ශ්‍රී ලංකාව 2026 Commonwealth Games පළමු පදක්කම දිනා ගනියි!

ශ්‍රී ලංකාව 2026 Commonwealth Games පළමු පදක්කම දිනා ගනියි!

ශ්‍රී ලංකාව 2026 Commonwealth Games පළමු පදක්කම දිනා ගනියි!

2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ හය වැනි දිනය ඊයේ (29) නිමාවට පත් වූ අතර, ශ්‍රී ලංකාව විසින් ක්‍රීඩා උළෙලේ පළමු පදක්කම ජය ගැනීමට සමත් වුනා.

ශ්‍රී ලංකාව 2026 Commonwealth Games පළමු පදක්කම දිනා ගනියි!

දිනය තුළ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක, ක්‍රීඩිකාවන් රැසක් තරග බිමට අවතීර්ණ වූ අතර, ඒ අතුරින් පිරිමි කවපෙත්ත විසි කිරීම F42-44/F61-64 ඉසව්ව නියෝජනය කළ පාලිත බණ්ඩාර විසින් මීටර් 46.84ක දක්ෂතාවක් සමඟ රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් වුනා.

පාලිත බණ්ඩාර විසින් 2022 වසරේ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී ද රිදී පදක්කමක් ජය ගැනීමට සමත් වූ අතර, මෙවර මෙම ඉසව්ව වෙනුවෙන් සිය පෞද්ගලික හොඳම දක්ෂතාව ද සමඟින් රිදී පදක්කමක් නැවත හිමි කර ගැනීමට සමත් වුනා.

මේ අතර පිරිමි මීටර් 200 මූලික වටයේ තරග ද ඊයේ ක්‍රියාත්මක වූ අතර, එහි හත් වැනි තරගයට සහභාගී වූ අරුණ දර්ශන තත්පර 20.96ක තරග නිමි කාලයක් වාර්තා කරමින් 04 වැනි ස්ථානය ලබාගන්නා අතරේ,

ඉසව්වේ 10 වැනි තරගය නියෝජනය කළ මලිත් තමෙල් තත්පර 20.99ක කාලයක් සමඟ දෙවැනි ස්ථානයට පත් වුනා

ශ්‍රී ලංකාව 2026 Commonwealth Games පළමු පදක්කම දිනා ගනියි!

ඊයේ දිනයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් දෙදෙනෙකු බොක්සිං අර්ධ අවසන් පූර්ව තරග ද්විත්වයකට සහභාගී වුනා.

  • කාන්තා 57Kg Featherweight බර පන්තිය යටතේ තරග වැදුණු කෙශානි කස්තුරි ආරච්චි ෆීජි ක්‍රීඩිකාවක් හමුවේ 1-4ක් ලෙස පරාජයට පත් වූ අතර, 51Kg Lightweight බර පන්තිය යටතේ තරග වැදුණු නදීකා පුෂ්පකුමාරි නැමීබියා ක්‍රීඩිකාවක් හමුවේ 4-0ක පරාජයක් ලබමින් තරග ඉසව්වෙන් ඉවතට විසි වී ගියා.

ඒ අනුව බොක්සිං ඉසව්වෙන් පදක්කම් ද්විත්වයක් වෙනුවෙන් තබා තිබූ බලාපොරොත්තු නිමාවට පත් වුනා.

  • මේ අතර කාන්තා 86Kg බර ඉසිලීම ඉසව්ව නියෝජනය කළ චතුරිකා ප්‍රියන්ති විසින් සමස්ත බර 187Kg එසවීමට සමත් වූ අතර, ඉසව්වේ 09 වැනි ස්ථානය ඇයට හිමි වුනා.

තවදුරටත් මෙවර ක්‍රීඩා උළෙලේ පදක්කම් සටහනේ පෙරමුණේ රැඳීමට ඕස්ට්‍රේලියාව සමත් වී සිටින්නේ රන් පදක්කම් 47ක් සමඟයි. පාලිත බණ්ඩාර දිනූ රිදී පදක්කමත් සමඟ ශ්‍රී ලංකාව ද මෙවර ක්‍රීඩා උළෙලේ පදක්කම් සටහනට එක් වීමට සමත් වූ අතර, මේ වන විට ශ්‍රී ලංකාව පදක්කම් සටහනේ 20 වැනි ස්ථානයේ රැඳී සිටිනවා.


තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ශ්‍රී ලංකාව 2026 Commonwealth Games පළමු පදක්කම දිනා ගනියි!
“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

ඔට්ටුවක් තියමුද ?


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
ශ්‍රී ලංකාව 2026 Commonwealth Games පළමු පදක්කම දිනා ගනියි!

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

Gems Odyssey Play කරන්නෙ කොහොමද?

Gems Odyssey Play කරන්නෙ කොහොමද? Gems Odyssey ක්‍රීඩා පුවරුවේ විවිධ...

ලහිරු උදාරගේ මංගල ශතකය නිසා කැන්ඩි රෝයල්ස් කණ්ඩායමට විශිෂ්ට ජයග්‍රහණයක්!

ලහිරු උදාරගේ මංගල ශතකය නිසා කැන්ඩි රෝයල්ස් කණ්ඩායමට විශිෂ්ට...

යාපනය කිංග්ස් පිලට පිට පිට සිව්වැනි ජයත් !

යාපනය කිංග්ස් පිලට පිට පිට සිව්වැනි ජයත් ! ලංකා ප්‍රිමියර්...

LPL කණ්ඩායම් කිහිපයකම වෙනස්කම් – සිකන්දර් රාෂා දඹුල්ල කණ්ඩායමට !

LPL කණ්ඩායම් කිහිපයකම වෙනස්කම් - සිකන්දර් රාෂා දඹුල්ල කණ්ඩායමට...

Apple of Fortune 1XGAME ක්‍රීඩා කරන්නේ කොහොමද?

Apple of Fortune 1XGAME ක්‍රීඩා කරන්නේ කොහොමද? Apple of Fortune...

ජැෆ්නා කිංග්ස්වරුන්ට ලකුණු 93ක විශිෂ්ට ජයග්‍රහණයක් !

ජැෆ්නා කිංග්ස්වරුන්ට ලකුණු 93ක විශිෂ්ට ජයග්‍රහණයක් ! රංගිරි දඹුල්ල ජාත්‍යන්තර...

බංග්ලාදේශ ටෙස්ට් තරගාවලිය සඳහා ඕස්ට්‍රේලියා සංචිතය නම් කෙරේ!

බංග්ලාදේශ ටෙස්ට් තරගාවලිය සඳහා ඕස්ට්‍රේලියා සංචිතය නම් කෙරේ! බංග්ලාදේශයට එරෙහිව...

කලම්බු කැප්ස් පහසුවෙන්ම දෙවන ජයග්‍රහණයත් ලබාගනී!

කලම්බු කැප්ස් පහසුවෙන්ම දෙවන ජයග්‍රහණයත් ලබාගනී! 2026 ලංකා ප්‍රිමියර් ලීග්...

හොදම Articles

Popular Categories

Telegram } }); });