ලසිත් මාලිංගව සමකිරීමට දසුන් ශානක සැරසෙයි.. Dasun Shanaka is set to defeat Lasith Malinga

ලසිත් මාලිංගව සමකිරීමට දසුන් ශානක සැරසෙයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය 2023

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය යටතේ පැවැත්වීමට නියමිත දෙවැනි පන්දුවාර විස්සයි විස්ස තරගය අද (5) රාත්‍රී 7.00 සිට පුනේ හිදී ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක දසුන් ශානක අද තරගයට සහභාගී වීමත් සමඟ ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙතෙක් වැඩිම විස්සයි විස්ස ජාත්‍යන්තර තරග සංඛ්‍යාවකට සහභාගීව සිටි,

හිටපු නායක ලසිත් මාලිංගගේ තරග සංඛ්‍යාව සම කරනු ඇත.

ලසිත් මාලිංගව සමකිරීමට දසුන් ශානක සැරසෙයි..                               Dasun Shanaka is set to defeat Lasith Malinga
ලසිත් මාලිංගව සමකිරීමට දසුන් ශානක සැරසෙයි.. Dasun Shanaka is set to defeat Lasith Malinga

2014 වසරේ පැවති පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට සමත් වූ නායකයා ලෙසින් ඉතිහාසය රනින් ලියන්නට සමත් වී සිටින ලසිත් මාලිංග,

විස්සයි විස්ස දිවියට සමුදීමට පෙර තරග 84ක දී ශ්‍රී ලංකාව නියෝජනය කර තිබුණා.

විස්සයි විස්ස ජාත්‍යන්තර තරගවල දී වාර්තා රැසකට හිමිකම් කියා ඇති මෙම දකුණත් වේගපන්දු යවන්නා විසින් බිඳ හෙළා ඇති කඩුලු සංඛ්‍යාව 107ක්.

ලසිත් මාලිංගව සමකිරීමට දසුන් ශානක සැරසෙයි..                               Dasun Shanaka is set to defeat Lasith Malinga

ඉනිමක හොඳම පන්දු යැවීම ලෙස

2019 වසරේ නවසීලන්තයට එරෙහිව පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී පැවති තරගයක දී ලකුණු 6කට දවා ගන්නා ලද කඩුලු 5 සටහන් වන මාලිංගගේ තරග දිවියේ කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 20.79ක් ලෙස සටහන් වුනා.

වර්තමාන විස්සයි විස්ස සහ එක්දින කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන,

දසුන් ශානක 2015 වසරේ සිට මේ දක්වා ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි විස්ස තරග 83කට ක්‍රීඩා කර තිබෙනවා.

ලසිත් මාලිංගව සමකිරීමට දසුන් ශානක සැරසෙයි..                               Dasun Shanaka is set to defeat Lasith Malinga

තරග තුනකින් යුත් විස්සයි විස්ස තරගාවලියේ තීරණාත්මක දෙවැනි තරගය අද

(05) පූනේ හිදී ආරම්භ වීමට නියමිත අතර තරගාවලියේ පළමු තරගය ජය ගත් ඉන්දියාව මේ වන විට 1-0ක් ලෙස තරගාවලියේ පෙරමුණේ පසුවනවා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

ඉක්වදෝරයයෙන් ජර්මානු බලකොටුවට ආක්‍රමනයක් !

ඉක්වදෝරයයෙන් ජර්මානු බලකොටුවට ආක්‍රමනයක් ! 2026 පාපන්දු ලෝක කුසලානයේ 15...

ධනංජය ද සිල්වා ශතකයකින් ශ්‍රී ලංකාවට පණ දෙයි!

ධනංජය ද සිල්වා ශතකයකින් ශ්‍රී ලංකාවට පණ දෙයි! ශ්‍රී ලංකාව...

රොනාල්ඩෝගෙ අලුත්ම ලෝක වාර්තාව!

රොනාල්ඩෝගෙ අලුත්ම ලෝක වාර්තාව! ලෝක කුසලාන පාපන්දු තරගාවලි හයකට සහභාගි...

Messi, Mbappe සහ Erling Haaland සුපිරි ත්‍රිත්වය පාපන්දුලොව ගිනියම් කරයි!

Messi, Mbappe සහ Erling Haaland සුපිරි ත්‍රිත්වය පාපන්දුලොව ගිනියම්...

අතපත්තුගේ විශිෂ්ට ශතකයෙන් ශ්‍රී ලංකාවේ අවසන් පූර්ව වටයට!

අතපත්තුගේ විශිෂ්ට ශතකයෙන් ශ්‍රී ලංකාවේ අවසන් පූර්ව වටයට! ICC Women’s...

කේන් විලියම්සන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි!

කේන් විලියම්සන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි! නවසීලන්ත ක්‍රිකට් තරුවක් වන...

ගෝල ත්‍රිත්වයක් වාර්තා කරමින් ඊජිප්තුව සිය පළමු ලෝක කුසලාන ජය සනිටුහන් කරයි.

ගෝල ත්‍රිත්වයක් වාර්තා කරමින් ඊජිප්තුව සිය පළමු ලෝක කුසලාන...

සූර්‍යවංශී ප්‍රමුක ඉන්දියා ඒ කන්ඩායම ලංකාවට වැටෙන්නම ගහයි!

සූර්‍යවංශී ප්‍රමුක ඉන්දියා ඒ කන්ඩායම ලංකාවට වැටෙන්නම ගහයි! දඹුල්ල ජාත්‍යන්තර...

හොදම Articles

Popular Categories

Telegram