සමාරම්භක දිනයේදී පන්දු යවන්නන් වැඩ පෙන්නයි-Bowlers show their best on the opening day..

සමාරම්භක දිනයේදී පන්දු යවන්නන් වැඩ පෙන්නයි..

ජාතික සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලිය 2023

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ජාතික සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් තරග දෙකක් ඊයේ (19) පැවැත්වුනා.

තරගාවලියේ පළමු තරග ද්විත්වය වන මෙම තරග කොළඹ නගරයේ ක්‍රීඩාංගණ කේන්ද්‍රකර ගනිමින් පැවැත්වෙන අතර අද ආරම්භ වූ මෙම තරගාවලිය මාර්තු 05 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

දඹුල්ල සහ ගාල්ල

සමාරම්භක දිනයේදී පන්දු යවන්නන් වැඩ පෙන්නයි
සමාරම්භක දිනයේදී පන්දු යවන්නන් වැඩ පෙන්නයි

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ මෙම තරගයේ පළමු දිනය අවසන් වන විට ගාල්ල ක්‍රීඩකයින් සිය පළමු ඉනිම සඳහා කඩුලු 3ක් දැවී ලකුණු 90ක් ලබා සිටියා.

නැෂනල් සුපර් ලීග් සිව්දින තරගාවලිය 19 දා ඇරඹෙයි (lankansports.com)

කාසියේ වාසිය දිනා ගනිමින් දඹුල්ල ක්‍රීඩකයින් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන්ට පන්දුවාර 48.5ක් අවසානයේ සියල්ලන් දැවී රැස් කිරීමට හැකි වුනේ ලකුණු 155ක් පමණයි.

සමාරම්භක දිනයේදී පන්දු යවන්නන් වැඩ පෙන්නයි

දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු සහ චලන ද සිල්වා එක් කඩුල්ල බැගින් දවා ගත්තා.

  • දඹුල්ල : 155/10 (48.5) – නිමේෂ් ගුරුසිංහ 31, ඩිලාන් ජයලත් 27, ලක්ෂාන් සඳකැන් 26*, කවිෂ්ක අංජුල 5/23, රමේෂ් මෙන්ඩිස් 2/11, අසංක මනෝජ් 2/35
  • ගාල්ල: 90/3 (29) – හෂාන් දුමිඳු 37, ඇන්ජලෝ මැතිව්ස් 22*, පසිඳු සූරියබණ්ඩාර 16*

මහනුවර සහ කොළඹ

සමාරම්භක දිනයේදී පන්දු යවන්නන් වැඩ පෙන්නයි

කොළඹ සිංහල ක්‍රීඩා සමාජ පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ පළමු දිනය අවසන් වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන මහනුවර ක්‍රීඩකයින් කඩුලු දෙකක් දැවී ලකුණු 96ක් ලබා සිටියා.

තරගයේ කාසියේ වාසිය දිනා ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ කොළඹ ක්‍රීඩකයින්ට පන්දුවාර 64.5ක් අවසානයේ සියල්ලන් දැවී ලබා ගැනීමට හැකි වුනේ ලකුණු 214ක් පමණයි.

කොළඹ කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වෙමින් අගනා අර්ධ ශතකයක් රැස් කිරීමට (51) දඟපන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරියට හැකි වූ අතර නිසල තාරක ලකුණු 38ක් සහ ‍රොෂේන් සිල්වා ලකුණු 21ක් කොළඹ කණ්ඩායම වෙනුවෙන් ලබා ගත්තා.

සමාරම්භක දිනයේදී පන්දු යවන්නන් වැඩ පෙන්නයි

කලන පෙරේරා සහ නිසල තාරක කොළඹ කණ්ඩායම වෙනුවෙන් එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වුනා.

  • කොළඹ: 214/10 (64.5) – ප්‍රබාත් ජයසූරිය 51, නිසල තාරක 38, රොෂේන් සිල්වා 21, ලසිත් ඇඹුල්දෙණිය 5/60, නිම්සර අතරගල්ල 4/62
  • මහනුවර:96/2 (20) – ඕෂධ ප්‍රනාන්දු 32*, සඳුන් වීරක්කොඩි 30*, ලසිත් කෲස්පුල්ලේ 29, නිසල තාරක 1/18
සමාරම්භක දිනයේදී පන්දු යවන්නන් වැඩ පෙන්නයි
සමාරම්භක දිනයේදී පන්දු යවන්නන් වැඩ පෙන්නයි
සමාරම්භක දිනයේදී පන්දු යවන්නන් වැඩ පෙන්නයි

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

රුමේෂ් තරංග ඉතිහාස ගතවිය!

රුමේෂ් තරංග ඉතිහාස ගතවිය! බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවති 2026 වන්ඩා...

2027 කාන්තා ශූරතා කුසලානය ඉන්දියාවේදී පැවැත්වේ!

2027 කාන්තා ශූරතා කුසලානය ඉන්දියාවේදී පැවැත්වේ! 2027 වසරේ සමාරම්භක ICC...

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ! ශ්‍රී ලංකාවට එරෙහිව...

ICC කාන්තා චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි!

ICC කාන්තා චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි! 2027...

මෙන්ඩිස් සහ බිනුර එංගලන්ත විස්සයි20 තරගාවලියෙන් ඉවතට!

මෙන්ඩිස් සහ බිනුර එංගලන්ත විස්සයි20 තරගාවලියෙන් ඉවතට! ශ්‍රී ලංකා නායක...

මිස්බා උල් හක් පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි!

මිස්බා උල් හක් පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි! පාකිස්තාන...

චමරි අතපත්තුගේ කඩුලු 7ක සුපිරි දස්කමෙන් ශ්‍රී ලංකාවට ලකුණු 75ක ජයක්

චමරි අතපත්තුගේ කඩුලු 7ක සුපිරි දස්කමෙන් ශ්‍රී ලංකාවට ලකුණු...

රූලට් ක්‍රීඩා කරන්නේ කොහොමද?

රූලට් ක්‍රීඩා කරන්නේ කොහොමද? මෙම රූලට් රෝදයේ කොටස් 13ක් ඇත....

හොදම Articles

Popular Categories

Telegram } }); });