Alex Telles සහ Gabriel Jesus ලෝක කුසලානයෙන් ඉවතට යන ලකුණු..! Alex Telles & Gabriel Jesus join Neymar in injury list

Alex Telles සහ Gabriel Jesus ලෝක කුසලානයෙන් ඉවතට යන ලකුණු

FIFA world cup 2022

මෙවර ලෝක කුසලාන බ්‍රසීල පාපන්දු සංචිතයේ Alex Telles සහ Gabriel Jesus යන ක්‍රීඩකයින් දෙදෙනාගේම දණහිසේ ඇති වී තිබෙන ආබාධ හේතුවෙන් ඔවුන්ට පාපන්දු ලෝක කුසලාන තරගාවලිය අහිමි වී යාමේ අවධානයක් මතු වී තිබෙනවා.

Alex Telles සහ Gabriel Jesus ලෝක කුසලානයෙන් ඉවතට යන ලකුණු
Alex Telles සහ Gabriel Jesus ලෝක කුසලානයෙන් ඉවතට යන ලකුණු

කැමරූන් කණ්ඩායම සමඟ පැවති තරගයේ දෙවැනි භාගයේ දී ප්‍රතිවාදී ක්‍රීඩකයෙකු සමඟ ඇති වූ ගැටීමකින් පසුව Telles පිටියෙන් ඉවත් වූ අතර,

තරගය අවසන් වීමෙන් පසුව පිටියෙන් ඉවතට යද්දී Jesus විසින් සිය ආබාධය පිළිබඳ සැල කර තිබෙනවා.

Alex Telles සහ Gabriel Jesus ලෝක කුසලානයෙන් ඉවතට යන ලකුණු

ඒ අනුව තරගයෙන් පසු ක්‍රීඩකයින් දෙදෙනා ම වෛද්‍ය පරීක්ෂණ වෙත යොමු කර ඇති අතර, ඔවුන් දෙදෙනාගේම දකුණු දණහිසේ ආබාධ සිදු වී ඇති බව අනාවරණය වී තිබෙනවා.

ඒ අතරින් Gabriel Jesusගේ ආබාධය බරපතළ නොවන බව දැන ගැනීමට ලැබෙන නමුත් ඔහුට මාසයක පමණ කාලයක් විවේකීව සිටීමට සිදු වනු ඇති බව මූලික වෛද්‍ය වාර්තාවලින් නිරාවරණය වී තිබෙනවා.

Alex Telles සහ Gabriel Jesus ලෝක කුසලානයෙන් ඉවතට යන ලකුණු

නමුත් දැනට ලැබෙන ආරංචි අනුව Alex Tellesගේ ආබාධය තරමක් බරපතළ අතර එයට සැත්කමක් කිරීමට සිදු වනු ඇත.

කටාර් වෙත පැමිණි බ්‍රසීල කණ්ඩායමට ආබාධවලින් දැඩි බලපෑමක් එල්ල වී ඇති අතර, මීට පෙර Neymar, Danilo සහ Alex Sandro යන ක්‍රීඩකයින් ද ආබාධවලට ගොදුරු වුනා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

ඉක්වදෝරයයෙන් ජර්මානු බලකොටුවට ආක්‍රමනයක් !

ඉක්වදෝරයයෙන් ජර්මානු බලකොටුවට ආක්‍රමනයක් ! 2026 පාපන්දු ලෝක කුසලානයේ 15...

ධනංජය ද සිල්වා ශතකයකින් ශ්‍රී ලංකාවට පණ දෙයි!

ධනංජය ද සිල්වා ශතකයකින් ශ්‍රී ලංකාවට පණ දෙයි! ශ්‍රී ලංකාව...

රොනාල්ඩෝගෙ අලුත්ම ලෝක වාර්තාව!

රොනාල්ඩෝගෙ අලුත්ම ලෝක වාර්තාව! ලෝක කුසලාන පාපන්දු තරගාවලි හයකට සහභාගි...

Messi, Mbappe සහ Erling Haaland සුපිරි ත්‍රිත්වය පාපන්දුලොව ගිනියම් කරයි!

Messi, Mbappe සහ Erling Haaland සුපිරි ත්‍රිත්වය පාපන්දුලොව ගිනියම්...

අතපත්තුගේ විශිෂ්ට ශතකයෙන් ශ්‍රී ලංකාවේ අවසන් පූර්ව වටයට!

අතපත්තුගේ විශිෂ්ට ශතකයෙන් ශ්‍රී ලංකාවේ අවසන් පූර්ව වටයට! ICC Women’s...

කේන් විලියම්සන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි!

කේන් විලියම්සන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි! නවසීලන්ත ක්‍රිකට් තරුවක් වන...

ගෝල ත්‍රිත්වයක් වාර්තා කරමින් ඊජිප්තුව සිය පළමු ලෝක කුසලාන ජය සනිටුහන් කරයි.

ගෝල ත්‍රිත්වයක් වාර්තා කරමින් ඊජිප්තුව සිය පළමු ලෝක කුසලාන...

සූර්‍යවංශී ප්‍රමුක ඉන්දියා ඒ කන්ඩායම ලංකාවට වැටෙන්නම ගහයි!

සූර්‍යවංශී ප්‍රමුක ඉන්දියා ඒ කන්ඩායම ලංකාවට වැටෙන්නම ගහයි! දඹුල්ල ජාත්‍යන්තර...

හොදම Articles

Popular Categories

Telegram