FIFA ලෝලීන්ට නවාතැන්දෙන්න විදෙස් ශ්‍රමිකයින් නිවෙස්වලින් එලියට යවයි -FIFA kicks to Foreign workers to accommodate sports fans..

FIFA ලෝලීන්ට නවාතැන්දෙන්න විදෙස් ශ්‍රමිකයින් නිවෙස්වලින් එලියට යවයි

FIFA ලෝක කුසලානය 2022

ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සඳහා පැමිණෙන සංචාරක පාපන්දු ක්‍රීඩාලෝලීන්ට නවාතැන් සැපයීම පිණිස දෝහා අගනුවර මධ්‍යයේ තිබෙන නිවාස සංකීර්ණ කටාර් රජය විසින් හිස් කර තිබෙන්නේ එහි ජීවත් වූ දහස් සංඛ්‍යාත විදෙස් ශ්‍රමිකයින් දොට්ට දමමින්.

දුසිමකට වැඩි ගොඩනැගිලි හිස් කර ඒවා වසා දමා ඇත්තේ විශේෂයෙන් ආසියානු සහ අප්‍රිකානු සම්භවයකින් යුත් කම්කරුවන්ට ඔවුන් මෙතෙක් කල් දිවි ගෙවූ නිවාසවලට පිටතින් තිබෙන පදික වේදිකාවේ නිදා ගැනීම ඇතුළු වෙනත් සෙවණක විකල්පයක් සොයා ගැනීමට බල කරමින් බව සිය නිවෙස්වලින් නෙරපනු ලැබූ ශ්‍රමිකයින් ‘රොයිටර්පුවත් සේවයට පවසා තිබෙනවා.

FIFA ලෝලීන්ට නවාතැන්දෙන්න විදෙස් ශ්‍රමිකයින් නිවෙස්වලින් එලියට යවයි
FIFA ලෝලීන්ට නවාතැන්දෙන්න විදෙස් ශ්‍රමිකයින් නිවෙස්වලින් එලියට යවයි

ලෝක පාපන්දු තරගාවලිය ආරම්භ වීමට දින ගණනාවක් පමණක් ඉතිරිව තිබිය දී මේ සිදුවීම වාර්තා වන්නේ,

විදෙස් ශ්‍රමිකයන්ට සලකන ආකාරය සහ සීමිත සමාජයීය නීති සම්බන්ධයෙන් කටාර් දේශය තියුණු ජාත්‍යන්තර පිරික්සීමකට ලක්ව තිබෙන මොහොතක.

පාපන්දු ලෝක කුසලානය 2022 ආරම්භක දිනය වෙනස් වෙයි.. (lankansports.com)

දෝහා අගනුවර Al Mansoura දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 1,200ක් වෙසෙන එක් ගොඩනැගිල්ලක ජනතාවට පැය දෙකකින් ඉවත් වන ලෙස ට බලධාරීන් පවසා ඇත්තේ රාත්‍රි 8.00ට පමණ බව එම නිවැසියන් කියා සිටිනවා.

FIFA ලෝලීන්ට නවාතැන්දෙන්න විදෙස් ශ්‍රමිකයින් නිවෙස්වලින් එලියට යවයි
FIFA ලෝක කුසලානය 2022

එදින රාත්‍රි 10.30ට පමණ නැවත පැමිණි නගර සභා නිලධාරීන් විසින් සියලු දෙනාට ම නිවෙස්වලින් පිටවන ලෙසට බල කර ගොඩනැගිල්ලට ඇතුළු වන දොරවලට අගුළු දැමූ බව ඔවුන් ප්‍රකාශ කරනවා.

සමහරුන් ට තමන්ගේ බඩු බාහිරාදිය එකතු කර ගැනීම පිණිස නැවත පැමිණීමට පවා වෙලාවක් තිබී නැහැ.

නිවැසියන් මෙසේ පිටමං කිරීම ලෝක කුසලාන තරගාවලියට සම්බන්ධ ක්‍රියාවලියක් නොවන බවත්,

එය සකස් කළේ දෝහා අගනුවර ප්‍රදේශ ප්‍රතිසංවිධානය කිරීම පිණිස දැන් ක්‍රියාත්මක වන පරිපූර්ණ සහ දිගු කාලීන සැලසුම්වලට අනුකූලව බවත් කටාර් රාජ්‍ය නිලධාරියෙක් පවසනවා.

“සියලු දෙනට ම ආරක්ෂිත සහ යෝග්‍ය නවාතැන් ලබා දෙමින් නැවත පදිංචි කර තිබෙනවා,”

යැයි එම නිලධාරියා ප්‍රකාශ කළේ නිවෙස්වලින් පිටවන ලෙස ට ඉල්ලා සිටියේ නියමාකාර දැනුම් දීමක් කරමින් බව ට වැඩි දුරටත් සඳහන් කරමින්.

තරගාවලිය සදහා විශේශයෙන් නිර්මානය කරන ලද නිවාස12.000 කින් සමන්විත Budget fan village හි රූපසටහන් කිහිපයක් පහත වේ

FIFA ලෝලීන්ට නවාතැන්දෙන්න විදෙස් ශ්‍රමිකයින් නිවෙස්වලින් එලියට යවයි
Budget fan village
FIFA ලෝලීන්ට නවාතැන්දෙන්න විදෙස් ශ්‍රමිකයින් නිවෙස්වලින් එලියට යවයි
Budget fan village

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

රුමේෂ් තරංග ඉතිහාස ගතවිය!

රුමේෂ් තරංග ඉතිහාස ගතවිය! බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවති 2026 වන්ඩා...

2027 කාන්තා ශූරතා කුසලානය ඉන්දියාවේදී පැවැත්වේ!

2027 කාන්තා ශූරතා කුසලානය ඉන්දියාවේදී පැවැත්වේ! 2027 වසරේ සමාරම්භක ICC...

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ! ශ්‍රී ලංකාවට එරෙහිව...

ICC කාන්තා චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි!

ICC කාන්තා චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි! 2027...

මෙන්ඩිස් සහ බිනුර එංගලන්ත විස්සයි20 තරගාවලියෙන් ඉවතට!

මෙන්ඩිස් සහ බිනුර එංගලන්ත විස්සයි20 තරගාවලියෙන් ඉවතට! ශ්‍රී ලංකා නායක...

මිස්බා උල් හක් පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි!

මිස්බා උල් හක් පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි! පාකිස්තාන...

චමරි අතපත්තුගේ කඩුලු 7ක සුපිරි දස්කමෙන් ශ්‍රී ලංකාවට ලකුණු 75ක ජයක්

චමරි අතපත්තුගේ කඩුලු 7ක සුපිරි දස්කමෙන් ශ්‍රී ලංකාවට ලකුණු...

රූලට් ක්‍රීඩා කරන්නේ කොහොමද?

රූලට් ක්‍රීඩා කරන්නේ කොහොමද? මෙම රූලට් රෝදයේ කොටස් 13ක් ඇත....

හොදම Articles

Popular Categories

Telegram } }); });