සූර්යවංශී ප්‍රමුක ඉන්දියා ඒ කන්ඩායම ලංකාවට වැටෙන්නම ගහයි!

දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (21) නිමාවට පත්වූ තුන්කොන් ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා – ඒ කණ්ඩායම ලකුණු 66කින් පරාජය කළ ඉන්දිය – ඒ කණ්ඩායම කුසලානය දිනාගත්තේය.

මෙහිදී ඉන්දිය යොවුන් ක්‍රීඩක 15 හැවිරිදි වෛභාව් සූර්යවංශි ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් ඒ කණ්ඩායම් තරග ඉතිහාසයේ වේගවත්ම අර්ධ ශතකය වාර්තා කළේය. ඔහු පන්දු 11කදී හතරේ පහර 5ක් සහ හයේ පහර 5ක් සමඟ අර්ධ ශතකය සම්පූර්ණ කළේය.

වෛභාව්ගේ විශිෂ්ට ඉනිම ලකුණු 94කින් සමන්විත වූ අතර, එය පන්දු 29කදී වාර්තා විය. ඔහුගේ ඉනිමට හතරේ පහර 10ක් සහ හයේ පහර 8ක් ඇතුළත් විය.
ඉන්දිය – ඒ කණ්ඩායම
- ඕවර 50කදී කඩුලු 9ට ලකුණු 377
- ප්‍රියනාෂ් ආර්යා 39, වෛභාව් සූර්යවංශි 94, රුටුරාජ් ගයික්වඩ් 40, තිලක් වර්මා 67, කුමාර් කුශග්රා 36, නිශාන්ත් සිධු 16, විප්රාජ් නීගම් 27, අනුකුල් රෝයි 39
- පන්දු යැවීම: කුගතාස් මාතුලන් 82/2, රවිදු ප්‍රනාන්දු 72/2, වනූජ සහන් 39/2
ශ්‍රී ලංකා – ඒ කණ්ඩායම
- ඕවර 47.1කදී සියලු දෙනා දැවී ලකුණු 311
- නිරොෂන් දික්වැල්ල 25, නුවනිදු ප්‍රනාන්දු 21, සදීර සමරවික්‍රම 52, සහන් ආරච්චිගේ 38, රවිදු ප්‍රනාන්දු 19, වනූජ සහන් 62, විජයකාන්ත් වියස්කාන්ත් 39, මොහොමඩ් ෂිරාස් 21, දුලාජ් සමුදිත 15
- පන්දු යැවීම: යෂ් තකූර් 45/3, විප්රාජ් නීගම් 60/3, අනුකුල් රෝයි 42/2


තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.
⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.



