බටහිර ඉන්දීය කොදෙව් එක්දින තරගාවලිය සඳහා නවසීලන්ත සංචිතය නම් කෙරේ!

බටහිර ඉන්දීය කොදෙව් එක්දින තරගාවලිය සඳහා නවසීලන්ත සංචිතය නම් කෙරේ!

බටහිර ඉන්දීය කොදෙව් එක්දින තරගාවලිය සඳහා නවසීලන්ත සංචිතය නම් කෙරේ!

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග පහකින් යුත් එක්දින තරගාවලිය සඳහා නවසීලන්තය ඔවුන්ගේ 16 දෙනෙකුගෙන් යුත් සංචිතය ප්‍රකාශයට පත් කර තිබේ.

බටහිර ඉන්දීය කොදෙව් එක්දින තරගාවලිය සඳහා නවසීලන්ත සංචිතය නම් කෙරේ!

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර එක්දින තරගාවලිය ජූලි 11 වන දින ගයානා හිදී ආරම්භ වේ. එක්දින තරගාවලියේ පළමු තරග තුන ජූලි 11, 13 සහ 16 යන දිනවල ගයානා හිදී පැවැත්වෙන අතර අවසන් තරග දෙක ජූලි 19 සහ 21 යන දිනවල බාබඩෝස් හිදී පැවැත්වීමට නියමිතය.

තරුණ වේග පන්දු යවන ක්‍රීඩක මැට් ෆිෂර් එක්දින තරගාවලිය සඳහා නවසීලන්ත සංචිතයට නම් කර ඇති අතර ඔහු සිය මංගල එක්දින තරගයට සහභාගී වේ. නවසීලන්තය වෙනුවෙන් දැනටමත් ටෙස්ට් සහ විස්සයි20 තරග ක්‍රීඩා කර ඇති ෆිෂර්, ලැයිස්තු A තරග 25 කදී කඩුලු 43 ක් දවාගෙන ඇති අතර එහි සාමාන්‍යය 26 කි.

මේ අතර, මෑතකදී එංගලන්තයට එරෙහිව පැවති ටෙස්ට් තරගාවලිය මඟ හැරුණු ජේකබ් ඩියුබ් නැවත නවසීලන්ත කණ්ඩායමට පැමිණ ඇත.
බටහිර ඉන්දීය කොදෙව් එක්දින තරගාවලිය සඳහා නවසීලන්ත සංචිතය නම් කෙරේ!

මිචෙල් සැන්ට්නර් බටහිර ඉන්දීය කොදෙව් තරගාවලිය සඳහා නවසීලන්ත කණ්ඩායම මෙහෙයවනු ලබන අතර,

  • මයිකල් ප්‍රෙස්වෙල්,
  • ජේඩන් ලෙනොක්ස් සහ
  • ඩීන් බොක්ස්ක්‍රොෆ්ට් දඟ පන්දු යැවීමේ අංශයට දායක වනු ඇත. නවසීලන්තයේ මෑත කාලීන තරඟ මඟ හැරුණු මාර්ක් චැප්මන් ද එක්දින කණ්ඩායමට නැවත පැමිණ තිබේ.

මේ අතර, කයිල් ජේමිසන්, මැට් හෙන්රි සහ විල් ඕ’රෝර්ක් අධික වැඩ බරක් හේතුවෙන් විවේක ගෙන ඇති අතර, බ්ලෙයාර් ටිකර්ට සැත්කමක් හේතුවෙන් විවේකයක් ලබා දී ඇත. ඔහුගේ දෙවන දරුවාගේ උපත හේතුවෙන් ඩෙවොන් කොන්වේ ද තරගාවලියට සහභාගී නොවනු ඇත.

මේ අතර, රචින් රවීන්ද්‍ර මේජර් ලීග් ක්‍රිකට් තරගාවලියට සම්බන්ධ වී සිටින බැවින්, ඔහු ද තරගාවලියට ක්‍රීඩා නොකරනු ඇත.


තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

බටහිර ඉන්දීය කොදෙව් එක්දින තරගාවලිය සඳහා නවසීලන්ත සංචිතය නම් කෙරේ!
“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

ඔට්ටුවක් තියමුද ?


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
බටහිර ඉන්දීය කොදෙව් එක්දින තරගාවලිය සඳහා නවසීලන්ත සංචිතය නම් කෙරේ!

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

බංග්ලාදේශ ටෙස්ට් තරගාවලිය සඳහා ඕස්ට්‍රේලියා සංචිතය නම් කෙරේ!

බංග්ලාදේශ ටෙස්ට් තරගාවලිය සඳහා ඕස්ට්‍රේලියා සංචිතය නම් කෙරේ! බංග්ලාදේශයට එරෙහිව...

කලම්බු කැප්ස් පහසුවෙන්ම දෙවන ජයග්‍රහණයත් ලබාගනී!

කලම්බු කැප්ස් පහසුවෙන්ම දෙවන ජයග්‍රහණයත් ලබාගනී! 2026 ලංකා ප්‍රිමියර් ලීග්...

1xBet CRASH දැනගෙන හරියට ප්ලේ කරමු – සරල මාර්ගෝපදේශය

1xBet CRASH දැනගෙන හරියට ප්ලේ කරමු - සරල මාර්ගෝපදේශය CRASH...

ඇෆ්ගනිස්ථාන එක්දින නායක හෂ්මතුල්ලා ෂාහිඩි ධුරයෙන් ඉවත් වෙයි!

ඇෆ්ගනිස්ථාන එක්දින නායක හෂ්මතුල්ලා ෂාහිඩි ධුරයෙන් ඉවත් වෙයි! ඇෆ්ගනිස්ථාන එක්දින...

Dambulla Sixers හමුවේ Galle Gallants අසරන වෙයි !

Dambulla Sixers හමුවේ Galle Gallants අසරන වෙයි ! දඹුල්ල ජාත්‍යන්තර...

පාකිස්තානයට එරෙහි එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කාන්තා සංචිතය නම් කෙරේ!

පාකිස්තානයට එරෙහි එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කාන්තා සංචිතය...

කුසල් මෙන්ඩිස්ට ආබාධයක් හේතුවෙන් LPL ඉතිරි තරග අහිමි වෙයි!

කුසල් මෙන්ඩිස්ට ආබාධයක් හේතුවෙන් LPL ඉතිරි තරග අහිමි වෙයි! දකුණු...

මෙසීගේ පාපන්දු ගමන් අවසන් වෙමින් තිබේද?

මෙසීගේ පාපන්දු ගමන් අවසන් වෙමින් තිබේද? ලෝක පාපන්දු ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම...

හොදම Articles

Popular Categories

Telegram } }); });