FIFA world cup 2022

Cristiano Ronaldo බංකුවේ තියා Goncalo Ramos වැඩ පෙන්වයි – Ronaldo’s Replacement Scores a HatTrick in Portugal’s Romp Over Switzerland

Cristiano Ronaldo බංකුවේ තියා Goncalo Ramos වැඩ පෙන්වයි පාපන්දු ලෝක...

ආජන්ටිනාව සහ නෙදර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට.. ...

ආජන්ටිනාව සහ නෙදර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට පාපන්දු ලෝක කුසලානය...

ජපානය අවසන් 16ට , ජර්මනියේ කුසලාන සිහින බොඳ වෙයි-Japan to last 16; Germany’s cup dreams fade

ජපානය අවසන් 16ට , ජර්මනියේ කුසලාන සිහින බොඳ වෙයි පාපන්දු...
spot_imgspot_img

එංගලන්තය, සෙනගාලය, ඇමරිකාව සහ නෙදර්ලන්තයත් සුපිරි 16ට -England, Senegal, America and the Netherlands have qualified for the Super 16

එංගලන්තය සෙනගාලය ඇමරිකාව සහ නෙදර්ලන්තයත් සුපිරි 16ට පාපන්දු ලෝක කුසලානය 2022 මේ දිනවල කටාර් හී පැවැත්වෙන පාපන්දු ලෝක කුසලානයේ (29) පැවති තරගවලින් ජයග්‍රහණ වාර්තා කිරීමට නෙදර්ලන්තය, සෙනගාලය, ඇමරිකා එක්සත් ජනපදය සහ...

පෘතුගාලය සහ බ්‍රසීලය අවසන් 16 දෙනාගේ වටයට- ...

පෘතුගාලය සහ බ්‍රසීලය අවසන් 16 දෙනාගේ වටයට පාපන්දු ලෝක කුසලානය 2022 2022 පාපන්දු ලෝක කුසලානයේ ඊයේ (28) පැවති තරගවලින් ජයග්‍රහණ වාර්තා කිරීමට බ්‍රසීලය, ඝානාව සහ පෘතුගාලයට හැකි වුනා. එමෙන්ම අද (28) පැවති...

කොස්ටාරිකා, රොඒශියා සහ මොරොක්කෝව විශිෂ්ඨ ජයග්‍රහණ ලබයි-Morocco stun Belgium with late double

කොස්ටාරිකා ක්‍රොඒශියා සහ මොරොක්කෝව විශිෂ්ඨ ජයග්‍රහණ ලබයි පාපන්දු ලෝක කුසලානය 2022 කටාර් හී පැවැත්වෙන පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ඊයේ (27) පැවති තරගවලින් ජයග්‍රහණ ලබා ගැනීමට කොස්ටාරිකාව, මොරොක්කෝව සහ Croatiaට හැකි වුනා. එමෙන්ම...

Ronaldoගේ ඉතිහාසගත ගෝලය නිසා පෘතුගාලයට තියුණු ජයක්-Ronaldo’s historic goal gives Portugal a decisive win

Ronaldoගේ ඉතිහාසගත ගෝලය නිසා පෘතුගාලයට තියුණු ජයක් පාපන්දු ලෝක කුසලානය 2022 කටාර් හී පැවැත්වෙන 2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අද (24) පැවති තරගවලින් ජයග්‍රහණ හිමිකර ගැනීමට පෘතුගාලය, ස්විස්ටර්ලන්තය සහ බ්‍රසීලය සමත්...

ප්‍රබල ජර්මනිය ජපානය ඉදිරියේ පසුබසී – Japan beats Canada 2-1

ප්‍රබල ජර්මනිය ජපානය ඉදිරියේ පසුබසී කටාර් හී පැවැත්වෙන 2022 පාපන්දු ලෝක කුසලානයේ (23) පැවති තරගයකින් ප්‍රබල ජර්මනිය පරාජය කරමින් පෙරළිකාර ජයක් ලබා ගැනීමට ජපානයට හැකි වෙද්දී, කොස්ටා රිකා කණ්ඩායම පරදවා දැවැන්ත...

ආජන්ටිනාව පරදා සෞදිය සවුදිය පුරයි – Saudi Arabia defeats Argentina

ආජන්ටිනාව පරදා සෞදිය සවුදිය පුරයි පාපන්දු ලෝක කුසලානය 2022 2022 පාපන්දු ලෝක කුසලානයේ මූලික වටයේ තවත් තරග හතරක් ඊයේ (22) සහ අද (23) අලුයම (ශ්‍රී ලංකා වේලාවෙන්) නිමාවට පත්වුනා. ප්‍රබල ආජන්ටිනාව පරදවා...

PLAY CRASH WIN CASH

spot_img
spot_img

popular ━

රුමේෂ් තරංග ඉතිහාස ගතවිය!

රුමේෂ් තරංග ඉතිහාස ගතවිය! බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවති 2026 වන්ඩා ඩයමන්ඩ් ලීග් අවසන් තරගයේ පිරිමි හෙල්ල විසි කිරීමේ ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග පතිරගේ...

2027 කාන්තා ශූරතා කුසලානය ඉන්දියාවේදී පැවැත්වේ!

2027 කාන්තා ශූරතා කුසලානය ඉන්දියාවේදී පැවැත්වේ! 2027 වසරේ සමාරම්භක ICC කාන්තා ශූරතා කුසලානය පෙබරවාරි 14 සිට 28 දක්වා ඉන්දියාවේ මුම්බායි සහ වඩෝදර නගරවල පැවැත්වෙන බව...

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ! ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වීමට නියමිත සුදු පන්දු තරගාවලිය සඳහා එංගලන්තය 16 දෙනෙකුගෙන් යුත් සංචිත නම් කර තිබේ. ආබාධයක් හේතුවෙන්...

ICC කාන්තා චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි!

ICC කාන්තා චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි! 2027 වසරේ පැවැත්වීමට නියමිත පළමු ICC කාන්තා චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට්...
Telegram } }); });