පාපන්දු ලෝක කුසලානයේ ආරම්භක දිනය වෙනස් වෙයි..

FIFA පාපන්දු ලෝක කුසලානය 2022

2022 කටාර් ලෝක කුසලාන පාපන්දු තරගාවලිය මුලින් සැලසුම් කර තිබූ තරග සටහනට දිනයකට කලින් ආරම්භ කිරීමට ජගත් පාපන්දු සම්මේලනයේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ, මෙම තරගාවලියේ සත්කාරක රට වන කටාර් රාජ්‍යයට,

ඔවුන්ගේ ඉක්වදෝරය සමඟ වන තරගය ලෝක කුසලාන තරගාවලියේ සමාරම්භක තරගය බවට පත් කිරීමට අවස්ථාව ලබා දෙමින්.

උතුරු අර්ධ ගෝලයේ දී ප්‍රථම වතාවට පවත්වනු ලබන මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලිය නොවැම්බර් 21 වැනිදා ආරම්භ කිරීමට කලින් සැලසුම් කර තිබුණේ සෙනෙගාලය සහ නෙදර්ලන්තය අතර දෝහා නුවර පැවැත්වීමට නියම කරගෙන තිබූ තරගයෙන්.

එහෙත් ජගත් පාපන්දු සම්මේලනයේ ඒකමතික තීරණයක් අනුව මේ තරගාවලිය කටාර් හා ඉක්වදෝරය අතර ගැටුමෙන් නොවැම්බර් 20 වැනිදා ආරම්භ වනු ඇත්තේ 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියට නව සමාරම්භක දිනයක් ලබා දෙමින්.

කටාර් කණ්ඩායම ඉක්වදෝරය සමඟ තරග කිරීමට මුලින් නියමිතව තිබුණේ නොවැම්බර් 21 වැනි සඳුදා දිනයේ තෙවැනි තරගය ලෙසින්.

ඒ, සෙනෙගාලය හා නෙදර්ලන්තය අතර ගැටුම සහ එංගලන්තය හා ඉරානය අතර තරගයෙන් පසුවයි.

නව සැලැස්මට අනුව සෙනෙගාලය හා නෙදර්ලන්තය අතර‍ තරගය පැවැත්වීම නොවැම්බර් 21 වැනි දිනයේ ම පස්වරුවේ සිට සැඳෑ සමය දක්වා වෙනස් කර තිබෙනවා.

ලෝක කුසලාන පාපන්දු තරගාවලියක සමාරම්භක තරගයකට එම තරගාවලියේ සත්කාරක රට හෝ කලින් තරගාවලියේ ශූරයින් සහභාගි වීම දීර්ඝ කාලයක් තිස්සේ පැවත එන සම්ප්‍රදායක්.

කටාර් නමැති ගල්ෆ් දේශයට ඔවුන්ගේ පළමු ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ලබා දීමේ තීරණය අනුමත වීමෙන් දොළොස් වසරකට පසුව,

කටාර් රාජ්‍යය මේ ආරම්භක දිනයේ වෙනස ඉල්ලා තිබෙන්නේ විචිත්‍රවත් ගිනිකෙළි සංදර්ශනයක් පැවැත්වීමට කටාර් එමීර්වරයාට අවශ්‍යව තිබෙන නිසා බව වාර්තා වෙනවා.

තරගාවලිය ආරම්භයට දින 100ක් තිබිය දී කටාර් සංවිධායකයින් විසින් කරනු ලැබූ මේ ඉල්ලීම මගින් තරගාවලියේ සමාරම්භය වර්ණවත් කිරීමට අවස්ථාව උදා වනු ඇති,

මේ අනුව කටාර් රාජ්‍ය කණ්ඩායම දැන් ඉක්වදෝර් කණ්ඩායම සමඟ නොවැම්බර් 20 වැනි ඉරු දින රාත්‍රි 7.00ට ක්‍රීඩා කරනු ඇත්තේ ඔවුන්ගේ දේශීය මෙන්ම ජාත්‍යන්තර ක්‍රීඩාලෝලීන්ට ද ලැබෙන වඩාත් දර්ශනීය උත්සව සිරි ගත් පරිසරයක් මධ්‍යයේ වීම විශේෂත්වයක්.

පවුම් මිලියන 650ක වියදමින් අලුතින් ඉදි කරන ලද ආසන 60,000කින් සමන්විත අල් බේට් ක්‍රීඩාංගණයෙන් 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ආරම්භ කිරීමට එම තරගාවලියේ සත්කාරක රට වන කටාරය නොඉවසිල්ලෙන් බලා සිටින්නේ ඉමහත් උද්යෝගයකින් යුතුවය.

පාපන්දු ලෝක කුසලානය 2022 උනුසුම විදගන්න රැදීසිටින්න අපත් සමග

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න..

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

ඉක්වදෝරයයෙන් ජර්මානු බලකොටුවට ආක්‍රමනයක් !

ඉක්වදෝරයයෙන් ජර්මානු බලකොටුවට ආක්‍රමනයක් ! 2026 පාපන්දු ලෝක කුසලානයේ 15...

ධනංජය ද සිල්වා ශතකයකින් ශ්‍රී ලංකාවට පණ දෙයි!

ධනංජය ද සිල්වා ශතකයකින් ශ්‍රී ලංකාවට පණ දෙයි! ශ්‍රී ලංකාව...

රොනාල්ඩෝගෙ අලුත්ම ලෝක වාර්තාව!

රොනාල්ඩෝගෙ අලුත්ම ලෝක වාර්තාව! ලෝක කුසලාන පාපන්දු තරගාවලි හයකට සහභාගි...

Messi, Mbappe සහ Erling Haaland සුපිරි ත්‍රිත්වය පාපන්දුලොව ගිනියම් කරයි!

Messi, Mbappe සහ Erling Haaland සුපිරි ත්‍රිත්වය පාපන්දුලොව ගිනියම්...

අතපත්තුගේ විශිෂ්ට ශතකයෙන් ශ්‍රී ලංකාවේ අවසන් පූර්ව වටයට!

අතපත්තුගේ විශිෂ්ට ශතකයෙන් ශ්‍රී ලංකාවේ අවසන් පූර්ව වටයට! ICC Women’s...

කේන් විලියම්සන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි!

කේන් විලියම්සන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි! නවසීලන්ත ක්‍රිකට් තරුවක් වන...

ගෝල ත්‍රිත්වයක් වාර්තා කරමින් ඊජිප්තුව සිය පළමු ලෝක කුසලාන ජය සනිටුහන් කරයි.

ගෝල ත්‍රිත්වයක් වාර්තා කරමින් ඊජිප්තුව සිය පළමු ලෝක කුසලාන...

සූර්‍යවංශී ප්‍රමුක ඉන්දියා ඒ කන්ඩායම ලංකාවට වැටෙන්නම ගහයි!

සූර්‍යවංශී ප්‍රමුක ඉන්දියා ඒ කන්ඩායම ලංකාවට වැටෙන්නම ගහයි! දඹුල්ල ජාත්‍යන්තර...

හොදම Articles

Popular Categories

Telegram