ශ්‍රී ලංකා – නවසීලන්ත තරඟාවලියේ කාලසටහන නිකුත් කෙරේ!

ශ්‍රී ලංකා – නවසීලන්ත තරඟාවලියේ කාලසටහන නිකුත් කෙරේ!

ශ්‍රී ලංකා - නවසීලන්ත තරඟාවලියේ කාලසටහන නිකුත් කෙරේ!

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලබන වසරේ මුලදී නවසීලන්තයේ සංචාරය කරන්නේ එක්දින, විස්සයි20 සහ ටෙස්ට් තරග මාලාවක් ක්‍රීඩා කිරීමටයි.

ශ්‍රී ලංකා - නවසීලන්ත තරඟාවලියේ කාලසටහන නිකුත් කෙරේ!

ඒ අනුව, ජනවාරි 16 වන දින ආරම්භ වන මෙම තරගාවලිය, අයිසීසී ටෙස්ට් ශූරතාවලියේ කොටසක් ලෙස එක්දින තරග තුනක්, විස්සයි20 තරග තුනක් සහ ටෙස්ට් තරග දෙකක් සමඟින් පැවැත්වේ.

එක්දින තරග ජනවාරි 16, 19 සහ 22 යන දිනවල පැවැත්වෙන අතර විස්සයි20 තරග ජනවාරි 26, 29 සහ 31 යන දිනවල පැවැත්වේ.

පළමු ටෙස්ට් තරගය පෙබරවාරි 4 වන දින සහ දෙවන ටෙස්ට් තරගය 12 වන දින පැවැත්වේ.

ශ්‍රී ලංකා - නවසීලන්ත තරඟාවලියේ කාලසටහන නිකුත් කෙරේ!

තරග කාලසටහන

  • පළමු එක්දින තරගය – ජනවාරි 16 (නේපියර්)
  • 2 වන එක්දින තරගය – ජනවාරි 19 (වෙලින්ටන්)
  • 3 වන එක්දින තරගය – ජනවාරි 22 (ඩනෙඩින්)
  • පළමු විස්සයි20 තරගය – ජනවාරි 26 (ක්‍රිසි)
  • 2 වන විස්සයි20 තරගය – ජනවාරි 29 (නෙල්සන්)
  • 3 වන විස්සයි20 තරගය – ජනවාරි 31 (නෙල්සන්)
  • පළමු ටෙස්ට් තරගය – පෙබරවාරි 4-8 (ටවුරන්ගා)
  • 2 වන ටෙස්ට් තරගය – පෙබරවාරි 12-16 (හැමිල්ටන්)

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ශ්‍රී ලංකා - නවසීලන්ත තරඟාවලියේ කාලසටහන නිකුත් කෙරේ!
“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

ඔට්ටුවක් තියමුද ?


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
ශ්‍රී ලංකා - නවසීලන්ත තරඟාවලියේ කාලසටහන නිකුත් කෙරේ!

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

සතියේ උනුසුම් පුවත්

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

ශ්‍රී ලංකාව වාර්තාගත ජයක්, තුන්කොන් සටනේ පළමු ජය!

ශ්‍රී ලංකාව වාර්තාගත ජයක්, තුන්කොන් සටනේ පළමු ජය! ශ්‍රී ලංකාව...

2027 ශ්‍රී ලංකා එංගලන්ත කාන්තා ක්‍රිකට් තරග කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ!

2027 ශ්‍රී ලංකා එංගලන්ත කාන්තා ක්‍රිකට් තරග කාලසටහන ප්‍රකාශයට...

SLC වෙතින් 5 වන මට්ටමේ විනිසුරුවන් 51 දෙනෙකුට සහතික පත්‍ර ප්‍රදානය කරයි.

SLC වෙතින් 5 වන මට්ටමේ විනිසුරුවන් 51 දෙනෙකුට සහතික...

එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරයක!

එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරයක! එංගලන්ත කාන්තා ජාතික...

Air Crash ක්‍රීඩා මාර්ගෝපදේශය !

Air Crash ක්‍රීඩා මාර්ගෝපදේශය ! Air Crash ක්‍රීඩාවේදී ගුවන් යානය...

2026/27 SLC මේජර් ක්ලබ් තරග කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ !

2026/27 SLC මේජර් ක්ලබ් තරග කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ...

අප් කන්ට්‍රි ලයන්ස් රිනෝන් කණ්ඩායම 3-0 කින් පරාජය කරයි!

අප් කන්ට්‍රි ලයන්ස් රිනෝන් කණ්ඩායම 3-0 කින් පරාජය කරයි! සුපර්...

සල්මන් ආගාගේ විශිෂ්ට ශතකයකින් ශ්‍රී ලංකාවට අතිවිශිෂ්ට සත්කාරයක් !

සල්මන් ආගාගේ විශිෂ්ට ශතකයකින් ශ්‍රී ලංකාවට අතිවිශිෂ්ට සත්කාරයක් ! පළමු...

හොදම Articles

Popular Categories

Telegram } }); });