19න් පහළ ආසියානු කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කෙරේ!

19න් පහළ ආසියානු කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කෙරේ!

19න් පහළ ආසියානු කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කෙරේ!

ඕමානයේදී නොවැම්බර් 5 සිට 14 දක්වා පැවැත්වීමට නියමිත, වයස අවුරුදු 19න් පහළ පිරිමි ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් සාමාජිකයින් 15 දෙනෙකුගෙන් යුත් සංචිතයක් ප්‍රකාශයට පත් කර තිබේ.

19න් පහළ ආසියානු කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කෙරේ!

මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස ශාන්ත සර්වේෂියස් විද්‍යාලයේ විරන් චමුදිත පත් කර ඇති අතර, ශාන්ත ජෝසප් විද්‍යාලයේ සෙනුජ වෙකුනගොඩ උප නායකයා ලෙස කටයුතු කරනු ඇත.

ඕවර 50 ආකෘතියෙන් පැවැත්වෙන මෙම තරගාවලියට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නොවැම්බර් 2 වන දින ඕමානය බලා පිටත්ව යාමට නියමිතය.

19න් පහළ ආසියානු කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කෙරේ!

Sri Lanka U19 Squad

  1. Viran Chamuditha (C)
  2. Senuja Wekunagoda (VC)
  3. Rehan Peiris
  4. Kithma Withanapathirana
  5. Gimhan Rasanjana
  6. Sanul Weeraratne
  7. Chaniru Senaratne
  8. Lithma Perera
  9. Vigneshwaran Akash
  10. Sethmika Seneviratne
  11. Gimhan Mendis
  12. Lathendra Akash
  13. Himaru Deshan
  14. Stevon Peiris
  15. Kaushika Kumarasinghe

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

19න් පහළ ආසියානු කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කෙරේ!
“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

ඔට්ටුවක් තියමුද ?


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
19න් පහළ ආසියානු කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කෙරේ!

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

සතියේ උනුසුම් පුවත්

MI ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් මහේල ජයවර්ධන ඉවත්වෙයි!

MI ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් මහේල ජයවර්ධන ඉවත්වෙයි! ශ්‍රී ලංකා හිටපු...

රොනාල්ඩෝ පෘතුගාල ජාතික කණ්ඩායමෙන් සමුගනී !

රොනාල්ඩෝ පෘතුගාල ජාතික කණ්ඩායමෙන් සමුගනී ! පෘතුගාල පාපන්දු තරුව ක්‍රිස්ටියානෝ...

කාන්තා ක්‍රිකට් නායකත්වය හර්ෂිතා සමරවික්‍රමට !

කාන්තා ක්‍රිකට් නායකත්වය හර්ෂිතා සමරවික්‍රමට ! එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ...

මාඕ සේතුං ගැන කළ ප්‍රකාශයට එම්බාපේ සමාව ඉල්ලයි !

මාඕ සේතුං ගැන කළ ප්‍රකාශයට එම්බාපේ සමාව ඉල්ලයි ! චීනයේ...

අයර්ලන්ත මලල ක්‍රීඩීකා සියාරා මැගීන් (Ciara Mageean) ජීවිතක්ෂයට!

අයර්ලන්ත මලල ක්‍රීඩීකා සියාරා මැගීන් (Ciara Mageean) ජීවිතක්ෂයට! හිටපු යුරෝපා...

ග්ලෙන් මැක්ස්වෙල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි!

ග්ලෙන් මැක්ස්වෙල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි! ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබල...

ඉන්දියාවට එරෙහි නවසීලන්ත එක්දින සංචිතය ප්‍රකාශයට පත් කෙරේ!

ඉන්දියාවට එරෙහි නවසීලන්ත එක්දින සංචිතය ප්‍රකාශයට පත් කෙරේ! නවසීලන්ත ක්‍රිකට්...

පාකිස්තානය තුන්කොන් එක්දින තරගාවලියේ ශූරතාව දිනා ගනී!

පාකිස්තානය තුන්කොන් එක්දින තරගාවලියේ ශූරතාව දිනා ගනී! ශ්‍රී ලංකාව, පාකිස්තානය...

හොදම Articles

Popular Categories

Telegram } }); });