UAE තුන්කොන් සටනට 19න් පහළ මූලික සංචිතය නම් කරයි- U-19 squad announced for UAE preliminary tri-fight

UAE තුන්කොන් සටනට 19න් පහළ මූලික සංචිතය නම් කරයි

ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ UAE සංචාරය 2023

මාර්තු මාසයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිත තුන්කොන් තරගාවලියක් සඳහා සහභාගී වන ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ මූලික සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නම් කර තිබෙනවා.

මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවට අමතරව බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්ථානය සහභාගී වීමට නියමිත අතර එක්දින තරගාවලියක් වන මෙය මාර්තු 15 සිට අප්‍රේල් 04 දක්වා පැවැත්වීමට නියමිතයි.

UAE තුන්කොන් සටනට 19න් පහළ මූලික සංචිතය නම් කරයි
UAE තුන්කොන් සටනට 19න් පහළ මූලික සංචිතය නම් කරයි- U-19 squad announced for UAE preliminary tri-fight

ක්‍රීඩකයින් 26 දෙනෙක් මෙම මූලික සංචිතයට ඇතුළත් වන අතර පුහුණුවීම් වලින් අනතුරුව අවසන් 15 දෙනාගේ සංචිතය නම් කිරීමට නියමිතයි

“THE CLASH OF GODS”ඩොලර් පිරුනු mystery box එක (lankansports.com)

මෙම සංචිතය සඳහා 2022 වසරේ පැවති එක්දින ලෝක කුසලානය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ට්‍රෙවීන් මැතිව්,

ශෙවෝන් ඩැනියල් සහ මල්ෂ තරුපති ඇතුළත්

UAE තුන්කොන් සටනට 19න් පහළ මූලික සංචිතය නම් කරයි

තරගාවලිය සඳහා නම් කළ 19න් පහළ මූලික සංචිතය:

  • ශෙවෝන් ඩැනියල් (සාන්ත ජෝසප් විද්‍යාලය), හිරාන් ජයසුන්දර (සාන්ත ජෝසප් විද්‍යාලය), හිරුන් කපුබණ්ඩාර (සාන්ත ජෝසප් විද්‍යාලය), ට්‍රෙවීන් මැතිව් (සාන්ත අන්තෝනි විද්‍යාලය), කවීෂ පියුමාල් (සාන්ත අන්තෝනි විද්‍යාලය),
  • තිසර ඒකනායක (සාන්ත අන්තෝනි විද්‍යාලය), චමත් ගෝමස් (වෙස්ලි විද්‍යාලය), තීරක රණතුංග (ත්‍රිත්ව විද්‍යාලය), මනුල කුලරත්න (ත්‍රිත්ව විද්‍යාලය), විහස් තෙව්මික (තර්ස්ටන් විද්‍යාලය),
  • විශේන් හැලඹගේ (සාන්ත පීතර විද්‍යාලය), ජනිත් ප්‍රනාන්දු (ජෝසප් වාස් විද්‍යාලය), විශ්ව රාජපක්ෂ (ජෝසප් වාස් විද්‍යාලය), සහන් මිහිර (සාන්ත ජෝන් විද්‍යාලය පානදුර) , දිනුර කළුපහන (මහින්ද විද්‍යාලය),
  • දිනිර අබේවික්‍රම (සාන්ත සර්වියස් විද්‍යාලය), විශ්ව ළහිරු (ශ්‍රී සුමංගල විද්‍යාලය -පානදුර), සිනෙත් ජයවර්ධන (රාජකීය විද්‍යාලය),
  • මල්ෂ තරුප්ති (රිච්මන්ඩ් විද්‍යාලය), පවන් සංදේශ් (දේව පතිරාජ විද්‍යාලය), ජීවක ශශීන් (දේව පතිරාජ විද්‍යාලය),
  • ප්‍රවීන් මනීෂ (හංවැල්ල රාජසිංහ විද්‍යාලය), තරිඳු අමරසිංහ (වේල්ස් කුමර විද්‍යාලය), රවිෂාන් නෙත්සර (පී.ඩී.එස්. කුලරත්න විද්‍යාලය – අම්බලන්ගොඩ ), දුවිඳු රණතුංග (මහානාම විද්‍යාලය), ගරුක සන්කෙත් (ලයිසියම් විද්‍යාලය වත්තල ).

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

රුමේෂ් තරංග ඉතිහාස ගතවිය!

රුමේෂ් තරංග ඉතිහාස ගතවිය! බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවති 2026 වන්ඩා...

2027 කාන්තා ශූරතා කුසලානය ඉන්දියාවේදී පැවැත්වේ!

2027 කාන්තා ශූරතා කුසලානය ඉන්දියාවේදී පැවැත්වේ! 2027 වසරේ සමාරම්භක ICC...

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ! ශ්‍රී ලංකාවට එරෙහිව...

ICC කාන්තා චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි!

ICC කාන්තා චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි! 2027...

මෙන්ඩිස් සහ බිනුර එංගලන්ත විස්සයි20 තරගාවලියෙන් ඉවතට!

මෙන්ඩිස් සහ බිනුර එංගලන්ත විස්සයි20 තරගාවලියෙන් ඉවතට! ශ්‍රී ලංකා නායක...

මිස්බා උල් හක් පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි!

මිස්බා උල් හක් පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි! පාකිස්තාන...

චමරි අතපත්තුගේ කඩුලු 7ක සුපිරි දස්කමෙන් ශ්‍රී ලංකාවට ලකුණු 75ක ජයක්

චමරි අතපත්තුගේ කඩුලු 7ක සුපිරි දස්කමෙන් ශ්‍රී ලංකාවට ලකුණු...

රූලට් ක්‍රීඩා කරන්නේ කොහොමද?

රූලට් ක්‍රීඩා කරන්නේ කොහොමද? මෙම රූලට් රෝදයේ කොටස් 13ක් ඇත....

හොදම Articles

Popular Categories

Telegram } }); });