“ඔබ ඉතිහාසය නිර්මාණය කළා” – Achraf Hakimi සනසමින් Mbappeගෙන් ප්‍රශංසා Kylian Mbappe sends message to Achraf Hakimi after Morocco’s World Cup exit

“ඔබ ඉතිහාසය නිර්මාණය කළා” – Achraf Hakimi සනසමින් Mbappe ගෙන් ප්‍රශංසා

FIFA World Cup 2022

ප්‍රංශයේ සුපිරි පාපන්දු ක්‍රීඩක Kylian Mbappe මොරොක්කෝවට එරෙහිව ප්‍රංශය ලැබූ ලෝක කුසලාන පාපන්දු අවසන් පූර්ව ජයග්‍රහණය පිළිබඳව ප්‍රීති ප්‍රමෝදයට පත්ව සිටියත්

තරගය අවසන් වූ වහාම ඔහුගේ හොඳ මිතුරෙකු මෙන්ම තමාගේ Paris Saint-Germain සමාජ කණ්ඩායම් සගයා ද වන Achraf Hakimi සනසාලීමට උත්සුක වුනා.

“ඔබ ඉතිහාසය නිර්මාණය කළා” – Achraf Hakimi  සනසමින් Mbappe ගෙන් ප්‍රශංසා
“ඔබ ඉතිහාසය නිර්මාණය කළා” – Achraf Hakimi සනසමින් Mbappe ගෙන් ප්‍රශංසා

ප්‍රංශය හමුවේ ලැබූ ගෝල 2-0ක පරාජයත් සමඟ මොරොක්කෝවේ ලෝක කුසලාන සිහින චාරිකාව අවසන් වූ අතර ප්‍රංශය ලෝක කුසලාන තරගාවලි හතක දී සිව්වැනි වතාවටත් අවසාන තරගයකට පිවිසීමට සමත් වුනා.

තරගයේ නිමාව හඟවන විසිල් නාදයෙන් පසුව Mbappe අප්‍රිකානු කණ්ඩායමේ වාර්තාගත ලෝක කුසලාන මෙහෙයුමේ ප්‍රධාන කාර්ය භාරයක් ඉටු කළ මොරොක්කානු තරුව වන,

Hakimi වෙත ගියේ පරාජයේ වේදනාවෙන් පෙළෙමින් සිටි ඔහු සැනසීමට.

දෙදෙනා සිප වැළඳ ගැනීමෙන් පසුව එකිනෙකා ඔවුන්ගේ කමිස හුවමාරු කර ගත්තා.

“ඔබ ඉතිහාසය නිර්මාණය කළා” – Achraf Hakimi  සනසමින් Mbappe ගෙන් ප්‍රශංසා
“ඔබ ඉතිහාසය නිර්මාණය කළා” – Achraf Hakimi  සනසමින් Mbappe ගෙන් ප්‍රශංසා

Mbappe පසුව tweet සටහනක් තබමින් ඉතිහාසය නිර්මාණය කිරීම පිළිබඳව Hakimiට ප්‍රශංසා කළේ සැවොම ඔහු ගැන ආඩම්බර වන බව ද සඳහන් කරමින්.

“දුක් වෙන්න එපා සහෝදරයා, ඔබ කළ දේ ගැන හැම දෙනාට ම ආඩම්බරයි. ඔබ ඉතිහාසය නිර්මාණය කළා,!”

යනුවෙන් Mbappe tweet කර තිබුණා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

රුමේෂ් තරංග ඉතිහාස ගතවිය!

රුමේෂ් තරංග ඉතිහාස ගතවිය! බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවති 2026 වන්ඩා...

2027 කාන්තා ශූරතා කුසලානය ඉන්දියාවේදී පැවැත්වේ!

2027 කාන්තා ශූරතා කුසලානය ඉන්දියාවේදී පැවැත්වේ! 2027 වසරේ සමාරම්භක ICC...

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ! ශ්‍රී ලංකාවට එරෙහිව...

ICC කාන්තා චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි!

ICC කාන්තා චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි! 2027...

මෙන්ඩිස් සහ බිනුර එංගලන්ත විස්සයි20 තරගාවලියෙන් ඉවතට!

මෙන්ඩිස් සහ බිනුර එංගලන්ත විස්සයි20 තරගාවලියෙන් ඉවතට! ශ්‍රී ලංකා නායක...

මිස්බා උල් හක් පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි!

මිස්බා උල් හක් පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි! පාකිස්තාන...

චමරි අතපත්තුගේ කඩුලු 7ක සුපිරි දස්කමෙන් ශ්‍රී ලංකාවට ලකුණු 75ක ජයක්

චමරි අතපත්තුගේ කඩුලු 7ක සුපිරි දස්කමෙන් ශ්‍රී ලංකාවට ලකුණු...

රූලට් ක්‍රීඩා කරන්නේ කොහොමද?

රූලට් ක්‍රීඩා කරන්නේ කොහොමද? මෙම රූලට් රෝදයේ කොටස් 13ක් ඇත....

හොදම Articles

Popular Categories

Telegram } }); });