ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ අවසාන ලෝක කුසලාන තරගය!

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ අවසාන ලෝක කුසලාන තරගය!

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ අවසාන ලෝක කුසලාන තරගය!

2026 ලෝක කුසලාන තරගාවලිය තම අවසන් ලෝක කුසලාන තරගාවලිය බව පෘතුගාල පාපන්දු නායක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ නිවේදනය කර තිබේ.

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ අවසාන ලෝක කුසලාන තරගය!

ඒ අනුව, තම මාතෘභූමිය වන පෘතුගාලය, ස්පාඤ්ඤය සහ මොරොක්කෝව එක්ව සම සත්කාරකත්වය දරන 2030 පාපන්දු ලෝක කුසලාන තරගාවලියට තමන් ක්‍රීඩා නොකරන බව රොනාල්ඩෝ පවසා ඇත.

රොනාල්ඩෝ මෙම ප්‍රකාශය සිදුකර ඇත්තේ පෘතුගාලය සහ ස්පාඤ්ඤය අතර පැවැත්වීමට නියමිත ලෝක කුසලාන පිළිමළුන් පිටුදැකීමේ තරගයට පෙරය. කෙසේ වෙතත්, පාපන්දු ක්‍රීඩාවෙන් සමුගැනීමක් පිළිබඳව ඔහු කිසිදු ප්‍රකාශයක් සිදුකර නොමැති අතර, ඔහු සඳහන් කර ඇත්තේ මීළඟ ලෝක කුසලාන තරගාවලියේදී තමන් ක්‍රීඩා නොකරන බව පමණි.

අද පැවැත්වෙන තරගයෙන් පෘතුගාලය ජයගතහොත් ඔවුන් ලෝක කුසලාන තරගාවලියේ මීළඟ වටයට පිවිසෙන අතර, පරාජය වුවහොත් එය ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ අවසන් ලෝක කුසලාන තරගය බවට පත්වනු ඇත.

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ අවසාන ලෝක කුසලාන තරගය!

මේ වනවිට 41 හැවිරිදි වියේ පසුවන රොනාල්ඩෝ, ලෝක කුසලාන තරගාවලි හයකට ක්‍රීඩා කර තිබේ. ලෝක කුසලාන තරගාවලි හයකදීම ගෝල ලබාගත් ලොව පළමු ක්‍රීඩකයා ලෙසද ඔහු වාර්තා පොතට එක්ව ඇත.

“මෙය මගේ අවසන් ලෝක කුසලාන තරගාවලියයි. නමුත් හෙට මගේ අවසන් තරගය නොවේ යැයි අපි ප්‍රාර්ථනා කරමු,” යැයි රොනාල්ඩෝ සඳහන් කර තිබේ.

2026 ලෝක කුසලාන තරගාවලියේදී මේ දක්වා රොනාල්ඩෝ ගෝල 3ක් ලබාගෙන ඇත. උස්බෙකිස්තානයට එරෙහිව ගෝල දෙකක් සහ ක්‍රොඒෂියාවට එරෙහිව පිළිමළුන් පිටුදැකීමේ අදියරේදී ලබාගත් ගෝලය එම ගෝල අතරට අයත් වේ.

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ අවසාන ලෝක කුසලාන තරගය!

“නියමිත දවස ඒවි. නමුත් මම අවංකව කියනවා, කුමක් සිදුවුණත් ක්‍රිස්ටියානෝ පැහැදිලි හෘද සාක්ෂියකින් පිටියෙන් පිටව යනු ඇත. මම පාපන්දු ක්‍රීඩාව වෙනුවෙන් සෑම දෙයක්ම දීලා තියෙනවා,” යැයි ඔහු වැඩිදුරටත් පවසා ඇත.

“මට හොඳ ජීවිතයක් තිබෙනවා. නමුත් මම පාපන්දු ක්‍රීඩා කරන්නේ එයට ආදරය කරන නිසායි. ජීවිතය සෑම දිනකම භුක්ති විඳිය යුතුයි. මම මේ වනවිටත් ගෝල තුනක් ලබාගෙන තිබෙනවා. ඒක ඒ තරම් නරක නැහැ නේද?” යැයි රොනාල්ඩෝ පැවසීය.


තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ අවසාන ලෝක කුසලාන තරගය!
“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

ඔට්ටුවක් තියමුද ?


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ අවසාන ලෝක කුසලාන තරගය!

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

බංග්ලාදේශ ටෙස්ට් තරගාවලිය සඳහා ඕස්ට්‍රේලියා සංචිතය නම් කෙරේ!

බංග්ලාදේශ ටෙස්ට් තරගාවලිය සඳහා ඕස්ට්‍රේලියා සංචිතය නම් කෙරේ! බංග්ලාදේශයට එරෙහිව...

කලම්බු කැප්ස් පහසුවෙන්ම දෙවන ජයග්‍රහණයත් ලබාගනී!

කලම්බු කැප්ස් පහසුවෙන්ම දෙවන ජයග්‍රහණයත් ලබාගනී! 2026 ලංකා ප්‍රිමියර් ලීග්...

1xBet CRASH දැනගෙන හරියට ප්ලේ කරමු – සරල මාර්ගෝපදේශය

1xBet CRASH දැනගෙන හරියට ප්ලේ කරමු - සරල මාර්ගෝපදේශය CRASH...

ඇෆ්ගනිස්ථාන එක්දින නායක හෂ්මතුල්ලා ෂාහිඩි ධුරයෙන් ඉවත් වෙයි!

ඇෆ්ගනිස්ථාන එක්දින නායක හෂ්මතුල්ලා ෂාහිඩි ධුරයෙන් ඉවත් වෙයි! ඇෆ්ගනිස්ථාන එක්දින...

Dambulla Sixers හමුවේ Galle Gallants අසරන වෙයි !

Dambulla Sixers හමුවේ Galle Gallants අසරන වෙයි ! දඹුල්ල ජාත්‍යන්තර...

පාකිස්තානයට එරෙහි එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කාන්තා සංචිතය නම් කෙරේ!

පාකිස්තානයට එරෙහි එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කාන්තා සංචිතය...

කුසල් මෙන්ඩිස්ට ආබාධයක් හේතුවෙන් LPL ඉතිරි තරග අහිමි වෙයි!

කුසල් මෙන්ඩිස්ට ආබාධයක් හේතුවෙන් LPL ඉතිරි තරග අහිමි වෙයි! දකුණු...

මෙසීගේ පාපන්දු ගමන් අවසන් වෙමින් තිබේද?

මෙසීගේ පාපන්දු ගමන් අවසන් වෙමින් තිබේද? ලෝක පාපන්දු ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම...

හොදම Articles

Popular Categories

Telegram } }); });