මීළඟ වසරේ දී ඒ.බී. නැවතත් IPL එන ලකුණු

ඉන්දියානු ප්‍රීමියර් ලීගය

මීළඟ වසරේ දී යළිත් Royal Challengers Bangalore (රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්) කණ්ඩායම හා එක්වීමට සූදානමක් ඇතැයි සුපිරි ක්‍රීඩක ඒ.බී.ඩිවිලියර්ස් පවසා තිබෙනවා. එහෙත් ඒ කුමන කාර්යයක් සඳහා දැයි මෙතෙක් නිශ්චිත නැති බවයි ඔහු පවසන්නේ.

RCB කණ්ඩායමේ ප්‍රබල පුරුකක් වූ ඩිවිලියර්ස් පසුගිය වසරේ සියලු ක්‍රිකට් රටාවලින් සමුගත්තා. හිටපු RCB නායක විරාත් කෝලි ද පසුගිය දා පවසා තිබුණේ ලබන වසරේ දී ඒ.බී.ඩිවිලියර්ස් නැවතත් තම කණ්ඩායම හා එක්වනු දැකීමට බලාපොරොත්තුවෙන් පසුවන බවයි.

“විරාත් එය ස්ථිර කරපු එක ගැන මට සතුටුයි. අවංකව කිව්වොත්, අපි තවමත් කිසිදෙයක් තීරණය කර නැහැ. මම අනිවාර්යෙන්ම ලබන වසරේ IPL එකේ ඉඳීවි. ඒත් මම දන්නෙ නැහැ මොන ඉඩකඩක් තුළද කියලා. ඒත් එහෙට නොගිහින් ඉන්න එක මට පාළුවක්”, ඩිවිලියර්ස් VUSport වෙත එසේ අදහස් පළකොට තිබුනා.

“මට Twitter එකෙන් ඇහුණා ලබන වසරේ බැංගලෝර් වල තරග කිහිපයක් තියෙනවා කියලා. ඒ නිසා මම මගේ දෙවැනි නිජබිමට ගිහින් චින්නස්වාමි ක්‍රීඩාංගණයේ මිනිස්සු පිරිලා ඉන්නවා බලන්න කැමැත්තෙන් ඉන්නවා”, ඔහු එසේ කියා තිබුනා.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

මීළඟ වසරේ දී ඒ.බී. නැවතත් IPL එන ලකුණු.

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..   

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

රට ජාතිය නියෝජනය කරනවනම් පිට්ටනිය තුළ වගකීම භාරගන්න ඕනි..සංගක්කාර !

රට ජාතිය නියෝජනය කරනවනම් පිට්ටනිය තුළ වගකීම භාරගන්න ඕනි..සංගක්කාර...

නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකාව අන්ත පරාජයකට|අවසන් පූර්ව වටයේ සිහින බොදවෙ!

නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකාව අන්ත පරාජයකට|අවසන් පූර්ව වටයේ සිහින...

2026 කාන්තා T20 ලෝක කුසලානය|තරඟ කාලසටහන සහ කණ්ඩායම් විස්තර නිකුත් කෙරේ!

2026 කාන්තා T20 ලෝක කුසලානය|තරඟ කාලසටහන සහ කණ්ඩායම් විස්තර...

ශ්‍රී ලංකා ඇෆ්ගනිස්ථාන තරඟාවලියේ කාලසටහන නිකුත් කෙරේ!

ශ්‍රී ලංකා ඇෆ්ගනිස්ථාන තරඟාවලියේ කාලසටහන නිකුත් කෙරේ! ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් මණ්ඩලය...

හොදම Articles

Popular Categories

Telegram