ලොව ශක්තිමත්ම මිනිසා සමග ගැටුමට සූදානම් වන ටයිසන්..

ලෝක ශූර බොක්සිං ක්‍රීඩක Tyson Fury (ටයිසන් ෆියුරි) සිය යළි ආගමනය වෙනුවෙන් ප්‍රදර්ශනාත්මක බොක්සිං තරගයකට සූදානම් වන බව වාර්තා වනවා.

එහි දී ඔහුගේ ප්‍රතිවාදියා වනු ඇත්තේ “ලොව ශක්තිමත්ම මිනිසා” ලෙස සම්මාන දිනා ඇති Hafthor “Thor” Bjornsson (හෆ්තොර් බ්යෝර්න්සන්).

ඊට අදාළ සාකච්ඡා මේ වන විට පැවැත්වෙමින් තිබෙන බව ෆියුරි විසින් මාධ්‍ය වෙත පවසා තිබෙනවා. 33 හැවිරිදි එංගලන්ත ජාතිකයෙකු වන ෆියුරි පසුගිය අප්‍රේල් මාසයේ දී බොක්සිං ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීම ප්‍රකාශයට පත්කළේ WBC හෙවිවෙයිට් බොක්සිං ශූරයා වශයෙන්. ඔහු ඇමරිකානු බොක්සිං ශූර Deontay Wilderට (ඩියෝන්ටේ වයිල්ඩර්) එරෙහිව ලැබූ ජයග්‍රහණ කිහිපයක් සමඟින් පසුගිය වසර කිහිපයේ දී ම බොක්සිං පුවත් මවන්නට වුනා.

ප්‍රදර්ශනාත්මක තරගයේ දී ඔහුගේ ප්‍රතිවාදියා වනු ඇතැයි සැලකෙන හෆ්තොර්, ශක්තිය මැන බලන ලෝක තරගාවලි රැසක දී ජනප්‍රිය වූ චරිතයක්. එකම වසරක දී ආනෝල්ඩ් ක්ලැසික්, යුරෝපයේ ශක්තිමත්ම මිනිසා සහ ලොව ශක්තිමත්ම මිනිසා යන සම්මාන ත්‍රිත්වයම දිනා ගත් එකම ක්‍රීඩකයා ලෙසයි ඔහුව සැලකෙන්නේ.

ඒක පොඩි විනෝදයකුත් වෙයි”, ෆියුරි Telegraph සමඟින් අදහස් දක්වා තිබුණා.

“ඒක ලොකු දෙයක් වෙයි. අපි කියමු ප්‍රේක්ෂකයන් 70,000ක් විතර ඉන්න තැනකට බහින්න ලැබෙනවා කියලා. එයාට (හෆ්තොර්) බොක්සිං කියන්නෙ මොකක්ද කියලා පෙන්නන්න ලැබෙනවා කියලා. පාරක් දෙකක් මිස් කරලා එයාව නොකවුට් කරනවා කියලා.”ඔහු උද්දාමයෙන් පවසා තිබුණා.

මෙය බොක්සිං ක්‍රීඩාවේ ප්‍රවණතාවක්. අතිශය මුදල් ගැවසෙන ක්‍රීඩාවක් වන වෘත්තීය බොක්සිං ක්‍රීඩාවේ ජනප්‍රියත්වය වෙනුවෙන් මෙවැනි ප්‍රදර්ශනාත්මක තරග පැවැත්වීමෙන් දෙපාර්ශ්වයටම මුදල් ලැබෙන මුදල් කන්දරාව නිසා ඕනෑම ක්‍රීඩකයෙකු එවැනි ආරාධනයක් ප්‍රතික්ෂේප කරන්නේ කලාතුරකින්.

හෆ්තොර් ප්‍රසිද්ධ බොක්සිං ක්‍රීඩාවට අවතීර්ණ වුනේ 2021 වසරේ දීයි. මෙතෙක් තරග දෙකක දී අපරාජිත වන්නට සමත්ව තිබෙන ඔහු ෆියුරිගේ අදහස් දැක්වීම ගැන ප්‍රති-අදහස් දක්වා තිබුණේ,

මට ගානක්වත් නෑ”,යනුවෙන්.

මෙමෙ තරගයේ ජය පැරදුම කෙසේවෙතත් එය ඉතාමත් සිතගන්නා සුලු වැඩි පිරිසක් නරබන තරගයක් වනු නිසැකයි..එහි උනුසුම ඔබවෙත රැගෙන ඒමට අප සූදානම්,

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්. රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

සතියේ උනුසුම් පුවත්

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

රුමේෂ් තරංග ඉතිහාස ගතවිය!

රුමේෂ් තරංග ඉතිහාස ගතවිය! බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවති 2026 වන්ඩා...

2027 කාන්තා ශූරතා කුසලානය ඉන්දියාවේදී පැවැත්වේ!

2027 කාන්තා ශූරතා කුසලානය ඉන්දියාවේදී පැවැත්වේ! 2027 වසරේ සමාරම්භක ICC...

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ! ශ්‍රී ලංකාවට එරෙහිව...

ICC කාන්තා චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි!

ICC කාන්තා චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි! 2027...

මෙන්ඩිස් සහ බිනුර එංගලන්ත විස්සයි20 තරගාවලියෙන් ඉවතට!

මෙන්ඩිස් සහ බිනුර එංගලන්ත විස්සයි20 තරගාවලියෙන් ඉවතට! ශ්‍රී ලංකා නායක...

මිස්බා උල් හක් පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි!

මිස්බා උල් හක් පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි! පාකිස්තාන...

චමරි අතපත්තුගේ කඩුලු 7ක සුපිරි දස්කමෙන් ශ්‍රී ලංකාවට ලකුණු 75ක ජයක්

චමරි අතපත්තුගේ කඩුලු 7ක සුපිරි දස්කමෙන් ශ්‍රී ලංකාවට ලකුණු...

රූලට් ක්‍රීඩා කරන්නේ කොහොමද?

රූලට් ක්‍රීඩා කරන්නේ කොහොමද? මෙම රූලට් රෝදයේ කොටස් 13ක් ඇත....

හොදම Articles

Popular Categories

Telegram } }); });