ජාතික ක්‍රීඩා අරමුදලට ක්‍රිකට් ආයතනයෙන් පරිත්‍යාගයක් -A donation from the Cricket board to the National Sports Fund.

ජාතික ක්‍රීඩා අරමුදලට ක්‍රිකට් ආයතනයෙන් පරිත්‍යාගයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ජාතික ක්‍රීඩා අරමුදලට රුපියල් මිලියන 120ක මුදලක් පරිත්‍යාග කිරීමට කටයුතු කර තිබෙනවා.

මෙරට සියලු ක්‍රීඩාවෙහි දියුණුව ඉලක්ක කර ගනිමිනුයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එම පරිත්‍යාගය සිදු කර තිබෙන්නේ.

මෙම වසරේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර මෙරට දී පැවති තරගාවලියේ දී ප්‍රවේශපත් අලෙවියෙන් ලැබූ මුදල් එලෙස පරිත්‍යාග කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබුණා

ජාතික ක්‍රීඩා අරමුදලට ක්‍රිකට් ආයතනයෙන් පරිත්‍යාගයක්
ජාතික ක්‍රීඩා අරමුදලට ක්‍රිකට් ආයතනයෙන් පරිත්‍යාගයක්

ඕස්ට්‍රේලියානු කණ්ඩායම මෙම වසරේ ජුනි සහ ජූලි මාසවල දී මෙරට දීර්ඝ සංචාරයක නිරත වූ අතර එහි දී ඔවුන් ටෙස්ට් තරග දෙකක්, එක්දින තරග පහක් සහ විස්සයි තරග තුනකට සහභාගී වුනා.

එම තරගාවලියේ ප්‍රවේශපත් අලෙවියෙන් ලැබූ මුදල ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි ද සිල්වා සහ අනෙකුත් සාමාජිකයින්ගේ මුලපිරීමකට අනුව ජාතික ක්‍රීඩා අරමුදලට ලබා දී ඇති අතර එම මුදල නොවැම්බර් 03 වැනිදා ක්‍රීඩා අමාත්‍යංශයට ලබා දී තිබුණා.

ජාතික ක්‍රීඩා අරමුදලට ක්‍රිකට් ආයතනයෙන් පරිත්‍යාගයක්

මෙය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ජාතික ක්‍රීඩා අරමුදලට මුදල් ලබා දුන් පළමු අවස්ථාව නොවන අතර ඔවුන් මීට පෙර ද රුපියල් මිලියන 100ක මුදලක් ජාතික ක්‍රීඩා අරමුදලට මෙම වසරේ දී ලබා දුන්නා.

එමෙන්ම ඔවුන් මෙම වසරේ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමට රුපියල් මිලියන 22.5ක මුදලක් ලබා දීමට කටයුතු කළ අතර,

ඔවුන් ආසියානු දැල්පන්දු ශූරතාවය දිනා ගත් දැල්පන්දු කණ්ඩායමට රුපියල් මිලියන 36ක් (එක් අයෙකුට මිලියන 2 බැගින්) මුදලක් ලබා දුන්නා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

රුමේෂ් තරංග ඉතිහාස ගතවිය!

රුමේෂ් තරංග ඉතිහාස ගතවිය! බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවති 2026 වන්ඩා...

2027 කාන්තා ශූරතා කුසලානය ඉන්දියාවේදී පැවැත්වේ!

2027 කාන්තා ශූරතා කුසලානය ඉන්දියාවේදී පැවැත්වේ! 2027 වසරේ සමාරම්භක ICC...

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ! ශ්‍රී ලංකාවට එරෙහිව...

ICC කාන්තා චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි!

ICC කාන්තා චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි! 2027...

මෙන්ඩිස් සහ බිනුර එංගලන්ත විස්සයි20 තරගාවලියෙන් ඉවතට!

මෙන්ඩිස් සහ බිනුර එංගලන්ත විස්සයි20 තරගාවලියෙන් ඉවතට! ශ්‍රී ලංකා නායක...

මිස්බා උල් හක් පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි!

මිස්බා උල් හක් පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි! පාකිස්තාන...

චමරි අතපත්තුගේ කඩුලු 7ක සුපිරි දස්කමෙන් ශ්‍රී ලංකාවට ලකුණු 75ක ජයක්

චමරි අතපත්තුගේ කඩුලු 7ක සුපිරි දස්කමෙන් ශ්‍රී ලංකාවට ලකුණු...

රූලට් ක්‍රීඩා කරන්නේ කොහොමද?

රූලට් ක්‍රීඩා කරන්නේ කොහොමද? මෙම රූලට් රෝදයේ කොටස් 13ක් ඇත....

හොදම Articles

Popular Categories

Telegram } }); });