වසරේ මලල ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව තෝරයි.. McLaughlin-Levrone and Duplantis named World Athletes of the Year

වසරේ මලල ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව තෝරයි..

ලෝක මලල ක්‍රීඩා සම්මාන උළෙල 2022

ලෝක මලල ක්‍රීඩා සංගමය විසින් වාර්ෂිකව පැවැත්වෙන ලෝක මලල ක්‍රීඩා සම්මාන උළෙලේ වසරේ ක්‍රීඩකයා සම්මානය නෝර්වේ ක්‍රීඩක Mondo Duplantis විසින් හිමිකර ගද්දී වසරේ ක්‍රීඩිකාවන් ලෙස ඇමරිකානු ක්‍රීඩිකා Sydney McLaughlin අභිෂේක ලැබුවා.

Mondo Duplantis සහ Sydney McLaughlin වසර හතරකට පෙර මලල ක්‍රීඩා සම්මාන උළෙලේ වසරේ නැගී එන ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව ලෙස අභිෂේක ලැබූ අතර ඔවුන් දෙදෙනාම නිමා වූ ලෝක මලල ක්‍රීඩා ශූරතාවයේ ලෝක වාර්තා පිහිටුවීමට සමත් වීම විශේෂත්වයක්.

වසරේ මලල ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව තෝරයි..                                             McLaughlin-Levrone and Duplantis named World Athletes of the Year
වසරේ මලල ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව තෝරයි..McLaughlin-Levrone and Duplantis named World Athletes of the Year

23 වැනි වියේ පසු වන Sydney McLaughlin මීටර් 400 කඩුලු පැනීම ඉසව්වෙහි ඉහළ දස්කම් දක්වමින් මෙම වසරේ ජයග්‍රහණ රැසක් දිනා ගැනීමට සමත් වූ අතර

ඇය තත්පර 50.68ක කාලයකින් ඉසව්ව අවසන් කරමින් තමන්ගේම ලෝක වාර්තාව අලුත් කිරීමට ද මෙම වසරේ සමත් වුනා.

වසරේ මලල ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව තෝරයි..                                             McLaughlin-Levrone and Duplantis named World Athletes of the Year

මෙම වසරේ 23 වියට පා තැබූ Mondo Duplantis රිටි පැනීම ඉතිහාසයේ බිහි වූ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයා ලෙසින් බොහෝ දෙනා හඳුන්වන අතර ඔහු මෙම වසරේ සහභාගී වූ තරගාවලි 19න් 18කම මීටර් හයේ සීමාව පසු කිරීමට සමත් වීම විශේෂත්වයක්.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

ඉක්වදෝරයයෙන් ජර්මානු බලකොටුවට ආක්‍රමනයක් !

ඉක්වදෝරයයෙන් ජර්මානු බලකොටුවට ආක්‍රමනයක් ! 2026 පාපන්දු ලෝක කුසලානයේ 15...

ධනංජය ද සිල්වා ශතකයකින් ශ්‍රී ලංකාවට පණ දෙයි!

ධනංජය ද සිල්වා ශතකයකින් ශ්‍රී ලංකාවට පණ දෙයි! ශ්‍රී ලංකාව...

රොනාල්ඩෝගෙ අලුත්ම ලෝක වාර්තාව!

රොනාල්ඩෝගෙ අලුත්ම ලෝක වාර්තාව! ලෝක කුසලාන පාපන්දු තරගාවලි හයකට සහභාගි...

Messi, Mbappe සහ Erling Haaland සුපිරි ත්‍රිත්වය පාපන්දුලොව ගිනියම් කරයි!

Messi, Mbappe සහ Erling Haaland සුපිරි ත්‍රිත්වය පාපන්දුලොව ගිනියම්...

අතපත්තුගේ විශිෂ්ට ශතකයෙන් ශ්‍රී ලංකාවේ අවසන් පූර්ව වටයට!

අතපත්තුගේ විශිෂ්ට ශතකයෙන් ශ්‍රී ලංකාවේ අවසන් පූර්ව වටයට! ICC Women’s...

කේන් විලියම්සන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි!

කේන් විලියම්සන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි! නවසීලන්ත ක්‍රිකට් තරුවක් වන...

ගෝල ත්‍රිත්වයක් වාර්තා කරමින් ඊජිප්තුව සිය පළමු ලෝක කුසලාන ජය සනිටුහන් කරයි.

ගෝල ත්‍රිත්වයක් වාර්තා කරමින් ඊජිප්තුව සිය පළමු ලෝක කුසලාන...

සූර්‍යවංශී ප්‍රමුක ඉන්දියා ඒ කන්ඩායම ලංකාවට වැටෙන්නම ගහයි!

සූර්‍යවංශී ප්‍රමුක ඉන්දියා ඒ කන්ඩායම ලංකාවට වැටෙන්නම ගහයි! දඹුල්ල ජාත්‍යන්තර...

හොදම Articles

Popular Categories

Telegram