ඉක්වදෝරයයෙන් ජර්මානු බලකොටුවට ආක්‍රමනයක් !

ඉක්වදෝරයයෙන් ජර්මානු බලකොටුවට ආක්‍රමනයක් !

ඉක්වදෝරයයෙන් ජර්මානු බලකොටුවට ආක්‍රමනයක් !

2026 පාපන්දු ලෝක කුසලානයේ 15 වැනි දිනයට අදාළ ව තවත් තරග 06ක් අද දිනයේ උදෑසන සිට ක්‍රියාත්මක වුනා.

කුරසාඕ සහ අයිවරි කෝස්ට්
ඉක්වදෝරයයෙන් ජර්මානු බලකොටුවට ආක්‍රමනයක් !

මෙම තරගයේ දී අයිවරි කෝස්ට් කණ්ඩායම ඉතා පහසු ජයක් ලබා ගැනීමට සමත් වුනා.

තරගයේ 07 සහ 64 මිනිත්තුවල දී කුරසාඕ කණ්ඩායමට එරෙහිව ගෝල ද්විත්වයක් වාර්තා කිරීමට සමත් වූ අයිවරි කෝස්ට් කණ්ඩායම E කාණ්ඩයේ දෙවැනි ස්ථානය තහවුරු කර ගැනීමට සමත් වුනා. කෙසේ වෙතත් මේත් සමඟම කුරසාඕ කණ්ඩායම මෙවර ලෝක කුසලානයෙන් ඉවතට විසි වී ගියා.

ඉක්වදෝරය සහ ජර්මනිය
ඉක්වදෝරයයෙන් ජර්මානු බලකොටුවට ආක්‍රමනයක් !

මෙම තරගයේ දී ජර්මනියට එරෙහිව විශිෂ්ට ජයක් ලබා ගැනීමට ඉක්වදෝරය විසින් සමත් වුනා.

තරගයේ 02 වැනි මිනිත්තුවේ දී ජර්මනිය විසින් ගෝලයක් වාර්තා කරමින් තරගයේ පෙරමුණ ලබා ගැනීමට සමත් වූ නමුත්, ඉන් මිනිත්තු හතක් ගෙවෙන මොහොතේ ඉක්වදෝරය විසින් ගෝලයක් වාර්තා කරමින් තරගය සම කිරීමට සමත් වුනා.

ටියුනීසියාව සහ නෙදර්ලන්තය
ඉක්වදෝරයයෙන් ජර්මානු බලකොටුවට ආක්‍රමනයක් !

මෙම තරගයේ දී නෙදර්ලන්තය විසින් ටියුනීසියාවට එරෙහිව ගෝල 3-1ක් ලෙස පහසු ජයක් ලබා ගැනීමට සමත් වූ අතර, ඒත් සමඟම නෙදර්ලන්තය F කාණ්ඩයේ පළමු ස්ථානය තහවුරු කර ගැනීමට සමත් වුනා.

එමෙන්ම නෙදර්ලන්තය විසින් 1994 වසරෙන් පසුව මේ දක්වා ලෝක කුසලානයක මූලික වටයේ තරගයක් පරාජය නොවීමේ වාර්තාව මෙවර ද ආරක්ෂා කර ගැනීමට සමත් වනවා.

තුර්කිය සහ ඇමරිකා එක්සත් ජනපදය
ඉක්වදෝරයයෙන් ජර්මානු බලකොටුවට ආක්‍රමනයක් !

මෙම තරගය ඉතා උණුසුම් මුහුණුවරක් ගනිමින් ක්‍රියාත්මක වුනා. තරගයේ 03 වැනි මිනිත්තුවේ දී ඇමරිකාව පළමු ගෝලය වාර්තා කළ අතර, තුර්කිය තරගයේ 10 වැනි මිනිත්තුව තුළ පළමු ගෝලය වාර්තා කිරීමට සමත් වුනා.

පැරගුවේ සහ ඕස්ට්‍රේලියාව
ඉක්වදෝරයයෙන් ජර්මානු බලකොටුවට ආක්‍රමනයක් !

මෙම තරගයේ දී කණ්ඩායම් දෙකම ගෝල වාර්තා කිරීමට අසමත් වූ අතර, ඒ අනුව තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් වුනා.

මේ අයුරින් අද දිනයට නියමිත තරග සියල්ල නිමාවට පත් වූ අතර, හෙට (27) දිනයේ ද තවත් තරග 06ක් ක්‍රියාත්මක වීමට නියමිතයි.

හෙට අලුයම 12.30ට

  • නෝර්වේ සහ ප්‍රංශය
  • සෙනගාලය සහ ඉරාකය
  • හෙට උදෑසන 5.30ට
  • කේප් වර්ඩ් සහ සෞදි අරාබිය
  • උරුගුවේ සහ ස්පාඤ්ඤය
  • හෙට උදෑසන 8.30ට
  • නවසීලන්තය සහ බෙල්ජියම
  • ඊජිප්තුව සහ ඉරානය

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

කොදෙව්වන්ට ශ්‍රී ලංකාවට එරෙහිව විස්සයි20 තරගාවලි ජයක්!
“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

ඔට්ටුවක් තියමුද ?


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
කොදෙව්වන්ට ශ්‍රී ලංකාවට එරෙහිව විස්සයි20 තරගාවලි ජයක්!

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

සතියේ උනුසුම් පුවත්

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

රුමේෂ් තරංග ඉතිහාස ගතවිය!

රුමේෂ් තරංග ඉතිහාස ගතවිය! බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවති 2026 වන්ඩා...

2027 කාන්තා ශූරතා කුසලානය ඉන්දියාවේදී පැවැත්වේ!

2027 කාන්තා ශූරතා කුසලානය ඉන්දියාවේදී පැවැත්වේ! 2027 වසරේ සමාරම්භක ICC...

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ! ශ්‍රී ලංකාවට එරෙහිව...

ICC කාන්තා චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි!

ICC කාන්තා චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි! 2027...

මෙන්ඩිස් සහ බිනුර එංගලන්ත විස්සයි20 තරගාවලියෙන් ඉවතට!

මෙන්ඩිස් සහ බිනුර එංගලන්ත විස්සයි20 තරගාවලියෙන් ඉවතට! ශ්‍රී ලංකා නායක...

මිස්බා උල් හක් පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි!

මිස්බා උල් හක් පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි! පාකිස්තාන...

චමරි අතපත්තුගේ කඩුලු 7ක සුපිරි දස්කමෙන් ශ්‍රී ලංකාවට ලකුණු 75ක ජයක්

චමරි අතපත්තුගේ කඩුලු 7ක සුපිරි දස්කමෙන් ශ්‍රී ලංකාවට ලකුණු...

රූලට් ක්‍රීඩා කරන්නේ කොහොමද?

රූලට් ක්‍රීඩා කරන්නේ කොහොමද? මෙම රූලට් රෝදයේ කොටස් 13ක් ඇත....

හොදම Articles

Popular Categories

Telegram } }); });