බටහිර ඉන්දීය කොදෙව් එක්දින තරගාවලිය සඳහා නවසීලන්ත සංචිතය නම් කෙරේ!

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග පහකින් යුත් එක්දින තරගාවලිය සඳහා නවසීලන්තය ඔවුන්ගේ 16 දෙනෙකුගෙන් යුත් සංචිතය ප්‍රකාශයට පත් කර තිබේ.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර එක්දින තරගාවලිය ජූලි 11 වන දින ගයානා හිදී ආරම්භ වේ. එක්දින තරගාවලියේ පළමු තරග තුන ජූලි 11, 13 සහ 16 යන දිනවල ගයානා හිදී පැවැත්වෙන අතර අවසන් තරග දෙක ජූලි 19 සහ 21 යන දිනවල බාබඩෝස් හිදී පැවැත්වීමට නියමිතය.
තරුණ වේග පන්දු යවන ක්‍රීඩක මැට් ෆිෂර් එක්දින තරගාවලිය සඳහා නවසීලන්ත සංචිතයට නම් කර ඇති අතර ඔහු සිය මංගල එක්දින තරගයට සහභාගී වේ. නවසීලන්තය වෙනුවෙන් දැනටමත් ටෙස්ට් සහ විස්සයි20 තරග ක්‍රීඩා කර ඇති ෆිෂර්, ලැයිස්තු A තරග 25 කදී කඩුලු 43 ක් දවාගෙන ඇති අතර එහි සාමාන්‍යය 26 කි.
මේ අතර, මෑතකදී එංගලන්තයට එරෙහිව පැවති ටෙස්ට් තරගාවලිය මඟ හැරුණු ජේකබ් ඩියුබ් නැවත නවසීලන්ත කණ්ඩායමට පැමිණ ඇත.

මිචෙල් සැන්ට්නර් බටහිර ඉන්දීය කොදෙව් තරගාවලිය සඳහා නවසීලන්ත කණ්ඩායම මෙහෙයවනු ලබන අතර,
- මයිකල් ප්රෙස්වෙල්,
- ජේඩන් ලෙනොක්ස් සහ
- ඩීන් බොක්ස්ක්රොෆ්ට් දඟ පන්දු යැවීමේ අංශයට දායක වනු ඇත. නවසීලන්තයේ මෑත කාලීන තරඟ මඟ හැරුණු මාර්ක් චැප්මන් ද එක්දින කණ්ඩායමට නැවත පැමිණ තිබේ.
මේ අතර, කයිල් ජේමිසන්, මැට් හෙන්රි සහ විල් ඕ’රෝර්ක් අධික වැඩ බරක් හේතුවෙන් විවේක ගෙන ඇති අතර, බ්ලෙයාර් ටිකර්ට සැත්කමක් හේතුවෙන් විවේකයක් ලබා දී ඇත. ඔහුගේ දෙවන දරුවාගේ උපත හේතුවෙන් ඩෙවොන් කොන්වේ ද තරගාවලියට සහභාගී නොවනු ඇත.
මේ අතර, රචින් රවීන්ද්‍ර මේජර් ලීග් ක්‍රිකට් තරගාවලියට සම්බන්ධ වී සිටින බැවින්, ඔහු ද තරගාවලියට ක්‍රීඩා නොකරනු ඇත.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.
⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.



