Ronaldo යනු ලොව බිහි වූ විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයා බවට Kholiගෙන් Ronaldoට පැසසුම්! Ronaldo is the greatest football player in the world, praises Ronaldo from Kholi!

Ronaldo යනු ලොව බිහි වූ විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයා බවට Kholiගෙන් Ronaldoට පැසසුම්!

FIFA world cup 2022

සුපිරි ඉන්දීය පිතිකරු Virat Kohli විසින් පසුගිය දා පාපන්දු ලෝක කුසලාන සිහිනය බොඳ කර ගත් පෘතුගාල සුපිරි තරුව Cristiano Ronaldo ව ලොව බිහි වූ විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයා ලෙස හඳුන්වා දෙමින් Instagram සටහනක් තබා තිබෙනවා.

Ronaldo යනු ලොව බිහි වූ විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයා බවට Kholiගෙන් Ronaldoට පැසසුම්
Ronaldo යනු ලොව බිහි වූ විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයා බවට Kholiගෙන් Ronaldoට පැසසුම්

සෑම ආකාරයකම පාපන්දු කුසලාන දිනා ඇති Ronaldoගේ කුසලාන මල්ලේ ඇති එකම අඩුව වන්නේ පාපන්දු ලෝක කුසලානයක් පමණයි.

ඒ අඩුව පුරවා ගැනීමේ අටියෙන් මෙවර පාපන්දු ලෝක කුසලානය ක්‍රීඩා කිරීමට කටාර් රාජ්‍යයට පැමිණි Ronaldoගේ සහ පෘතුගාල කණ්ඩායමේ ගමන පසුගිය සෙනසුරාදා (10) මොරොක්කෝව හමුවේ ලද පරාජයත් සමඟින් අවසන් වුනා.

Ronaldo යනු ලොව බිහි වූ විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයා බවට Kholiගෙන් Ronaldoට පැසසුම්

බොහෝ දෙනා මෙවර ලෝක කුසලානයට සහභාගී වූ පෘතුගාල කණ්ඩායම මෑත ඉතිහාසයේ බිහි වූ හොඳම පෘතුගාල කණ්ඩායම ලෙසත්, ඔවුන් ලෝක කුසලානය දිනා ගැනීමේ සටනේ ඉදිරියෙන් ම සිටින බවත් අනුමාන කළා.

නමුත් ඒ අනුමානයන් සියල්ල පුස්සක් බවට පත් කිරීමට මොරොක්කෝවේ Youssef En-Nesyri විසින් තත්පර කිහිපයකින් සමත් වුනා.

මෙම තරග පරාජයෙන් පසුව Ronaldo හෙළු කඳුළුවලට ද විදෙස් මාධ්‍ය මගින් ඉහළ ප්‍රචාරණයක් ලබා දුන්නා.

ඒ අතරේ අද (12) උදෑසන සුපිරි ඉන්දීය පිතිකරු Virat Kohli විසින් Instagram සටහනක් තබමින් සඳහන් කළේ,

“Ronaldo යනු ලොව බිහි වූ විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයා බවත්, ඔහු විසින් ලෝක පාපන්දුවට මෙන්ම පාපන්දු ලෝලීන්ට ද කර ඇති බලපෑම ලෝක කුසලානයක් හිමි වීම හෝ නොවීම මත රඳා නො පවතින බවයි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

රුමේෂ් තරංග ඉතිහාස ගතවිය!

රුමේෂ් තරංග ඉතිහාස ගතවිය! බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවති 2026 වන්ඩා...

2027 කාන්තා ශූරතා කුසලානය ඉන්දියාවේදී පැවැත්වේ!

2027 කාන්තා ශූරතා කුසලානය ඉන්දියාවේදී පැවැත්වේ! 2027 වසරේ සමාරම්භක ICC...

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ! ශ්‍රී ලංකාවට එරෙහිව...

ICC කාන්තා චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි!

ICC කාන්තා චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි! 2027...

මෙන්ඩිස් සහ බිනුර එංගලන්ත විස්සයි20 තරගාවලියෙන් ඉවතට!

මෙන්ඩිස් සහ බිනුර එංගලන්ත විස්සයි20 තරගාවලියෙන් ඉවතට! ශ්‍රී ලංකා නායක...

මිස්බා උල් හක් පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි!

මිස්බා උල් හක් පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි! පාකිස්තාන...

චමරි අතපත්තුගේ කඩුලු 7ක සුපිරි දස්කමෙන් ශ්‍රී ලංකාවට ලකුණු 75ක ජයක්

චමරි අතපත්තුගේ කඩුලු 7ක සුපිරි දස්කමෙන් ශ්‍රී ලංකාවට ලකුණු...

රූලට් ක්‍රීඩා කරන්නේ කොහොමද?

රූලට් ක්‍රීඩා කරන්නේ කොහොමද? මෙම රූලට් රෝදයේ කොටස් 13ක් ඇත....

හොදම Articles

Popular Categories

Telegram } }); });