ශ්‍රී ලංකාව සහ පාකිස්තානය ආසියානු කුසලාන අවසන් මහා තරගයට..

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය ආසියානු කුසලාන අවසන් මහා තරගයට
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ තවත් තීරණාත්මක තරගයක් ඊයේ (8) ඇෆ්ගනිස්ථානය සහ පාකිස්තානය අතර සාජා හිදී ක්‍රියාත්මක වුනා. එම තරගයෙන් තියුණු සටනකට පසුව එක් කඩුල්ලක තියුණු ජයක් ලබා ගැනීමට පාකිස්තානය සමත් වුනා.  ඉන්දියාව සහ ඇෆ්ගනිස්තානය මෙවර තරගාවලියෙන් ඉවතට අද දමමින් පාකිස්තානය සහ ශ්‍රී ලංකාව මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ සිය අසුන් වෙන් කරගත්තා. කාසියේ වාසිය දිනා ගත් පාකිස්තානයේ ආරාධනාවෙන් පළමුව පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථානය සිය පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 6ක් දැවී ලකුණු 129ක් ලබා ගත්තා.

ඇෆ්ගනිස්ථානය

– 129/6 (20): Ibrahim Zadran 35, Hazratullah Zazai 21, Rashid Khan 18*, Haris Rauf 2/26

පාකිස්තානය

– 131/9 (19.2): Shadab Khan 36, Iftikhar Ahmed 30, Mohammad Rizwan 20, Fazalhaq Farooqi 3/31, Fareed Ahmad 3/31.  2022 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ තවත් තරග දෙකක් ඉතිරිව තිබිය දී ම අවසන් මහා තරගයේ සිය අසුන් වෙන්කර ගැනීමට ශ්‍රී ලංකාව සහ පාකිස්තානය සමත් වුනා. ඔවුන් අවසන් වරට ආසියානු කුසලාන අවසන් මහා තරගයක එකට මුණගැසුණේ 2014 වසරේ දී වන අතර එම තරගය ශ්‍රී ලංකාව කඩුලු 5කින් ජය ගන්නට සමත් වුනා.  තරඟාවලියේ නිරන්තර උණුසුම ඔබ වෙත ගෙන ඒමට 1Xbet සුදානම්.. 1Xbet සමග අවසන් තරඟය ක්‍රීඩා කර ඔබේ ජයග්‍රහණය මුදලින් දිනා ගන්න. 1Xbet සමග රැදීසිටින්න

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝ 🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱 💯ඉහළ අනුපාත ✅ 🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼 🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න, Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න..

සතියේ උනුසුම් පුවත්

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

ශ්‍රී ලංකාව වාර්තාගත ජයක්, තුන්කොන් සටනේ පළමු ජය!

ශ්‍රී ලංකාව වාර්තාගත ජයක්, තුන්කොන් සටනේ පළමු ජය! ශ්‍රී ලංකාව...

2027 ශ්‍රී ලංකා එංගලන්ත කාන්තා ක්‍රිකට් තරග කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ!

2027 ශ්‍රී ලංකා එංගලන්ත කාන්තා ක්‍රිකට් තරග කාලසටහන ප්‍රකාශයට...

SLC වෙතින් 5 වන මට්ටමේ විනිසුරුවන් 51 දෙනෙකුට සහතික පත්‍ර ප්‍රදානය කරයි.

SLC වෙතින් 5 වන මට්ටමේ විනිසුරුවන් 51 දෙනෙකුට සහතික...

එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරයක!

එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරයක! එංගලන්ත කාන්තා ජාතික...

Air Crash ක්‍රීඩා මාර්ගෝපදේශය !

Air Crash ක්‍රීඩා මාර්ගෝපදේශය ! Air Crash ක්‍රීඩාවේදී ගුවන් යානය...

2026/27 SLC මේජර් ක්ලබ් තරග කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ !

2026/27 SLC මේජර් ක්ලබ් තරග කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ...

අප් කන්ට්‍රි ලයන්ස් රිනෝන් කණ්ඩායම 3-0 කින් පරාජය කරයි!

අප් කන්ට්‍රි ලයන්ස් රිනෝන් කණ්ඩායම 3-0 කින් පරාජය කරයි! සුපර්...

සල්මන් ආගාගේ විශිෂ්ට ශතකයකින් ශ්‍රී ලංකාවට අතිවිශිෂ්ට සත්කාරයක් !

සල්මන් ආගාගේ විශිෂ්ට ශතකයකින් ශ්‍රී ලංකාවට අතිවිශිෂ්ට සත්කාරයක් ! පළමු...

හොදම Articles

Popular Categories

Telegram } }); });