ලබන වසරේ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට නව කණ්ඩායමක් A new team for next year’s LPL

ලබන වසරේ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට නව කණ්ඩායමක්

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය

මෙරට දේශීය පිටියේ ප්‍රධානතම ලීග් තරගාවලිය වන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ලබන වසරේ අදියර සඳහා කණ්ඩායම් හයක් තරග වැදීමට වැඩි ඉඩකඩක් ඇතැයි තරගාවලියේ අධ්‍යක්ෂක සමන්ත දොඩංවල මහතා ප්‍රකාශ කළා.

ඔහුට අනුව ලබන (2023) වසරේ තරගාවලිය සඳහා උතුර හෝ උතුරු මැද නියෝජනය කරමින් කණ්ඩායමක් සහභාගී වීමට නියමිතයි.

ලබන වසරේ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට නව කණ්ඩායමක්
ලබන වසරේ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට නව කණ්ඩායමක්

“පසුගිය අදියරවල දී තරගාවලිය ලබා ගත් සාර්ථකත්වය නිසා හයවැනි කණ්ඩායමකට වැඩි ඉල්ලුමක් පවතිනවා. “

“ඒ නිසා හයවැනි කණ්ඩායමක් ලබන වසරේ බොහෝ විට එක් වන අතර එයින් උතුරු සහ උතුරු මැද ක්‍රිකට් ක්‍රීඩකයින්ට අපි ජාතික තලයට පිවිසෙන්න අවස්ථාවක් ලබා දෙන්න සූදානම්.

ඒ වගේම ඒ කණ්ඩායම මිල දී ගන්න ද ආයෝජකයින් සූදානම්ව සිටිනවා,”යැයි ඔහු ප්‍රකාශ කළා.

LPL2022 ක්‍රිකට් සැණකෙළිය අදින් ඇරඹේ.! Sri Lanka’s Betting (lankansports.com)

ලබන වසරේ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට නව කණ්ඩායමක්

එමෙන්ම ලබන වසරේ සිට ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය දෙසැම්බර් මාසයේ නොපවත්වා අගෝස්තු මාසයේ දී පැවැත්වීමට ද එහි සංවිධායකයින් සැලසුම් කර තිබෙනවා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

ශ්‍රී ලංකාව වාර්තාගත ජයක්, තුන්කොන් සටනේ පළමු ජය!

ශ්‍රී ලංකාව වාර්තාගත ජයක්, තුන්කොන් සටනේ පළමු ජය! ශ්‍රී ලංකාව...

2027 ශ්‍රී ලංකා එංගලන්ත කාන්තා ක්‍රිකට් තරග කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ!

2027 ශ්‍රී ලංකා එංගලන්ත කාන්තා ක්‍රිකට් තරග කාලසටහන ප්‍රකාශයට...

SLC වෙතින් 5 වන මට්ටමේ විනිසුරුවන් 51 දෙනෙකුට සහතික පත්‍ර ප්‍රදානය කරයි.

SLC වෙතින් 5 වන මට්ටමේ විනිසුරුවන් 51 දෙනෙකුට සහතික...

එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරයක!

එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරයක! එංගලන්ත කාන්තා ජාතික...

Air Crash ක්‍රීඩා මාර්ගෝපදේශය !

Air Crash ක්‍රීඩා මාර්ගෝපදේශය ! Air Crash ක්‍රීඩාවේදී ගුවන් යානය...

2026/27 SLC මේජර් ක්ලබ් තරග කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ !

2026/27 SLC මේජර් ක්ලබ් තරග කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ...

අප් කන්ට්‍රි ලයන්ස් රිනෝන් කණ්ඩායම 3-0 කින් පරාජය කරයි!

අප් කන්ට්‍රි ලයන්ස් රිනෝන් කණ්ඩායම 3-0 කින් පරාජය කරයි! සුපර්...

සල්මන් ආගාගේ විශිෂ්ට ශතකයකින් ශ්‍රී ලංකාවට අතිවිශිෂ්ට සත්කාරයක් !

සල්මන් ආගාගේ විශිෂ්ට ශතකයකින් ශ්‍රී ලංකාවට අතිවිශිෂ්ට සත්කාරයක් ! පළමු...

හොදම Articles

Popular Categories

Telegram } }); });