රොනාල්ඩෝගේ ලෝක කුසලාන ගමන නිමාවත් සමග ස්පාඤ්ඤය අර්ධ අවසන් පූර්ව වටයට!

රොනාල්ඩෝගේ ලෝක කුසලාන ගමන නිමාවත් සමග ස්පාඤ්ඤය අර්ධ අවසන් පූර්ව වටයට!

රොනාල්ඩෝගේ ලෝක කුසලාන ගමන නිමාවත් සමග ස්පාඤ්ඤය අර්ධ අවසන් පූර්ව වටයට!

තරගයේ අවසන් මොහොතේදී ස්පාඤ්ඤයේ මයිකල් මෙරිනෝ ලබාගත් ගෝලයත් සමඟ, ලෝකයක් වසඟ කළ පෘතුගාලයේ පාපන්දු නායක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ ලෝක කුසලාන ගමන නිමා විය.

රොනාල්ඩෝගේ ලෝක කුසලාන ගමන නිමාවත් සමග ස්පාඤ්ඤය අර්ධ අවසන් පූර්ව වටයට!

ස්පාඤ්ඤය සහ පෘතුගාලය අතර ඇමරිකාවේ ඩලාස් නුවරදී පැවති ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරගයේදී ස්පාඤ්ඤය ගෝල 1-0ක් ලෙස ජය ගනිමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.

ලෝක කුසලාන තරගාවලි 6කට සහභාගි වූ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ, ඒ සෑම තරගාවලියකදීම අඩුම තරමින් එක් ගෝලයක් හෝ වාර්තා කළ ක්‍රීඩකයෙකි. පරාජයෙන් අනතුරුව ඔහු කඳුළු පිරි නෙතින් ලෝක කුසලාන තරගාවලියෙන් සමුගත්තේය.

ස්පාඤ්ඤය ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේ වසර 16කට පසුවය. 2010 දකුණු අප්‍රිකාවේදී පැවති ලෝක කුසලාන තරගාවලියේදී ස්පාඤ්ඤය ශූරතාව දිනාගැනීමට සමත් විය.

දෙපිලම ගෝල රහිතව තරගයේ පළමු අර්ධය නිමා කළ අතර, විනාඩි 90 අවසානයේදී ද ලකුණු තත්ත්වය 0-0ක් විය. එහෙත් අතිරේක කාලයේ පළමු විනාඩියේදීම ෆෙරාන් ටොරස්ගෙන් පන්දුව ලබාගත් මයිකල් මෙරිනෝ ජයග්‍රාහී ගෝලය වාර්තා කළේය.

රොනාල්ඩෝගේ ලෝක කුසලාන ගමන නිමාවත් සමග ස්පාඤ්ඤය අර්ධ අවසන් පූර්ව වටයට!

මෙවර ලෝක කුසලානයේදී ස්පාඤ්ඤය සිය ප්‍රතිවාදීන්ට ගෝලයක් ලබා නොදෙමින් පිට පිටම පස්වැනි තරගයත් අවසන් කළේය. පෘතුගාලය වෙනුවෙන් ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ, බෲනෝ ෆර්නැන්ඩස් සහ ජාඕ ෆීලික්ස් වැනි ප්‍රබල ක්‍රීඩකයන් ක්‍රීඩා කළද, ස්පාඤ්ඤයේ ආරක්ෂක ක්‍රීඩා රටාව ඔවුන්ට ඉඩ ලබා නොදුන්නේය.

තරගයේ විනාඩි 90 පුරාම දෙපිලම ගෝල ලබා නොගැනීමට ප්‍රධාන හේතුව වූයේ දෙපිලේම දැළ රකින්නන්ගේ විශිෂ්ට දක්ෂතාය. පෘතුගාලයේ දැළ රකින්නා ලෙස ඩියාගෝ කොස්තා ක්‍රීඩා කළ අතර, ස්පාඤ්ඤය වෙනුවෙන් උනායි සයිමන් දැළ රැකගත්තේය.

මේ අතර, සඳුදා පැවති අනෙක් පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරගයේදී තරගාවලියේ සත්කාරකයන් වූ ඇමරිකා එක්සත් ජනපදය පරාජය කරමින් බෙල්ජියම ගෝල 4-1ක් ලෙස පහසු ජයක් ලබාගත්තේය.

රොනාල්ඩෝගේ ලෝක කුසලාන ගමන නිමාවත් සමග ස්පාඤ්ඤය අර්ධ අවසන් පූර්ව වටයට!

තරගයේ 9 වැනි සහ 31 වැනි මිනිත්තුවලදී බෙල්ජියම වෙනුවෙන් ගෝල දෙකක් වාර්තා කිරීමට චාල්ස් ඩි කෙටල්ලියර් සමත් විය. ඒ අනුව පළමු අර්ධය ගෝල 2-1ක් ලෙස බෙල්ජියම පෙරමුණ ගනිමින් නිමා විය.

දෙවැනි අර්ධයේ 57 වැනි මිනිත්තුවේදී හාන්ස් වැනකෙන් ලබාගත් ගෝලයත් සමඟ බෙල්ජියම 3-1ක් ලෙස ඉදිරියට ගිය අතර, අතිරේක කාලය ආරම්භයේදීම රොමේලු ලුකාකු බෙල්ජියම වෙනුවෙන් සිව්වැනි ගෝලයත් වාර්තා කළේය.

අර්ධ අවසන් පූර්ව වටයේදී ස්පාඤ්ඤය සහ බෙල්ජියම තරග වැදීමට නියමිතය.


තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

රොනාල්ඩෝගේ ලෝක කුසලාන ගමන නිමාවත් සමග ස්පාඤ්ඤය අර්ධ අවසන් පූර්ව වටයට!
“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

ඔට්ටුවක් තියමුද ?


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
රොනාල්ඩෝගේ ලෝක කුසලාන ගමන නිමාවත් සමග ස්පාඤ්ඤය අර්ධ අවසන් පූර්ව වටයට!

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

බංග්ලාදේශ ටෙස්ට් තරගාවලිය සඳහා ඕස්ට්‍රේලියා සංචිතය නම් කෙරේ!

බංග්ලාදේශ ටෙස්ට් තරගාවලිය සඳහා ඕස්ට්‍රේලියා සංචිතය නම් කෙරේ! බංග්ලාදේශයට එරෙහිව...

කලම්බු කැප්ස් පහසුවෙන්ම දෙවන ජයග්‍රහණයත් ලබාගනී!

කලම්බු කැප්ස් පහසුවෙන්ම දෙවන ජයග්‍රහණයත් ලබාගනී! 2026 ලංකා ප්‍රිමියර් ලීග්...

1xBet CRASH දැනගෙන හරියට ප්ලේ කරමු – සරල මාර්ගෝපදේශය

1xBet CRASH දැනගෙන හරියට ප්ලේ කරමු - සරල මාර්ගෝපදේශය CRASH...

ඇෆ්ගනිස්ථාන එක්දින නායක හෂ්මතුල්ලා ෂාහිඩි ධුරයෙන් ඉවත් වෙයි!

ඇෆ්ගනිස්ථාන එක්දින නායක හෂ්මතුල්ලා ෂාහිඩි ධුරයෙන් ඉවත් වෙයි! ඇෆ්ගනිස්ථාන එක්දින...

Dambulla Sixers හමුවේ Galle Gallants අසරන වෙයි !

Dambulla Sixers හමුවේ Galle Gallants අසරන වෙයි ! දඹුල්ල ජාත්‍යන්තර...

පාකිස්තානයට එරෙහි එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කාන්තා සංචිතය නම් කෙරේ!

පාකිස්තානයට එරෙහි එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කාන්තා සංචිතය...

කුසල් මෙන්ඩිස්ට ආබාධයක් හේතුවෙන් LPL ඉතිරි තරග අහිමි වෙයි!

කුසල් මෙන්ඩිස්ට ආබාධයක් හේතුවෙන් LPL ඉතිරි තරග අහිමි වෙයි! දකුණු...

මෙසීගේ පාපන්දු ගමන් අවසන් වෙමින් තිබේද?

මෙසීගේ පාපන්දු ගමන් අවසන් වෙමින් තිබේද? ලෝක පාපන්දු ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම...

හොදම Articles

Popular Categories

Telegram } }); });