ඇට්ලස් සිංහයන් යලි පණ ගන්වන මොරොක්කානුවන්ගේ “වයිකිං අත්පොළසන් නද” “Viking Applause” of Moroccans Resurrecting Atlas Lions

ඇට්ලස් සිංහයන් යලි පණ ගන්වන මොරොක්කානුවන්ගේ “වයිකිං අත්පොළසන් නද”

FIFA World Cup 2022

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ දුර්වලයෙක් ලෙසින් සලකනු ලැබූ Atlas Lions නමින් හැඳින්වෙන මොරොක්කෝ ජාතික පාපන්දු කණ්ඩායම දැන් කටාර් 2022 ලෝක කුසලාන පාපන්දු තරග බිම ආක්‍රමණය කර තිබෙන්නේ මහා කුණාටුවක් ලෙසින්.

ඇට්ලස් සිංහයන් යලි පණ ගන්වන මොරොක්කානුවන්ගේ "වයිකිං අත්පොළසන් නද"
ඇට්ලස් සිංහයන් යලි පණ ගන්වන මොරොක්කානුවන්ගේ “වයිකිං අත්පොළසන් නද”

ක්‍රිස්ටිආනෝ රොනල්ඩෝගේ පෘතුගාල කණ්ඩායම පරාජය කරමින් මොරොක්කෝ කණ්ඩායම මෙවර ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිස සිටින්නේ,

වසර 92ක ලෝක කුසලාන පාපන්දු ඉතිහාසයේ අවසාන කණ්ඩායම් හතරට පිවිසීමට සමත් වූ පළමු අප්‍රිකානු සහ පළමු මුස්ලිම් රට ලෙසින් ඉතිහාසගත වෙමින්.

මෙතෙක් ආ සාර්ථක ගමනේ දී ඔවුන් ලොව අංක 2ට ශ්‍රේණිගතව සිටින බෙල්ජියම,

අංක 7ට ශ්‍රේණිගතව සිටින ස්පාඤ්ඤය සහ අංක 9ට ශ්‍රේණිගතව සිටින පෘතුගාලය පරාජය කර තිබෙන්නේ එක ම එක ගෝලයක් හෝ ලබා නොදෙමින් වීම සුවිශේෂත්වයක්.

ඇට්ලස් සිංහයන් යලි පණ ගන්වන මොරොක්කානුවන්ගේ "වයිකිං අත්පොළසන් නද"

පෘතුගාලය ගෝල 1-0කින් අර්ධ අවසන් පූර්ව තරගයේ පරාජය කළ මොරොක්කෝ කණ්ඩායම දැන් මෙවර ලෝක කුසලාන තරගාවලියේ සෑම දෙනාම ආදරය කරන කණ්ඩායමක් බවට පත්ව සිටිනවා.

ඇට්ලස් සිංහයන් යලි පණ ගන්වන මොරොක්කානුවන්ගේ "වයිකිං අත්පොළසන් නද"

“Viking clap” – “වයිකිං අත්පොළසන” ලෙසින් හැඳින්වෙන මොරොක්කානු ක්‍රීඩාලෝලීන් විසින් මෙවර ලෝක කුසලාන තරගාවලිය දීප්තිමත් කර තිබෙන මේ අත්පොළසන,

2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තරග වදින තම කණ්ඩායමට ඔවුන්ගේ තිබෙන දැඩි ආශාව සහ ඇල්ම ප්‍රදර්ශනය කරන සංකේතාත්මක මූර්තියක්.

මෙවර තරගාවලියේ සිටින වැඩියෙන් ම ප්‍රාණවත් ක්‍රීඩාලෝලී පිරිසක් ලෙසින් ගැනිය හැකි මොරොක්කානුවන් ඔවුන්‌ගේ ඒකාකාර බෙර රිද්මයෙන් ,

Atlas Lions කණ්ඩායම වෙනුවෙන් ඔවුන්ගේ ලෝක කුසලාන තරග හතරේ දී ම නිරන්තරයෙන් ප්‍රීති ඝෝෂා නගා තිබෙනවා.

ඇට්ලස් සිංහයන් යලි පණ ගන්වන මොරොක්කානුවන්ගේ "වයිකිං අත්පොළසන් නද"

දැඩි බලපෑමක් ඇති කිරීමට සමත් මේ ඝෝෂාකාරී දර්ශනය ඒ තරගාවලියට කොතරම් හැඟීම්බර මුහුණුවරක් එක් කළා ද කිවතොත් ප්‍රංශ ක්‍රීඩාලෝලීන් සහ ක්‍රීඩකයන් ද ඔවුන්ගේ තරගවලින් පසුව මෙය රඟන්නට පටන් ගත්තා.

ඇට්ලස් සිංහයන් යලි පණ ගන්වන මොරොක්කානුවන්ගේ "වයිකිං අත්පොළසන් නද"

මොරොක්කානු දිරිය පාපන්දු ක්‍රීඩකයන් ලෝක පාපන්දු කුසලානය රැක ගැනීමේ මෙහෙයුමක නිරතව සිටින ප්‍රංශය ට එරෙහිව 2022 ලෝක කුසලාන පාපන්දු අවසන් පූර්වතරගයට පිවිසෙන,

දෙසැම්බර් 15 වැනි දිනයේත් තරගය පැවැත්වෙන Al Bayt ක්‍රීඩාංගණය ‘වයිකිං අත්පොළසන’ නමැති අකුණු හඬින් ගිගුරුම් දෙනු ඇත.

එය ඔවුන් ජයග්‍රහනය කරා රැගෙනයන එකම අවිය වීමට ද නොහැක්කක් නොමැත

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

රුමේෂ් තරංග ඉතිහාස ගතවිය!

රුමේෂ් තරංග ඉතිහාස ගතවිය! බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවති 2026 වන්ඩා...

2027 කාන්තා ශූරතා කුසලානය ඉන්දියාවේදී පැවැත්වේ!

2027 කාන්තා ශූරතා කුසලානය ඉන්දියාවේදී පැවැත්වේ! 2027 වසරේ සමාරම්භක ICC...

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ! ශ්‍රී ලංකාවට එරෙහිව...

ICC කාන්තා චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි!

ICC කාන්තා චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි! 2027...

මෙන්ඩිස් සහ බිනුර එංගලන්ත විස්සයි20 තරගාවලියෙන් ඉවතට!

මෙන්ඩිස් සහ බිනුර එංගලන්ත විස්සයි20 තරගාවලියෙන් ඉවතට! ශ්‍රී ලංකා නායක...

මිස්බා උල් හක් පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි!

මිස්බා උල් හක් පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි! පාකිස්තාන...

චමරි අතපත්තුගේ කඩුලු 7ක සුපිරි දස්කමෙන් ශ්‍රී ලංකාවට ලකුණු 75ක ජයක්

චමරි අතපත්තුගේ කඩුලු 7ක සුපිරි දස්කමෙන් ශ්‍රී ලංකාවට ලකුණු...

රූලට් ක්‍රීඩා කරන්නේ කොහොමද?

රූලට් ක්‍රීඩා කරන්නේ කොහොමද? මෙම රූලට් රෝදයේ කොටස් 13ක් ඇත....

හොදම Articles

Popular Categories

Telegram } }); });