ඕස්ට්‍රේලියාවේ සීතල සිංහ පැටවුන්ට ගැටලුවක් – Silverwood පවසයි -Silverwood says the cold in Australia is a problem for the Sri Lankan team..

ඕස්ට්‍රේලියාවේ සීතල සිංහ පැටවුන්ට ගැටලුවක් – Silverwood පවසයි

T20 World Cup 2022

ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර පැවති විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් අනතුරුව මාධ්‍ය හමුවට පැමිණි ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු Chris Silverwood විසින් තරගයේ ජයග්‍රහණය පිළිබඳ සිය අදහස් ප්‍රකාශ කළා.

ඊයේ (18) ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර පැවති තරගයෙන් ලකුණු 81ක පහසු ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුනා.

තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවට එක්වූ ශ්‍රී ලංකා පුහුණුකරු Chris Silverwood විසින් තරග ජයග්‍රහණය පිළිබඳ සිය අදහස මෙසේ ප්‍රකාශ කළා.

ඕස්ට්‍රේලියාවේ සීතල සිංහ පැටවුන්ට ගැටලුවක් - Silverwood පවසයි

“ජයග්‍රහණයක් ලබනවා කියන එක පරාජය වීමකට වඩා අනිවාර්යයෙන්ම හොඳ දෙයක්. අපි අද තරගයේ දී හොඳින් දක්ෂතා දැක්වූවා.

ඒත් අපි තව දියුණු කර ගත යුතු දේවල් තියෙනවා. අපි ඒ දේවල් ගැන ඉදිරියේ දී ගැඹුරින් සලකා බලනවා.

අපේ ක්‍රීඩකයින් අද හොඳින් ක්‍රීඩා කළා,පන්දු යවන්නන් ඉතාම හොඳින් පන්දු යැවුවා. ඒ වගේම පැතුම් ආරම්භක පිතිකරු ලෙස ඉතා අනර්ඝ ඉනිමක් ක්‍රීඩා කළා.”

“ඇත්තටම මෙහේ උෂ්ණත්වය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. අපේ ක්‍රීඩකයින්ට එය හුරුපුරුදු නැහැ. අනිවාර්යයෙන්ම එය කොළඹ වගේ නෙවෙයි. මටත් මෙහේ ටිකක් විතර සීතලයි.

නමුත් එය තරග පරාජය වීමට හේතුවක් කර නොගත යුතුයි…

ඕස්ට්‍රේලියාවේ සීතල සිංහ පැටවුන්ට ගැටලුවක් – Silverwood පවසයි

ශ්‍රී ලංකාව මූලික වටයේ මුහුණ දෙන අවසාන සහ තීරණාත්මක තරගය හෙට (20) නෙදර්ලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම එම තරගයෙන් ජයග්‍රහණය ලබා ගන්නා කණ්ඩායම සුපිරි කණ්ඩායම් 12 අතර තරග වටයට සුදුසුකම් ලබනු ඇති.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

ඉක්වදෝරයයෙන් ජර්මානු බලකොටුවට ආක්‍රමනයක් !

ඉක්වදෝරයයෙන් ජර්මානු බලකොටුවට ආක්‍රමනයක් ! 2026 පාපන්දු ලෝක කුසලානයේ 15...

ධනංජය ද සිල්වා ශතකයකින් ශ්‍රී ලංකාවට පණ දෙයි!

ධනංජය ද සිල්වා ශතකයකින් ශ්‍රී ලංකාවට පණ දෙයි! ශ්‍රී ලංකාව...

රොනාල්ඩෝගෙ අලුත්ම ලෝක වාර්තාව!

රොනාල්ඩෝගෙ අලුත්ම ලෝක වාර්තාව! ලෝක කුසලාන පාපන්දු තරගාවලි හයකට සහභාගි...

Messi, Mbappe සහ Erling Haaland සුපිරි ත්‍රිත්වය පාපන්දුලොව ගිනියම් කරයි!

Messi, Mbappe සහ Erling Haaland සුපිරි ත්‍රිත්වය පාපන්දුලොව ගිනියම්...

අතපත්තුගේ විශිෂ්ට ශතකයෙන් ශ්‍රී ලංකාවේ අවසන් පූර්ව වටයට!

අතපත්තුගේ විශිෂ්ට ශතකයෙන් ශ්‍රී ලංකාවේ අවසන් පූර්ව වටයට! ICC Women’s...

කේන් විලියම්සන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි!

කේන් විලියම්සන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි! නවසීලන්ත ක්‍රිකට් තරුවක් වන...

ගෝල ත්‍රිත්වයක් වාර්තා කරමින් ඊජිප්තුව සිය පළමු ලෝක කුසලාන ජය සනිටුහන් කරයි.

ගෝල ත්‍රිත්වයක් වාර්තා කරමින් ඊජිප්තුව සිය පළමු ලෝක කුසලාන...

සූර්‍යවංශී ප්‍රමුක ඉන්දියා ඒ කන්ඩායම ලංකාවට වැටෙන්නම ගහයි!

සූර්‍යවංශී ප්‍රමුක ඉන්දියා ඒ කන්ඩායම ලංකාවට වැටෙන්නම ගහයි! දඹුල්ල ජාත්‍යන්තර...

හොදම Articles

Popular Categories

Telegram