමුක්ති, ඉනෝකා රණවීර, නිමාෂා මීපගේ, ඉමේෂා දුලානි, දෙව්මි විහංගා, රශ්මිකා සෙව්වන්දි සහ කාව්‍යා කාවින්දි.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.
⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.


