LPL තරඟාවලිය සඳහා ටිකට්පත් ලබා ගන්නේ කොහොමද?

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරඟාවලිය සඳහා ප්‍රවේශපත්‍ර ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩලය විසින් පිහිටුවා ඇති ටිකට්පත් කවුන්ටරවලින් ලබා ගත හැකි බව නිවේදනය කර ඇත.

ඒ අනුව, ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩල මූලස්ථානය, කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනය සහ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය වැනි ස්ථානවල ප්‍රවේශපත්‍ර ලබා ගත හැකි බව නිවේදනය කර ඇත.
තරඟාවලිය අවසන් වන තෙක් සෑම දිනකම පෙ.ව. 09.00 සිට ප.ව. 05.30 දක්වා ටිකට්පත් කවුන්ටරවලින් ටිකට්පත් මිලදී ගත හැකි බව නිවේදනය කර ඇත.
ඒ සමඟම, කලින් නිකුත් කළ නිවේදනයට අනුව, BookMyShow වෙබ් අඩවිය හරහාද ටිකට්පත් ලබා ගත හැකි බව දක්වා ඇත.

LPL තරඟාවලිය මෙම මස 17 වන දින සිට අගෝස්තු 8 වන දින දක්වා පැවැත්වීමට නියමිතව තිබීම විශේෂත්වයකි.
ටිකට්පත් මිල ගණන්
The Ticket Counters are as below:
| Ticket Counter | Locations | Opening Times |
| Sri Lanka Cricket Counter | SLC Headquarters at Maitland Place | 09h30 to 17h30 |
| RPICS, Colombo | Gate Number 01 | 09h30 to 17h30 |
| Cinnamon Grand Hotel | Main Entry | 09h30 to 17h30 |
TicketPrices
| Ground | LKR | LKR | LKR | LKR | LKR | LKR |
| SSC, Colombo | 300 | 1000 | 1500 | 2000 | 2500 | |
| RDICS, Dambulla | 300 | 500 | 1000 | 3000 | ||
| PICS, Pallekele | 400 | 1000 | 2500 | 5000 | ||
| RPICS, Colombo | 500 | 1000 | 1500 | 2500 | 5000 | 7500 |
ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරඟාවලියේ හයවන අදියර 2026 ජූලි 17 සිට අගෝස්තු 8 දක්වා පැවැත්වේ.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.
⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.



