මාඕ සේතුං ගැන කළ ප්‍රකාශයට එම්බාපේ සමාව ඉල්ලයි !

මාඕ සේතුං ගැන කළ ප්‍රකාශයට එම්බාපේ සමාව ඉල්ලයි !


චීනයේ හිටපු නායක මාවෝ සේතුං සම්බන්ධයෙන් කළ “නොසැලකිලිමත්” ප්‍රකාශයක් හේතුවෙන් විවේචන එල්ලවීමෙන් පසු, ප්‍රංශ පාපන්දු ක්‍රීඩක කිලියන් එම්බාපේ සමාව ඉල්ලා තිබෙනවා.

එම ප්‍රකාශයත් සමග චීන සන්නාම කිහිපයක් ඔහු සමග පැවති හවුල්කාරිත්වයන් අවසන් කර ඇති බව වාර්තා වනවා.

ප්‍රංශ සාකච්ඡා වැඩසටහනක් සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී තමන්ට වැඩියෙන්ම සිනහවක් ගෙනෙන අන්තර්ජාල ප්‍රහසනය කුමක්දැයි විමසූ අවස්ථාවේ, එම්බාපේ “චීන ඒකාධිපතියෙකු වගේ කෙනෙකුගේ වීඩියෝවක්” ඇති ප්‍රහසනයක් ගැන සඳහන් කර තිබෙනවා.

පසුව ප්‍රචාරය වූ දර්ශනවල, ඔහුගේ මුහුණ මාවෝ සේතුංට සමාන රූපයකට එක් කර ඇති ආකාරය දක්නට ලැබෙන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

රියල් මැඩ්රිඩ් කණ්ඩායමේ ඉදිරිපෙළ ක්‍රීඩකයා වන එම්බාපේ, පාපන්දු ක්‍රීඩාව තුළ ඇති විශාල බලපෑම හේතුවෙන් “ඒකාධිපතියෙකු” ලෙස හඳුන්වන අන්තර්ජාල විහිළුවක කොටසක් ලෙස එම ප්‍රහසනය භාවිත කළ බව සඳහන්.

“මගේ ප්‍රකාශය නොසැලකිලිමත් එකක්. එය චීනයේත් ලොව පුරා සිටින චීන ප්‍රජාවන් අතරත් බොහෝ දෙනෙකුට වේදනාවක් ගෙන දුන් බව දැන් මට වැටහෙනවා. මගේ වචනවලින් සිත් රිදුණු සියලු දෙනාගෙන් සමාව ඉල්ලනවා,” යැයි ඔහු නිවේදනයක් නිකුත් කරමින් කියා තිබෙනවා.

ස්පාඤ්ඤයේ ලා ලිගා තරගාවලි සංවිධායකයන්ද, එම්බාපේගේ ප්‍රකාශයෙන් චීන පාපන්දුලෝලීන්ට සිදු වූ අපහාසය පිළිබඳව කනගාටුව පළ කර සමාව ඉල්ලා ඇති බව සඳහන්.

මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් චීන සමාජ මාධ්‍යවල විවේචන පළවී ඇති අතර, එම්බාපේ සහ ඔහුගේ රියල් මැඩ්රිඩ් කණ්ඩායම වර්ජනය කරන ලෙසද ඇතැමුන් ඉල්ලා තිබෙනවා.

චීන පාපන්දු සංසදයක් වන ඩොංචියුඩි, එම්බාපේගේ අදහස් “නුසුදුසු” බවත්, චීන ජනතාවගේ හැඟීම්වලට රිදවන බවත්, ප්‍රකාශ කර ඇති බව සඳහන්.

සම්මුඛ සාකච්ඡාවේ මුල් වීඩියෝව වැඩසටහනේ යූටියුබ් නාලිකාවේ දක්නට නොමැති අතර, එය මුලින් විකාශය වූ දිනයද පැහැදිලි නොමැති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

මූලාශ්‍රය: BBC


තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

රුමේෂ් තරංග යලිත් වාර්තා අතරට !
“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

ඔට්ටුවක් තියමුද ?


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
රුමේෂ් තරංග යලිත් වාර්තා අතරට !

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

සතියේ උනුසුම් පුවත්

MI ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් මහේල ජයවර්ධන ඉවත්වෙයි!

MI ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් මහේල ජයවර්ධන ඉවත්වෙයි! ශ්‍රී ලංකා හිටපු...

රොනාල්ඩෝ පෘතුගාල ජාතික කණ්ඩායමෙන් සමුගනී !

රොනාල්ඩෝ පෘතුගාල ජාතික කණ්ඩායමෙන් සමුගනී ! පෘතුගාල පාපන්දු තරුව ක්‍රිස්ටියානෝ...

කාන්තා ක්‍රිකට් නායකත්වය හර්ෂිතා සමරවික්‍රමට !

කාන්තා ක්‍රිකට් නායකත්වය හර්ෂිතා සමරවික්‍රමට ! එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ...

අයර්ලන්ත මලල ක්‍රීඩීකා සියාරා මැගීන් (Ciara Mageean) ජීවිතක්ෂයට!

අයර්ලන්ත මලල ක්‍රීඩීකා සියාරා මැගීන් (Ciara Mageean) ජීවිතක්ෂයට! හිටපු යුරෝපා...

ග්ලෙන් මැක්ස්වෙල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි!

ග්ලෙන් මැක්ස්වෙල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි! ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබල...

ඉන්දියාවට එරෙහි නවසීලන්ත එක්දින සංචිතය ප්‍රකාශයට පත් කෙරේ!

ඉන්දියාවට එරෙහි නවසීලන්ත එක්දින සංචිතය ප්‍රකාශයට පත් කෙරේ! නවසීලන්ත ක්‍රිකට්...

19න් පහළ ආසියානු කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කෙරේ!

19න් පහළ ආසියානු කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට...

පාකිස්තානය තුන්කොන් එක්දින තරගාවලියේ ශූරතාව දිනා ගනී!

පාකිස්තානය තුන්කොන් එක්දින තරගාවලියේ ශූරතාව දිනා ගනී! ශ්‍රී ලංකාව, පාකිස්තානය...

හොදම Articles

Popular Categories

Telegram } }); });