ශෙවෝන් ඩැනියෙල් ,ට්‍රැවීන් මැතිව්,කෙවින් කොත්තිගොඩ හට අත්හදා බැලීම් සඳහා රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමෙන් ඇරයුම්.! Shevon Daniel, Traveen Mathew, Kevin Kothigoda invited by Rajasthan Royals for trials.

ශෙවෝන් ඩැනියෙල් ,ට්‍රැවීන් මැතිව්,කෙවින් කොත්තිගොඩ හට අත්හදා බැලීම් සඳහා රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමෙන් ඇරයුම්

ලබන වසරේ පැවැත්වීම නියමිත 16 වැනි සංස්කරණය ඉලක්ක කරගනිමින් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පවත්වනු ලබන අත්හදාබැලීමේ පුහුණුකඳවුර සඳහා ලොව වටා විසිරුණු යොවුන් සුපිරි තරු රැසකට ආරාධනා ලැබී තිබේ .

ඒ සඳහා ආරාධනා ලැබුණු පළමු ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයා වූයේ අවසන් 19 න් පහළ ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කල පිතිකරු ශෙවෝන් ඩැනියෙල් හටයි.

ශෙවෝන් ඩැනියෙල් ,ට්‍රැවීන් මැතිව්,කෙවින් කොත්තිගොඩ හට අත්හදා බැලීම් සඳහා රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමෙන් ඇරයුම්
ශෙවෝන් ඩැනියෙල් ,ට්‍රැවීන් මැතිව්,කෙවින් කොත්තිගොඩ හට අත්හදා බැලීම් සඳහා රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමෙන් ඇරයුම්

එමෙන්ම ඔහුට අමතරව එම පුහුණු කඳවුර සඳහා පසුගිය 19 න් පහළ ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානතම දඟ පන්දු යවන්නා වූ ට්‍රැවීන් මැතිව් හටද ආරාධනා ලැබී ඇති බව සඳහන් .

ශෙවෝන් ඩැනියෙල් ,ට්‍රැවීන් මැතිව්,කෙවින් කොත්තිගොඩ හට අත්හදා බැලීම් සඳහා රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමෙන් ඇරයුම්

එමෙන්ම විරල ඉරියවක් සහිත Unorthodox පන්දු යවන්නෙකු වන කෙවින් කොත්තිගොඩ හටද එම පුහුණු කඳවුර සඳහා ආරාධනා ලැබී තිබෙනවා.

කොත්තිගොඩ මීට පෙර අබුඩාබි ටී ටෙන් තරඟාවලියද නියෝජනය කර තිබේ.

ශෙවෝන් ඩැනියෙල් ,ට්‍රැවීන් මැතිව්,කෙවින් කොත්තිගොඩ හට අත්හදා බැලීම් සඳහා රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමෙන් ඇරයුම්

මෙම පුහුණු කඳවුර නාග්පූර් හිදී පැවැත්වීමට නියමිතයි.ඒ සඳහා මෙම ක්‍රීඩකයින් අද දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි .

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

රුමේෂ් තරංග ඉතිහාස ගතවිය!

රුමේෂ් තරංග ඉතිහාස ගතවිය! බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවති 2026 වන්ඩා...

2027 කාන්තා ශූරතා කුසලානය ඉන්දියාවේදී පැවැත්වේ!

2027 කාන්තා ශූරතා කුසලානය ඉන්දියාවේදී පැවැත්වේ! 2027 වසරේ සමාරම්භක ICC...

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ! ශ්‍රී ලංකාවට එරෙහිව...

ICC කාන්තා චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි!

ICC කාන්තා චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි! 2027...

මෙන්ඩිස් සහ බිනුර එංගලන්ත විස්සයි20 තරගාවලියෙන් ඉවතට!

මෙන්ඩිස් සහ බිනුර එංගලන්ත විස්සයි20 තරගාවලියෙන් ඉවතට! ශ්‍රී ලංකා නායක...

මිස්බා උල් හක් පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි!

මිස්බා උල් හක් පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි! පාකිස්තාන...

චමරි අතපත්තුගේ කඩුලු 7ක සුපිරි දස්කමෙන් ශ්‍රී ලංකාවට ලකුණු 75ක ජයක්

චමරි අතපත්තුගේ කඩුලු 7ක සුපිරි දස්කමෙන් ශ්‍රී ලංකාවට ලකුණු...

රූලට් ක්‍රීඩා කරන්නේ කොහොමද?

රූලට් ක්‍රීඩා කරන්නේ කොහොමද? මෙම රූලට් රෝදයේ කොටස් 13ක් ඇත....

හොදම Articles

Popular Categories

Telegram } }); });