දසුන්ට ඩොලර් 3,000ක ලොකු දඩයක්-US Dollar 3,000 fine for Dasun Shanaka

දසුන්ට ඩොලර් 3000ක දඩයක්

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය 2022

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ Dambulla Aura කණ්ඩායමේ නායක දසුන් ශානක හට ඩොලර් 3,000ක දඩයක් නියම කිරීමට තරග තීරකවරයා තීරණය කර තිබෙනවා.

LPL ක්‍රිකට් තරගාවලියේ තරගයක් අතරතුර එහි ආචාර ධර්ම පද්ධතියට හානිවන අයුරින් හැසිරීම නිසා,

දඹුල්ල අවුරා කණ්ඩායමේ නායක දසුන් ශානකට එරෙහිව තරග ගාස්තුවෙන් 40% ක මුදලක් දඩ වශයෙන් නියම කිරීමට එම තරගයේ තීරකයවරයා පියවර ගෙන ති‌බේ.

දසුන්ට ඩොලර් 3000ක දඩයක්
දසුන්ට ඩොලර් 3000ක දඩයක්

කොළඹ ස්ටාර්ස් පිලට එරෙහිව හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී දසුන්, පළමු මට්ටම උල්ලංඝනය කර තිබේ.ආචාර ධර්ම පද්ධතියේ 2.8 වගන්තිය හෙවත් තරගයකදී විනිසුරු තීරණයට අවනත නොවීම නිසා දසුන්ට දඩ වශයෙන් ඇමරිකානු ඩොලර් 3000 ක මුදලක් ගෙවීමට සිදුවනු ඇත.

වර්තමාන ශ්‍රී ලංකා මුදල් ඒකකයට මෙම මුදල සසඳන විට එය රුපියල් ලක්ෂ 11 කට (10,80,000/=) ආසන්න මුදලකි.

චාමික කරුණාරත්න LPL තරගාවලියේ ඉදිරි තරග සඳහා සූදානම් (lankansports.com)

කලම්බු ස්ටාර්ස් තියුණු ජයකින් පරාජිත ගමනට තිත තියයි. (lankansports.com)

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දියානු සංචාරය තීන්දුයි (lankansports.com)

මෙම දඩ මුදලට අමතරව දසුන්ගේ විනය වාර්තාවට සෘණ ලකුණු 2 ක්ද එක්කාසු කිරීමට තරග තීරකවරයා ලෙසින් කටයුතු කරන ලද ග්‍රැහැම් ලැබ්‍රෝයි මහතා පියවර ගෙන තිබේ.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

රුමේෂ් තරංග ඉතිහාස ගතවිය!

රුමේෂ් තරංග ඉතිහාස ගතවිය! බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවති 2026 වන්ඩා...

2027 කාන්තා ශූරතා කුසලානය ඉන්දියාවේදී පැවැත්වේ!

2027 කාන්තා ශූරතා කුසලානය ඉන්දියාවේදී පැවැත්වේ! 2027 වසරේ සමාරම්භක ICC...

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ! ශ්‍රී ලංකාවට එරෙහිව...

ICC කාන්තා චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි!

ICC කාන්තා චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි! 2027...

මෙන්ඩිස් සහ බිනුර එංගලන්ත විස්සයි20 තරගාවලියෙන් ඉවතට!

මෙන්ඩිස් සහ බිනුර එංගලන්ත විස්සයි20 තරගාවලියෙන් ඉවතට! ශ්‍රී ලංකා නායක...

මිස්බා උල් හක් පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි!

මිස්බා උල් හක් පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි! පාකිස්තාන...

චමරි අතපත්තුගේ කඩුලු 7ක සුපිරි දස්කමෙන් ශ්‍රී ලංකාවට ලකුණු 75ක ජයක්

චමරි අතපත්තුගේ කඩුලු 7ක සුපිරි දස්කමෙන් ශ්‍රී ලංකාවට ලකුණු...

රූලට් ක්‍රීඩා කරන්නේ කොහොමද?

රූලට් ක්‍රීඩා කරන්නේ කොහොමද? මෙම රූලට් රෝදයේ කොටස් 13ක් ඇත....

හොදම Articles

Popular Categories

Telegram } }); });