දුෂ්මන්ත ලෝක කුසලානයෙන් ඉවතට -Dushmantha Chameera ruled out of Sri Lanka’s Group A decider against Netherlands

දුෂ්මන්ත ලෝක කුසලානයෙන් ඉවතට

විස්සයි විස්ස ලෝක කුසලානය 2022

මේ දිනවල ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වෙන 2022 විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතයේ සිටින දක්ෂ වේගපන්දු යවන්නෙක් වන දුෂ්මන්ත චමීර තරගාවලියෙන් ඉවත් කරන්නට තීරණය කර තිබෙනවා .

ඒ ඔහුගේ පාදයේ ආබාධය (Calf Injury) නිසාවෙනුයි.

ඉකුත් දා ආසියානු ශූරයින් ලෙස ශ්‍රී ලංකාව අභිෂේක ලැබූ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ද චමීරට සහභාගී වීමට නොහැකි වුනේ මෙම ආබාධය නිසාවෙනුයි.

දුෂ්මන්ත ලෝක කුසලානයෙන් ඉවතට
දුෂ්මන්ත ලෝක කුසලානයෙන් ඉවතට

පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් ඔහුව ලෝක කුසලානය සඳහා සූදානම් කෙරුණු නමුත් ලෝක කුසලානයේ දී මේ වන තෙක් පැවති පළමු තරග ද්විත්වයේ දී ඔහු සුපුරුදු දක්ෂතා අතරට පැමිණ සිටිනු දක්නට ලැබුණේ නැහැ.

ඒ අනුව, ලෝක කුසලානය සඳහා සහභාගී වී සිටින ශ්‍රී ලංකා සංචිතයෙන් මේ වන විට ඉවත් කෙරුණු දෙවැනි ක්‍රීඩකයා වන්නේ චමීරයි.

ඔහුට පෙර, වමත් වේගපන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මදුශංක, කලව අශ්‍රිතව (Quadricep) ආබාධයක් නිසාවෙන්, තරගාවලියෙන් ඉවත් කරනු ලැබුවා.

දුෂ්මන්ත ලෝක කුසලානයෙන් ඉවතට

රාජිත සමඟින් අසිත ප්‍රනාන්දු අතිරේක ක්‍රීඩකයෙකු ලෙස කණ්ඩායම සමඟ එකතු වනු ඇත්තේ යම්හෙයකින් මදුශාන් තරගාවලියෙන් ඉවත් කළහොත් ඔහු වෙනුවට ආදේශ කිරීමේ අමුණෙනි.

තීරනාත්මක තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ වෙනසක් (lankansports.com)

ගුණතිලක ද යම්හෙයකින් තරගාවලියෙන් ඉවත් කිරීමට සිදු වුවහොත් ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් සිටින අශේන් බණ්ඩාර ඔහු වෙනුවට කණ්ඩායම සමඟින් එකතු වනු ඇත

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

රුමේෂ් තරංග ඉතිහාස ගතවිය!

රුමේෂ් තරංග ඉතිහාස ගතවිය! බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවති 2026 වන්ඩා...

2027 කාන්තා ශූරතා කුසලානය ඉන්දියාවේදී පැවැත්වේ!

2027 කාන්තා ශූරතා කුසලානය ඉන්දියාවේදී පැවැත්වේ! 2027 වසරේ සමාරම්භක ICC...

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ! ශ්‍රී ලංකාවට එරෙහිව...

ICC කාන්තා චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි!

ICC කාන්තා චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි! 2027...

මෙන්ඩිස් සහ බිනුර එංගලන්ත විස්සයි20 තරගාවලියෙන් ඉවතට!

මෙන්ඩිස් සහ බිනුර එංගලන්ත විස්සයි20 තරගාවලියෙන් ඉවතට! ශ්‍රී ලංකා නායක...

මිස්බා උල් හක් පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි!

මිස්බා උල් හක් පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි! පාකිස්තාන...

චමරි අතපත්තුගේ කඩුලු 7ක සුපිරි දස්කමෙන් ශ්‍රී ලංකාවට ලකුණු 75ක ජයක්

චමරි අතපත්තුගේ කඩුලු 7ක සුපිරි දස්කමෙන් ශ්‍රී ලංකාවට ලකුණු...

රූලට් ක්‍රීඩා කරන්නේ කොහොමද?

රූලට් ක්‍රීඩා කරන්නේ කොහොමද? මෙම රූලට් රෝදයේ කොටස් 13ක් ඇත....

හොදම Articles

Popular Categories

Telegram } }); });