ග්ලෙන් මැක්ස්වෙල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි!

ග්ලෙන් මැක්ස්වෙල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි!


ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබල තුන්ඉරියව් ක්‍රීඩක ග්ලෙන් මැක්ස්වෙල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කර තිබෙනවා.

මේ වනවිට 38 හැවිරිදි වියේ පසුවන මැක්ස්වෙල් සිය වසර 14ක ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට මෙලෙස සමුදීමට තීරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

සිය ක්‍රිකට් දිවිය තුළ ඔහු ඕස්ට්‍රේලියාව නියෝජනය කරමින් එක්දින ජාත්‍යන්තර තරග 149කට, විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 130කට සහ ටෙස්ට් තරග 7කට සහභාගී වී තිබෙනවා.

එමෙන්ම 2015 සහ 2023 වසරවල එක්දින ලෝක කුසලාන ශූරතාව දිනාගත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම්වල මෙන්ම 2021 වසරේ විස්සයි විස්ස ලෝක කුසලානය ජයගත් කණ්ඩායමේ ද ප්‍රධාන සාමාජිකයෙකු ලෙස ඔහු කටයුතු කළා.

මැක්ස්වෙල් සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය තුළ එක්දින ලකුණු 3,990ක් සහ විස්සයි විස්ස ලකුණු 2,897ක් රැස්කර ඇති අතර, ප්‍රහාරාත්මක පිතිහරඹය හේතුවෙන් ලොව පුරා ක්‍රිකට් ලෝලීන්ගේ ආදරය දිනාගත් ක්‍රීඩකයෙකු ලෙස සැලකෙනවා.

2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේදී ඇෆ්ගනිස්ථානයට එරෙහිව නොදැවී ලකුණු 201ක් රැස්කරමින් ඕස්ට්‍රේලියාවට අමතක නොවන ජයක් ලබාදීමට ඔහු සමත් වුණා.

මැක්ස්වෙල් මීට පෙර 2025 වසරේදී එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත් අතර, මෙවර විස්සයි විස්ස ජාත්‍යන්තර පිටියෙන් ද සමුගැනීමත් සමග ඔහුගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය අවසන් වනවා.

කෙසේ වෙතත්, ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත්තද ඉදිරියේදී බිග් බෑෂ් ලීග් ඇතුළු විස්සයි විස්ස ෆ්‍රැන්චයිස් ක්‍රිකට් තරගාවලි සඳහා ඔහු තවදුරටත් ක්‍රීඩා කිරීමට නියමිතයි.


තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

රුමේෂ් තරංග යලිත් වාර්තා අතරට !
“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

ඔට්ටුවක් තියමුද ?


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
රුමේෂ් තරංග යලිත් වාර්තා අතරට !

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

සතියේ උනුසුම් පුවත්

MI ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් මහේල ජයවර්ධන ඉවත්වෙයි!

MI ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් මහේල ජයවර්ධන ඉවත්වෙයි! ශ්‍රී ලංකා හිටපු...

රොනාල්ඩෝ පෘතුගාල ජාතික කණ්ඩායමෙන් සමුගනී !

රොනාල්ඩෝ පෘතුගාල ජාතික කණ්ඩායමෙන් සමුගනී ! පෘතුගාල පාපන්දු තරුව ක්‍රිස්ටියානෝ...

කාන්තා ක්‍රිකට් නායකත්වය හර්ෂිතා සමරවික්‍රමට !

කාන්තා ක්‍රිකට් නායකත්වය හර්ෂිතා සමරවික්‍රමට ! එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ...

මාඕ සේතුං ගැන කළ ප්‍රකාශයට එම්බාපේ සමාව ඉල්ලයි !

මාඕ සේතුං ගැන කළ ප්‍රකාශයට එම්බාපේ සමාව ඉල්ලයි ! චීනයේ...

අයර්ලන්ත මලල ක්‍රීඩීකා සියාරා මැගීන් (Ciara Mageean) ජීවිතක්ෂයට!

අයර්ලන්ත මලල ක්‍රීඩීකා සියාරා මැගීන් (Ciara Mageean) ජීවිතක්ෂයට! හිටපු යුරෝපා...

ඉන්දියාවට එරෙහි නවසීලන්ත එක්දින සංචිතය ප්‍රකාශයට පත් කෙරේ!

ඉන්දියාවට එරෙහි නවසීලන්ත එක්දින සංචිතය ප්‍රකාශයට පත් කෙරේ! නවසීලන්ත ක්‍රිකට්...

19න් පහළ ආසියානු කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කෙරේ!

19න් පහළ ආසියානු කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට...

පාකිස්තානය තුන්කොන් එක්දින තරගාවලියේ ශූරතාව දිනා ගනී!

පාකිස්තානය තුන්කොන් එක්දින තරගාවලියේ ශූරතාව දිනා ගනී! ශ්‍රී ලංකාව, පාකිස්තානය...

හොදම Articles

Popular Categories

Telegram } }); });