කුසල් මෙන්ඩිස් සහ කමිඳු මෙන්ඩිස් සමග Colombo Kaps නව මුහුණුවරකින් LPL තරගාවලියට!

කුසල් මෙන්ඩිස් සහ කමිඳු මෙන්ඩිස් සමග Colombo Kaps නව මුහුණුවරකින් LPL තරගාවලියට!

කුසල් මෙන්ඩිස් සහ කමිඳු මෙන්ඩිස් සමග Colombo Kaps නව මුහුණුවරකින් LPL තරගාවලියට!

2026 LPL තරගාවලියට සහභාගී වන Colombo Kaps කණ්ඩායම Witness Sports Alliance LLC සමාගම් හිමිකාරිත්වය යටතේ නව මුහුණුවරකින් පැමිණීමට නියමිතයි.

Saranyan Palaniswamy සහ K.C. Shyam Kangayan යන මහත්වරුන්ගේ හිමිකාරිත්වය යටතේ ක්‍රියාත්මක වන මෙම කණ්ඩායම වාණිජමය වටිනාකමින් ඉහළ, තරගකාරී සහ ප්‍රේක්ෂක ප්‍රසාදය හිමි කර ගන්නා අයුරින් ඉදිරියට රැගෙන යාම ඔවුන්ගේ මූලික අරමුණ වී තිබෙනවා.

කුසල් මෙන්ඩිස් සහ කමිඳු මෙන්ඩිස් සමග Colombo Kaps නව මුහුණුවරකින් LPL තරගාවලියට!

Colombo Kaps කණ්ඩායම සඳහා මේ වන විට ශ්‍රී ලංකාව සතු විශිෂ්ටතම පිතිකරුවන් දෙදෙනෙකු වන කුසල් මෙන්ඩිස් සහ කමිඳු මෙන්ඩිස් දෙදෙනා මේ වන විටත් Pre – Singing අවස්ථාව යටතේ සම්බන්ධ කර ගෙන ඇති අතර, ඔවුන් දෙදෙනා සමඟ ජාත්‍යන්තර අත්දැකීම් බහුල කණ්ඩායමක් නිර්මාණය කිරීමට කණ්ඩායම් කළමනාකාරිත්වය සූදානමින් සිටිනවා.

නව කණ්ඩායම් හිමිකාරිත්වය පිළිගනිමින් LPL අධ්‍යක්ෂක සමන්ත දොඩන්වල මහතා විසින් අදහස් දක්වමින්, කණ්ඩායම් හිමිකරුවන් විසින් ලීගයේ වර්ධනය සඳහා සිය දායකත්වය ලබා දීම අගය කර තිබුණා.


තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

කුසල් මෙන්ඩිස් සහ කමිඳු මෙන්ඩිස් සමග Colombo Kaps නව මුහුණුවරකින් LPL තරගාවලියට!
“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

ඔට්ටුවක් තියමුද ?


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
IPL 2026: තරගය 39, DC vs RCB තරඟ අනාවැකිය - IPL තරඟයෙන් ජය ගන්නේ කවුද?

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

සතියේ උනුසුම් පුවත්

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

රුමේෂ් තරංග ඉතිහාස ගතවිය!

රුමේෂ් තරංග ඉතිහාස ගතවිය! බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවති 2026 වන්ඩා...

2027 කාන්තා ශූරතා කුසලානය ඉන්දියාවේදී පැවැත්වේ!

2027 කාන්තා ශූරතා කුසලානය ඉන්දියාවේදී පැවැත්වේ! 2027 වසරේ සමාරම්භක ICC...

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ! ශ්‍රී ලංකාවට එරෙහිව...

ICC කාන්තා චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි!

ICC කාන්තා චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි! 2027...

මෙන්ඩිස් සහ බිනුර එංගලන්ත විස්සයි20 තරගාවලියෙන් ඉවතට!

මෙන්ඩිස් සහ බිනුර එංගලන්ත විස්සයි20 තරගාවලියෙන් ඉවතට! ශ්‍රී ලංකා නායක...

මිස්බා උල් හක් පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි!

මිස්බා උල් හක් පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි! පාකිස්තාන...

චමරි අතපත්තුගේ කඩුලු 7ක සුපිරි දස්කමෙන් ශ්‍රී ලංකාවට ලකුණු 75ක ජයක්

චමරි අතපත්තුගේ කඩුලු 7ක සුපිරි දස්කමෙන් ශ්‍රී ලංකාවට ලකුණු...

රූලට් ක්‍රීඩා කරන්නේ කොහොමද?

රූලට් ක්‍රීඩා කරන්නේ කොහොමද? මෙම රූලට් රෝදයේ කොටස් 13ක් ඇත....

හොදම Articles

Popular Categories

Telegram } }); });