එලිසබෙත් රැජිණ වියෝ වූ සොවින් ප්‍රීමියර් ලීගයත් නවතියි Premier League, and all English football postponed after Queen Elizabeth’s death

එලිසබෙත් රැජිණ වියෝ වූ සොවින් ප්‍රීමියර් ලීගයත් නවතියි

පසුගිය දා මෙලොවින් සමුගත් බ්‍රිතාන්‍යයේ එලිසබෙත් මහ රැජිණගේ අවසන් කටයුතු සිදු වන තෙක් එංගලන්ත ප්‍රීමියර් ලීගයේ තරග තුනක කල් දමා තිබෙනවා.

අදාළ තරග තුන වන්නේ,

Chelsea vs Liverpool (චෙල්සී එදිරිව ලිවර්පූල්),

Leeds United vs Manchester United (ලීඩ්ස් යුනයිටඩ් එදිරිව මැන්චෙස්ටර් යුනයිටඩ්) සහ Crystal Palace vs Brighton (ක්‍රිස්ටල් පැලස් එදිරිව බ්‍රයිටන්) යන තරගයි

නමුත්

16 සහ 18 යන දිනයන්හිදී පැවැත්වීමට නියමිතව තිබූ තරග එලෙසම පැවැත්වෙන බව වාර්තා වනවා.

ශෝක කාලයක් ප්‍රකාශයට පත්කර ඇති බ්‍රිතාන්‍යය තුළ එම කාලය ඇතුළත පැවැත්වෙන තරග වලට පෙර මහ රැජිණට ගෞරව දැක්වීම් සිදු වනු ඇති.

කල් දැමුණු තරග පැවැත්වෙන දිනයන් ඉක්මණින්ම දැනුම් දෙන බවයි ප්‍රීමියර් ලීග් ආරංචි මාර්ග පවසන්නේ.

Premier League,  and all English football postponed after Queen Elizabeth’s death
එලිසබෙත් රැජිණ වියෝ වූ සොවින් ප්‍රීමියර් ලීගයත් නවතියි
Premier League,  and all English football postponed after Queen Elizabeth’s death

බ්‍රිතාන්‍යයට අයත් එංගලන්තය, වේල්සය, ස්කොට්ලන්තය සහ උතුරු අයර්ලන්තය තුළ මේ සති අන්තයේ පැවැත්වීමට නියමිතව තිබූ සියලු තරග අත්හිටුවා තිබෙනවා. ඒවා එළඹෙන සතියේ දී පැවැත්වෙනු ඇත.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

රුමේෂ් තරංග ඉතිහාස ගතවිය!

රුමේෂ් තරංග ඉතිහාස ගතවිය! බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවති 2026 වන්ඩා...

2027 කාන්තා ශූරතා කුසලානය ඉන්දියාවේදී පැවැත්වේ!

2027 කාන්තා ශූරතා කුසලානය ඉන්දියාවේදී පැවැත්වේ! 2027 වසරේ සමාරම්භක ICC...

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ! ශ්‍රී ලංකාවට එරෙහිව...

ICC කාන්තා චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි!

ICC කාන්තා චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි! 2027...

මෙන්ඩිස් සහ බිනුර එංගලන්ත විස්සයි20 තරගාවලියෙන් ඉවතට!

මෙන්ඩිස් සහ බිනුර එංගලන්ත විස්සයි20 තරගාවලියෙන් ඉවතට! ශ්‍රී ලංකා නායක...

මිස්බා උල් හක් පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි!

මිස්බා උල් හක් පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි! පාකිස්තාන...

චමරි අතපත්තුගේ කඩුලු 7ක සුපිරි දස්කමෙන් ශ්‍රී ලංකාවට ලකුණු 75ක ජයක්

චමරි අතපත්තුගේ කඩුලු 7ක සුපිරි දස්කමෙන් ශ්‍රී ලංකාවට ලකුණු...

රූලට් ක්‍රීඩා කරන්නේ කොහොමද?

රූලට් ක්‍රීඩා කරන්නේ කොහොමද? මෙම රූලට් රෝදයේ කොටස් 13ක් ඇත....

හොදම Articles

Popular Categories

Telegram } }); });