බෙල්ජියම සහ එංගලන්තය පාපන්දු පිටිය උඩු යටිකුරු කරයි!

2026 පාපන්දු ලෝක කුසලානයේ 21 දිනය ෛඉයේ (02) උදෑසන නිමාවට පත් වුනා.
පෙරේදා (01) රාත්‍රියේ සහ අද උදෑසන තරග පිළිමළුන් පිටුදැකීමේ තරග ත්‍රිත්වයක් ක්‍රියාත්මක වූ අතර, මේ අතුරින් එංගලන්තය සහ බෙල්ජියම විසින් දැක්වූ දක්ෂතා විශේෂයෙන්ම කැපී පෙනුණා.

එංගලන්තය සහ DR කොංගෝ
- ඊයේ රාත්‍රියේ ආරම්භ වූ මෙම තරගයේ 07 වැනි මිනිත්තුවේ දී කොංගෝ දේශය වෙනුවෙන් Brian Cipenga විසින් ගෝලයක් වාර්තා කිරීමට සමත් වුනා. එංගලන්තය තරගය ජය ගනීවි යැයි බොහෝ බලාපොරොත්තු තබා තිබූ අවස්ථාවක කොංගෝ කණ්ඩායම විසින් මෙසේ ගෝලයක් ලබමින් තරගයෙන් පෙරමුණට පැමිණීමට සමත් වීම සහ ඉන් අනතුරුව තරගයේ 75 වැනි මිනිත්තුව තෙක් එංගලන්තයට ගෝල වාර්තා කිරීමට ඉඩ නොදී තරගයේ වාසිය තමන් වෙතට හරවා ගැනීමට සමත් වීම බොහෝ දෙනෙකු පුදුමයට පත් කළා.
බෙල්ජියම සහ සෙනගාලය

මෙතෙක් තරගාවලිය තුළ ක්‍රියාත්මක වූ වඩාත් උද්වේගකර තරගය ලෙස මෙය හඳුන්වා දිය හැකි.
මෙම තරගයේ පළමු අර්ධයේ 24 වැනි මිනිත්තුවේ දී සෙනගාලය වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කිරීමට Habib Diarra විසින් සමත් වුනා.
ඉන් පසුව ද සෙනගාලය විසින් තරගයේ ආධිපත්‍යය තමන් වෙත තබා ගනිමින් ක්‍රීඩා කිරීමට සමත් වූ අතර, දෙවැනි අර්ධය තුළ ද තත්වය එසේම වුනා. තරගයේ 51 වැනි මිනිත්තුවේ දී Ismaila Sart විසින් සෙනගාලය වෙනුවෙන් දෙවැනි ගෝලය ද වාර්තා කළා.Romelu Lukaku විසින් වාර්තා කළ එම ගෝලයෙන් තත්පර 159ක් ගෙවෙන තැන තරගයේ 89 මිනිත්තුවේ දී බෙල්ජියම වෙනුවෙන් දෙවැනි ගෝලය වාර්තා කිරීමට Youri Tielemans සමත් වුනා.
ඇමරිකා එක්සත් ජනපදය සහ බොස්නියාව

මෙම තරගයේ දී බොස්නියාව පාර්ශවයෙන් ඇමරිකාවට බලාපොරොත්තු වූ තරමේ සටහන් එල්ල වුනේ නැහැ. තරගයේ 45 වැනි මිනිත්තුවේ දී ඇමරිකාව වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කිරීමට Folarin Balogun විසින් සමත් වූ අතර, තරගයේ 64 වැනි මිනිත්තුවේ දී ඔහු රතු කාඩ් පතක් ලබමින් පිටියෙන් ඉවත් වුනා.
එතැන් පටන් ඇමරිකාව ක්‍රීඩකයින් දස දෙනෙකුගෙන් පමණක් තරගය ක්‍රීඩා කළ නමුත්, බොස්නියාවට නැවත තරගයට අවතීර්ණ වීමට එය හේතුවක් කර ගත නොහැකි වුනා. මේ අතරවාරයේ තරගයේ 82 මිනිත්තුවේ දී Malik Tillman විසින් ගෝලයක් වාර්තා කිරීමට සමත් වූ අතර, ඒත් සමඟින් ම ඇමරිකාව තරගයේ ජය තහවුරු කර ගනිමින් කණ්ඩායම් 16 තරග වටයට සුදුසුකම් ලබා ගත්තා.
ලෝක කුසලානයේ 21 වැනි දිනය ඒ අයුරින් නිමා වන අතරේ, 22 දිනයට අදාළ තවත් තරග ත්‍රිත්වයක් අද (03) ක්‍රියාත්මක වීමට නියමිතයි.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.
⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.



