රොනාල්ඩෝ පෘතුගාල ජාතික කණ්ඩායමෙන් සමුගනී !

පෘතුගාල පාපන්දු තරුව ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගන්නා බව නිවේදනය කර තිබේ. ඒ අනුව වසර 23ක් පුරා පෘතුගාල ජාතික කණ්ඩායම නියෝජනය කළ ඔහුගේ ජාත්‍යන්තර ගමන අවසන් වේ. නොවැම්බර් 17 න් අවසන් වන තරග විරාමයෙන් පසුව බවයි සඳහන්.

රොනාල්ඩෝ පෘතුගාලය වෙනුවෙන් තරග 234කට ක්‍රීඩා කරමින් ගෝල 146ක් රැස් කළේය. එම දස්කම් දෙකම පිරිමි ජාත්‍යන්තර පාපන්දු ඉතිහාසයේ වාර්තා ලෙස සැලකේ.
ඔහු ලෝක කුසලාන තරගාවලි හයකදී පෘතුගාලය නියෝජනය කළ අතර, 2016 යුරෝපා ශූරතාව දිනාගත් කණ්ඩායමේ නායකයා ද විය. තවද, පෘතුගාලය 2019 සහ 2025 වසරවලදී UEFA Nations League ශූරතාව දිනාගැනීමට ද ඔහුගේ දායකත්වය හිමි විය.

කෙසේ වෙතත්, රොනාල්ඩෝ සම්පූර්ණයෙන්ම පාපන්දු ක්‍රීඩාවෙන් සමුගෙන නොමැත. ඔහු සෞදි අරාබියේ අල් නස්ර් සමාජය වෙනුවෙන් තවදුරටත් ක්‍රීඩා කිරීමට නියමිතය.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.
⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.




