ශ්‍රී ලාංකිකයින් පස් දෙනෙකුට ලෝක මලල ක්‍රීඩා ශූරතාවයේ දොර ඇරෙන ලකුණු

2022 ලෝක මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය

එළඹෙන ජූලි 15 වැනිදා සිට 24 වැනිදා දක්වා ඇමරිකා එක්සත් ජනපදයේ Oregon හිදි පැවැත්වීමට නියමිත “2022 ලෝක මලල ක්‍රීඩා ශූරතාවය” සඳහා ශ්‍රේණිගත කිරීම් මත ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් 5 දෙදෙනකු සුදුසුකම් ලබා ගැනීමට ආසන්නව සිටිනවා.

මේ වන තෙක් කිසිදු ශ්‍රී ලාංකිකයෙකු මෙවර තරගාවලියේ පරිසාධන මට්ටම් සපුරා නොමැති අතර තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ කාලය ජුනි 26 වැනිදායින් අවසන් වීමට නියමිතයි.

කෙසේ නමුත් ලෝක ශ්‍රේණිගත කිරීමේ පදනම මත (World Ranking quota) යුපුන් අබේකෝන් (පිරිමි මීටර් 100), නිලානි රත්නායක (කාන්තා මීටර් 300 බාධක දිවීම) සහ සුමේධ රණසිංහ (පිරිමි හෙල්ල විසි කිරීම) යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරගාවලිය සඳහා සුදුසුකම් හිමි වන කොටස අතර සිටිනවා.

තරගාවලියේ මීටර් 100 පරිසාධන මට්ටම වන තත්පර 10.05 ආසන්නයට පැමිණීමට යුපුන් පසුගිය දා සමත් වුනේ ජාතික මෙන්ම දකුණු ආසියා වාර්තා ද සියතට ගනිමින් තත්පර 10.06ක කාලයක් වාර්තා කරමිනුයි.

කෙසේ නමුත් මේ වන විට ඔහු දක්වා තිබෙන සුපිරි දක්ෂතා අනුව ඔහු ලෝක මීටර් 100 ශ්‍රේණිගත කිරීම් හි 35 වැනි ස්ථානයේ රැඳී සිටින අතර මෙම ඉසව්ව සඳහා quota ක්‍රමය පදනම්ව තෝරා ගන්නා ලබනු ක්‍රීඩකයින් ගණන 48ක්.

බාධක දිවීමේ ශූරි නිලානි ද quota ක්‍රමය මත 35 වැනි ස්ථානයේ පසු වන්නේ සුදුසුකම් ලබා ගැනීමේ කාලසීමාව තුල අඩු තරග සංඛ්‍යාව පැවැත්වෙන පසුබිමක් තුලයි. 31 හැවිරිදි නිලානි නිමා වූ ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා ද ඉතාමත් ආසන්නයට පැමිණියත්, පැවැත්වූ තරග ඉසව් සංඛ්‍යාව අඩු වීම නිසාවෙන් අවසන් මොහොතේ ඇයට ඔලිම්පික් වරම් අහිමි වී ගියා.

ලෝක මලල ක්‍රීඩා ශූරතාවය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ කාලසීමාව අවසානයට තවත් සති 3ක් පමණ තිබෙන අතර මිනිත්තු 9:30.00 පරිසාධන මට්ටම අභිබවා යන්නට නිලානි අපේක්ෂාවෙන් පසුවන්නේ ඉසව්ව සඳහා තෝරා ගනු ලබන ක්‍රීඩිකාවන් 45 දෙනා අතරට කෙසේ හෝ සුදුසුකම් ලබා ගැනීමේ දැඩි අපේක්ෂාවෙනි. ඇය විසින් මෙම ඉසව්වට දක්වා තිබෙන හොඳම කාලය වන්නේ මිනිත්තු 9:40.24ක්.

මීටර් 82.18ක තරග වාරයේ හොඳම දක්ෂතාවය සමඟින් quota පදනම මත සුදුසුකම් ලබා ගන්නා ක්‍රීඩකයින් අතර තැනක් වෙන් කරගන්නට ප්‍රවීණ හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක සුමේධ සමත් වී සිටිනවා.

කෙසේ නමුත් ඔහු මේ වන විට රැඳී සිටින 29 වැනි ස්ථානය තවත් සුරක්ෂිතව තබා ගැනීම සඳහා ඉදිරියේ දී ඔහු සහභාගී වීමට නියමිත තරගාවලිවල දී හොඳින් දක්ෂතා දැක්විය යුතු වනවා. මෙම ඉසව්ව සඳහා තෝරා ගනු ලබන ක්‍රීඩකයින් ගණන 32ක් වන අතර පරිසාධන මට්ටම දැක්වෙන්නේ මීටර් 85ක් ලෙසයි. සුමේධගේ හොඳම දක්ෂතාවය ලෙස සටහන් වන්නේ මීටර් 83.04ක දුරක්.

ඉහත සඳහන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අමතරව උෂාන් තිවංක (පිරිමි උස පැනීම), ධනුෂ්ක සඳරුවන් (පිරිමි දුර පැනීම) ද තරගාවලිය සඳහා quota පදනම මත සුදුසුකම් ලබා ගැනීමට අපේක්ෂාවෙන් පසුවනවා.

උෂාන් මේ වන විට 33 වැනි ස්ථානයේ පසු වන අතර ධනුෂ්ක පසුවන්නේ 42 වැනි ස්ථානයේයි. ඔවුන් සහභාගී වන ඉසව්ව සඳහා තෝරා ගනු ලබන සමස්ත ක්‍රීඩකයින් සංඛ්‍යාව පිළිවෙළින් 32ක් සහ 42ක්.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

ශ්‍රී ලාංකිකයින් පස් දෙනෙකුට ලෝක මලල ක්‍රීඩා ශූරතාවයේ දොර ඇරෙන ලකුණු

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..   

සතියේ උනුසුම් පුවත්

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

රුමේෂ් තරංග ඉතිහාස ගතවිය!

රුමේෂ් තරංග ඉතිහාස ගතවිය! බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවති 2026 වන්ඩා...

2027 කාන්තා ශූරතා කුසලානය ඉන්දියාවේදී පැවැත්වේ!

2027 කාන්තා ශූරතා කුසලානය ඉන්දියාවේදී පැවැත්වේ! 2027 වසරේ සමාරම්භක ICC...

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ! ශ්‍රී ලංකාවට එරෙහිව...

ICC කාන්තා චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි!

ICC කාන්තා චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි! 2027...

මෙන්ඩිස් සහ බිනුර එංගලන්ත විස්සයි20 තරගාවලියෙන් ඉවතට!

මෙන්ඩිස් සහ බිනුර එංගලන්ත විස්සයි20 තරගාවලියෙන් ඉවතට! ශ්‍රී ලංකා නායක...

මිස්බා උල් හක් පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි!

මිස්බා උල් හක් පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි! පාකිස්තාන...

චමරි අතපත්තුගේ කඩුලු 7ක සුපිරි දස්කමෙන් ශ්‍රී ලංකාවට ලකුණු 75ක ජයක්

චමරි අතපත්තුගේ කඩුලු 7ක සුපිරි දස්කමෙන් ශ්‍රී ලංකාවට ලකුණු...

රූලට් ක්‍රීඩා කරන්නේ කොහොමද?

රූලට් ක්‍රීඩා කරන්නේ කොහොමද? මෙම රූලට් රෝදයේ කොටස් 13ක් ඇත....

හොදම Articles

Popular Categories

Telegram } }); });