Mbappe සහ Haaland පාපන්දු ලොව ගිනියම් කරමින් ඉදිරියට!

Mbappe සහ Haaland පාපන්දු ලොව ගිනියම් කරමින් ඉදිරියට!

Mbappe සහ Haaland පාපන්දු ලොව ගිනියම් කරමින් ඉදිරියට!

2026 පාපන්දු ලෝක කුසලානයේ 20 දිනයට අදාළ ව කණ්ඩායම් 32 තරග වටයේ තවත් තරග ත්‍රිත්වයක් ඊයේ (01) ක්‍රියාත්මක වුනා.

මෙම තරගවල දී විශාල ප්‍රේක්ෂක අවධානයක් දිනා ඇති ප්‍රංශයේ Kylian Mbappe සහ නෝර්වේ දේශයේ Erling Haaland යන දෙදෙනා ම කැපී පෙනෙන දක්ෂතා දක්වමින් තම කණ්ඩායම් ඉදිරියට රැගෙන යාමට සහය වීමත් විශේෂත්වයක්.

නෝර්වේ සහ අයිවරි කෝස්ට්
Mbappe සහ Haaland පාපන්දු ලොව ගිනියම් කරමින් ඉදිරියට!

මෙම තරගයේ පළමු අර්ධය තුළ අයිවරි කෝස්ට් ක්‍රීඩකයින් විසින් තරගය තම පාලනය තුළ තබා ගැනීමට සමත් වුනා. කෙසේ වෙතත් පළමු අර්ධයේ 39 වැනි මිනිත්තුවේ දී නෝර්වේ ක්‍රීඩක Antonio Nusa විසින් ගෝලයක් වාර්තා කරමින් තරගය නෝර්වේ දෙසට හැරවීමට සමත් වුනා.

ප්‍රංශය සහ ස්වීඩනය
Mbappe සහ Haaland පාපන්දු ලොව ගිනියම් කරමින් ඉදිරියට!

ප්‍රංශය මෙතෙක් තරගාවලිය තුළ පවත්වා ගෙන ආ ආධිපත්‍යය ඒ අයුරින් ම තවදුරටත් රැක ගනිමින් මෙම තරගය ද ඉතා පහසුවෙන් ජය ගැනීමට සමත් වුනා.

තරගයේ පළමු අර්ධය නිම වීමට මොහොතකට පෙර ස්වීඩන් ආරක්ෂක පෙළ පසු කරමින් Mbappe විසින් පළමු ගෝලය වාර්තා කිරීමට සමත් වූ අතර, තරගයේ 53 වැනි මිනිත්තුවේ දී Bradley Barcola විසින් දෙවැනි ගෝලය වාර්තා කිරීමට සමත් වුනා.
ඒ අනුව ප්‍රංශය කණ්ඩායම් 16 තරග වටයේ දී පැරගුවේ සමඟ තරග වැදීමට නියමිතයි.

මෙක්සිකෝව සහ ඉක්වදෝරය
Mbappe සහ Haaland පාපන්දු ලොව ගිනියම් කරමින් ඉදිරියට!

මෙම තරගයේ දී සත්කාරක මෙක්සිකෝව විසින් ගෝල 2-0ක ජයක් ලබා ගැනීමට සමත් වුනා.

තරගයේ පළමු අර්ධයේ පටන් මෙක්සිකෝව විසින් ඉක්වදෝර දැල ආක්‍රමණය කිරීමට පියවර ගත් අතර, තරගයේ 22 වැනි මිනිත්තුවේ දී ඔවුන්ගේ උත්සාහයක් පළමු වරට සාර්ථක වූ අතර, Julian Quinones විසින් එම ගෝලය වාර්තා කළා.

එමෙන්ම මෙතෙක් ලෝක කුසලානය තුළ මෙක්සිකෝව ක්‍රීඩා කළ තරග හතර තුළ දී ම හෝ ප්‍රතිවාදීන් ගෝල වාර්තා කිරීමට අසමත් වී ඇති අතර, මීට පෙර එවන් දක්ෂතාවක් දක්වා ඇත්තේ බ්‍රසීලය (1986 දී තරග 4ක්) සහ ඉතාලිය (1990 දී තරග 5ක්) පමණයි.

මේ අයුරින් 20 වැනි දිනයට නියමිත තරග නිමාවට පත් වන අතර, තරගාවලියේ 21 දිනයට අදාළ ව තවත් තරග ත්‍රිත්වයක් අද සහ හෙට පැවැත්වීමට නියමිතයි.


තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

Mbappe සහ Haaland පාපන්දු ලොව ගිනියම් කරමින් ඉදිරියට!
“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

ඔට්ටුවක් තියමුද ?


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
Mbappe සහ Haaland පාපන්දු ලොව ගිනියම් කරමින් ඉදිරියට!

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

බංග්ලාදේශ ටෙස්ට් තරගාවලිය සඳහා ඕස්ට්‍රේලියා සංචිතය නම් කෙරේ!

බංග්ලාදේශ ටෙස්ට් තරගාවලිය සඳහා ඕස්ට්‍රේලියා සංචිතය නම් කෙරේ! බංග්ලාදේශයට එරෙහිව...

කලම්බු කැප්ස් පහසුවෙන්ම දෙවන ජයග්‍රහණයත් ලබාගනී!

කලම්බු කැප්ස් පහසුවෙන්ම දෙවන ජයග්‍රහණයත් ලබාගනී! 2026 ලංකා ප්‍රිමියර් ලීග්...

1xBet CRASH දැනගෙන හරියට ප්ලේ කරමු – සරල මාර්ගෝපදේශය

1xBet CRASH දැනගෙන හරියට ප්ලේ කරමු - සරල මාර්ගෝපදේශය CRASH...

ඇෆ්ගනිස්ථාන එක්දින නායක හෂ්මතුල්ලා ෂාහිඩි ධුරයෙන් ඉවත් වෙයි!

ඇෆ්ගනිස්ථාන එක්දින නායක හෂ්මතුල්ලා ෂාහිඩි ධුරයෙන් ඉවත් වෙයි! ඇෆ්ගනිස්ථාන එක්දින...

Dambulla Sixers හමුවේ Galle Gallants අසරන වෙයි !

Dambulla Sixers හමුවේ Galle Gallants අසරන වෙයි ! දඹුල්ල ජාත්‍යන්තර...

පාකිස්තානයට එරෙහි එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කාන්තා සංචිතය නම් කෙරේ!

පාකිස්තානයට එරෙහි එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කාන්තා සංචිතය...

කුසල් මෙන්ඩිස්ට ආබාධයක් හේතුවෙන් LPL ඉතිරි තරග අහිමි වෙයි!

කුසල් මෙන්ඩිස්ට ආබාධයක් හේතුවෙන් LPL ඉතිරි තරග අහිමි වෙයි! දකුණු...

මෙසීගේ පාපන්දු ගමන් අවසන් වෙමින් තිබේද?

මෙසීගේ පාපන්දු ගමන් අවසන් වෙමින් තිබේද? ලෝක පාපන්දු ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම...

හොදම Articles

Popular Categories

Telegram } }); });